ඩිවෙලොපින් වැඩවලට Chat GPT, Claude, Copilot, DeepSeek, Gemini, Grok and perplexity සෙට් එකෙන් මට නම් හොදට සෙට් වුනේ Claude තමා. Claude 3.7 එක උබලා ට්‍රයි කරලා බැලුවද?
Yes, Claude is way better for my workloads
මම නම් ගොඩක්ම powershell and m365 දේවල් වලට තමා ඕක යුස් කරන්නේ. Copilot මයික්‍රෝසොෆ්ට් උනාට ඌ හරියට Microsoft ඩොකුමන්ට් වල තියෙන ටිකවත් දන්නේ නෑපොඩ්ඩක් විස්තර ඇතුව කියන්න පුලුවන් වෙයිද?