ගෙදරට Warm white ද ? Cool White ද? Confuse වෙලා ඉන්නේ

wickuma

Well-known member
  • Jun 8, 2016
    504
    376
    63
    Colombo
    ගෙදර වැඩ කටයුතු මේ දවස් වල අවසන් අදියරේ, දැන් තියෙන්නේ Lights බඩු ටික ගන්න... :)

    ඒත් මේ හිතාගන්න බැරුව ඉන්නේ මුළු ගෙදරටම Cool white දානවද ? warm white දානවද කියලා ?? 🤔

    දැනට හිතේ තියෙන Option දෙක තමයි

    👉1. මුළු ගෙදරටම Cool white දාන එක
    👉2. Kitchen එකටයි Bathroom එකටයි Cool white දාලා Rooms, Dining and Living area ටිකට warm white දාන එක

    තාම මොකක් ද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ ?? :sorry:

    ගොඩ කාලයක් තිස්සේ අපි පාවිච්චි කලේ Cool white (සුදු එළිය) එක සහ ගොඩක් අය පාවිච්චි කරනවා දැකලා තියෙන්නෙත් ඒක... Warm white (කහ එළිය) ගැන ලොකු අදහසක් නෑ ඒ නිසා

    ගායිස් මොකක් ද ඔයාලගේ අදහස ?? ගෙදරට Warm white (කහ එළිය) පාවිච්චි කරන අය ඉන්නව ද කොහොම ද Experience එක ගුණ දොස් එහෙම ?

    Cool white (සුදු එළිය) වලින් Warm white (කහ එළිය) මාරු උන අය එහෙම ඉන්නවද මොකද තත්ත්වය ?


    SFW-Cool-vs-warm-light_07c5a852-ffc8-4c24-94cf-2380f1980924.jpg


    51e9f193-5268-489e-a6db-de38738012ff-600x600.jpg
    Kitchen, Bathrooms - Cool white
    everywhere else - Warm white

    Cool white වලට පුරුදු වෙන්න එපා.
     
    • Like
    Reactions: shamil45

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,480
    66,820
    113
    Hariyata warm shade eka balala dapan nattan eliya gathiya adu wenawa.white side ekata bara warm ekak gattanan hari
     

    nidarsha91

    Well-known member
  • ලයිට්ස් දෙකක් ගෙනත් දාල චෙක් කරපන්. නැත්තන් දැන් තියෙනව බයි-ට්‍රයි කලර්ස්. ටිකක් ගනන්. ඒත් ඒක මට නන් ලේසි. මූඩ් එකට අනුව වෙනස් කරගන්නවා