Claude 3.7 එක හොදයිද සිංහලු?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩිවෙලොපින් වැඩවලට Chat GPT, Claude, Copilot, DeepSeek, Gemini, Grok and perplexity සෙට් එකෙන් මට නම් හොදට සෙට් වුනේ Claude තමා. Claude 3.7 එක උබලා ට්‍රයි කරලා බැලුවද? :rolleyes:




     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මට හොදයි කියලා හිතුණා Claude
    තව Chat GPT වඩා හොදයි කියලා හිතෙනවා Gemini AI එක
     
    • Like
    Reactions: Kolama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,086
    113
    3.7 වැඩේ complex කරනවා. Code නන් ලියනවා. ඒත් ඒව තේරුම් ගන්න අමාරුයි. මම subscription renew කරේ නෑ. O3mini එක අවුලක් නෑ වගේ.
     
    • Like
    Reactions: Kolama

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    පොඩ්ඩක් විස්තර ඇතුව කියන්න පුලුවන් වෙයිද?
    මම නම් ගොඩක්ම powershell and m365 දේවල් වලට තමා ඕක යුස් කරන්නේ. Copilot මයික්‍රෝසොෆ්ට් උනාට ඌ හරියට Microsoft ඩොකුමන්ට් වල තියෙන ටිකවත් දන්නේ නෑ 😂😂

    Gemini හොදයි ඩීටේල් එක්ස්පලනේෂන්ස් සහ ඩොකුමන්ට් හදාගන්න වැඩ වලට. මම නම් ඔය තුන තමයි ඩේ ටුඩේ යුස් කරන්නේ
    ------ Post added on Mar 1, 2025 at 6:45 PM
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Cursor AI එකේ default කෝඩ් කරන්නෙත් Claude එකෙන්. :cool:

    UwVtEMS.png
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ජයම්පති අංකල් උණු වතුර ටිකක් නාලා බුදුසරණ පත්තරේ බලලා ඉන්න