දැක්කානෙද maths physics chemistry වල තරම. උන් එහෙම හරි කරනවා. ලන්කාවෙ එවුන් නම් පරිප්පු ඇටයක් හරි උඩින් වැටෙන කම් ඉඳි.අඩෝ ඉස්සර හදට රොකට් යැව්වා කියන්නෙ බොරුද ඕයි එතකොට? මෙච්චර දියුනු ලෝකෙ මුන් රොකට් එකක් ලෝන්ච් කරගන්න තටමනවනෙ![]()
![]()
උන් ඕව අතින් වියදන් කරන්නේ නැහැ, ඉන්වෙස්ටර්ල ඉන්නවා. පාඩු වෙන්නේ නැහැ හැම දෙයක්ම ඉන්ශුවර් කරනවා. ඕක ටෙස්ට් එකක් නේ. උන් ඕකෙන් ඩේටා කලෙක්ට් කරගන්න ඇති කොතනද වැරදීම් වුනේ කියල. ඊළඟ සැරේ වඩා හොඳට හදාවි.
උබ ඒ ප්‍රොජෙක්ට් එකේ චීෆ් ඉන්ජිනියර්ද?දැක්කානෙද maths physics chemistry වල තරම. උන් එහෙම හරි කරනවා. ලන්කාවෙ එවුන් නම් පරිප්පු ඇටයක් හරි උඩින් වැටෙන කම් ඉඳි.
Project eke chief engineer neme, habayi engineer kenek. International qualifications!උබ ඒ ප්‍රොජෙක්ට් එකේ චීෆ් ඉන්ජිනියර්ද?
ලංකාවෙදි මුකුත් කරගන්ඩ බැරුව රටින් පැන්න එකෙක් දෙන ටෝක්ස්![]()
Project eke chief engineer neme, habayi engineer kenek. International qualifications!