හොඳ POE IP camera ගන්න තියෙන්නේ කොහෙද?

කණියා

Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    ගෙදරට සෙට් කරන්න 2mp, 4mp dome & bullet camera ටිකක් ගන්න ඕන.
    සාධාරන ගානකට ගන්න පුලුවන් තැන් කොහෙද තියෙන්නේ?
    Zoomtech ලා කරන Tiandy brand එක පාවිච්චි කරපු කවුරුහරි ඉන්නවද?
    Alibaba වගේ තැනකින් ගෙන්නපු අය ඉන්නවද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,634
    11,629
    113
    සාධාරන ගානකට ගන්න පුලුවන් තැන් කොහෙද තියෙන්නේ?
    sadarana ganta thama eufy ezviz xiaomi wage ewa thiyenne. umba hoyanne hingana gaanata scam camera.. maasa keepen iwarai.. salli naththan ballek hadapan aparade oya jarawal ganne..
    ------ Post added on May 28, 2026 at 12:11 PM
     
    • Like
    Reactions: SpinXO

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    528
    381
    63
    ගෙදරට සෙට් කරන්න 2mp, 4mp dome & bullet camera ටිකක් ගන්න ඕන.
    සාධාරන ගානකට ගන්න පුලුවන් තැන් කොහෙද තියෙන්නේ?
    Zoomtech ලා කරන Tiandy brand එක පාවිච්චි කරපු කවුරුහරි ඉන්නවද?
    Alibaba වගේ තැනකින් ගෙන්නපු අය ඉන්නවද?
    owa ganna epa app eke ads yanava, hack wenava, recording nathuwa yanava HikVision Dahuwa vage ganna
     
    • Like
    Reactions: කණියා

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    owa ganna epa app eke ads yanava, hack wenava, recording nathuwa yanava HikVision Dahuwa vage ganna
    මම බැලුවේ local NVR එකක් use කරන්න. cloud app පාවිච්චි කරන්න බලාපොරොත්තුවක් නෑ.

    sadarana ganta thama eufy ezviz xiaomi wage ewa thiyenne. umba hoyanne hingana gaanata scam camera.. maasa keepen iwarai.. salli naththan ballek hadapan aparade oya jarawal ganne..
    ------ Post added on May 28, 2026 at 12:11 PM
    Ezviz අවුලක් නෑ. අර Tiandy කියන brand එක මොකද? මම local server එකක Frigate දාලා camera setup එක හදන්න යන්නේ.
    ------ Post added on May 28, 2026 at 12:45 PM
     
    • Like
    Reactions: 6h057

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    Cloud connectivity ඕන නැති නිසා Dahua ගන්න තීරණය කලා. ස්තුතියි හැමෝටම. තව පොඩ්ඩෙන් වැඩකට නැති option තියෙන camera අරන් අමාරුවෙ වැටෙනවා. මම object detection locally කරන්නයි plan කරන් හිටිය‍ෙ :love:
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,845
    4,302
    113
    Sri Lanka
    Cloud connectivity ඕන නැති නිසා Dahua ගන්න තීරණය කලා. ස්තුතියි හැමෝටම. තව පොඩ්ඩෙන් වැඩකට නැති option තියෙන camera අරන් අමාරුවෙ වැටෙනවා. මම object detection locally කරන්නයි plan කරන් හිටිය‍ෙ :love:
    Good Luck. I made a ANPR system few months back using IP camera.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    TIANDY Brand එක හොදයි ගැන අඩුයි
    Hikvision නම් මේ ලගදිත් 25% ක් වැඩි උනා හැබැයි දැනට තියන කැමරා වලින් ලෙඩ අඩුම කැමරාව