Elon Musk ගිය පාරේ යන්න ගිය Jeff Bezos ට වෙච්ච වැඩේ!! 😱

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    අඩෝ ඉස්සර හදට රොකට් යැව්වා කියන්නෙ බොරුද ඕයි එතකොට? මෙච්චර දියුනු ලෝකෙ මුන් රොකට් එකක් ලෝන්ච් කරගන්න තටමනවනෙ :lol: :lol:
    දැක්කානෙද maths physics chemistry වල තරම. උන් එහෙම හරි කරනවා. ලන්කාවෙ එවුන් නම් පරිප්පු ඇටයක් හරි උඩින් වැටෙන කම් ඉඳි.
     
    • Like
    Reactions: snyder007

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,433
    14,387
    113
    35
    Spain
    උන් ඕව අතින් වියදන් කරන්නේ නැහැ, ඉන්වෙස්ටර්ල ඉන්නවා. පාඩු වෙන්නේ නැහැ හැම දෙයක්ම ඉන්ශුවර් කරනවා. ඕක ටෙස්ට් එකක් නේ. උන් ඕකෙන් ඩේටා කලෙක්ට් කරගන්න ඇති කොතනද වැරදීම් වුනේ කියල. ඊළඟ සැරේ වඩා හොඳට හදාවි.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,910
    10,261
    113
    උන් ඕව අතින් වියදන් කරන්නේ නැහැ, ඉන්වෙස්ටර්ල ඉන්නවා. පාඩු වෙන්නේ නැහැ හැම දෙයක්ම ඉන්ශුවර් කරනවා. ඕක ටෙස්ට් එකක් නේ. උන් ඕකෙන් ඩේටා කලෙක්ට් කරගන්න ඇති කොතනද වැරදීම් වුනේ කියල. ඊළඟ සැරේ වඩා හොඳට හදාවි.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,797
    5,007
    113
    දැක්කානෙද maths physics chemistry වල තරම. උන් එහෙම හරි කරනවා. ලන්කාවෙ එවුන් නම් පරිප්පු ඇටයක් හරි උඩින් වැටෙන කම් ඉඳි.
    උබ ඒ ප්‍රොජෙක්ට් එකේ චීෆ් ඉන්ජිනියර්ද? :ROFLMAO:
    ලංකාවෙදි මුකුත් කරගන්ඩ බැරුව රටින් පැන්න එකෙක් දෙන ටෝක්ස් :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    උබ ඒ ප්‍රොජෙක්ට් එකේ චීෆ් ඉන්ජිනියර්ද? :ROFLMAO:
    ලංකාවෙදි මුකුත් කරගන්ඩ බැරුව රටින් පැන්න එකෙක් දෙන ටෝක්ස් :ROFLMAO:
    Project eke chief engineer neme, habayi engineer kenek. International qualifications!
     
    • Haha
    Reactions: wawula

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,797
    5,007
    113
    Project eke chief engineer neme, habayi engineer kenek. International qualifications!

    james franco wtf GIF

    උබට ඉන්ටනැශනල් කොලිෆිකේශන්ස් දුන්නෙ පල්ලියෙන්ද?

    මම ජෙෆ් බේසෝස් :ROFLMAO:

    On The Floor Omg GIF by Joel James
     
    • Haha
    Reactions: Hasistranger