ChatGPT vs Claude Vibe Coding

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    උබලා පාවිචිචි කරන AI Tools මොනවද Vibe Coding වලට සහ Day to Day task වලට,
    ChatGPT 5
    Claude Code
    GitHub Copilot
    Cursor

    මොකක්ද හොද මේ සෙට් එකෙන් Vibe Coding වලට උබලා හිතන විදිහට? මම දැනට GitHub Copilot and Cursor use කරලා තියෙනවා. ඒ දෙකනම් සෙට්. ChatGPT එක මට එච්චර සෙට් උනෙ නැහැ. Claude Code එක කරලා නැහැ තාම.

    Day to Day task වලට මොකක්ද හොද? මට දැනට ChatGPT 5 එකට වඩා හොද response දුන්න Claude Sonet 4 එකෙන්.

    උබලගේ අත්දැකීම් කොමද?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව් මට පේනවා උඹ කැරිම බග්ස් ටිකක් සෙට් කරලා දෙන්න යන්නෙ කියලා ප්‍රඩක්ෂන් ලෙවල් එකට..
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,794
    22,052
    113
    Kaer Morhen
    thewitcher.com
    vibe coding kiyanne mokakda?
    මේක හදලා දීපන් කිවන ai එකෙන් උතා හිතෙන එක හදලා දෙනවා. ඊට පස්සේ chill එකේ බග් හදන්න තියෙන්නේ.

    ඇත්තටම හොදට හදලා දෙනවා 😅 10x developer
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    :confused:ow 45 messages per 5 hours da koheda thiyenne, ieelaga packages 100 usd and 200 usd ne
    time eka wedi neh

    ඔව් මට පේනවා උඹ කැරිම බග්ස් ටිකක් සෙට් කරලා දෙන්න යන්නෙ කියලා ප්‍රඩක්ෂන් ලෙවල් එකට..
    bug fix karana eka tama athal :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Sep 4, 2025 at 2:25 PM

    vibe coding වලට නං සෙට්ම උනේ windsurf with gpt 5
    ලාබයි LOL
    komada $15 plan eka?
    ------ Post added on Sep 4, 2025 at 2:26 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,153
    4,390
    113
    36
    තව ටික කාලෙකින් IT කරන අපිට වෙන රස්සාවල් හොයාගන්න වෙනවා