උබල හිතන්නේ ඌ කීයක් කඩන්න ඇති කියලද?

Bhanoob

Well-known member
  • Jan 10, 2022
    40
    373
    53
    View attachment 126980

    රුපියල් බිලියනයක වැලුයේෂන් එකකට උන් කීයක් දෙන්න ඇතිද කියලද උබල හිතන්නේ?

    $500,000/- ????

    මූ මාර කැරි සල්ලියක්නේ බං ඉන්වෙස්ටර්ස්ලගෙන් කඩන්නේ? මූට තාම 27ක් වත් නෑ. බිලයනය පැනල පර්සනල් ඇසෙස්ට්ස් තියෙනව. මාසෙට $3000කට එහා කන්න බොන්න වියදම් කරනව. රජෙක් වගේ ඉන්නේ.

    කලින් surge එක දීල ඒත් dollar මිලියන ගානක් කැඩුව. දැන් මේක.

    මූ කෙලින්ම ටාර්ගට් කරන්නේ පිට රට ඉන්වෙස්ටර්ස්ල. ලංකාවෙ හිඟන පක්කු නෙමේ. හරියට අර ඇත් පවුර එකේ උන් වගේ. උන් ලක්ෂයක් දෙන්නේ හරියට කෝටියක් දෙනව වගේ. :lol:

    මුගේ අලුත්ම Product එක rooster.org එක. බලපන් ඉතින් නේ??? ඇප් එක කියන තරම් දෙයක් නෑ. තනි එකෙක්ට උනත් මාස කිපයකින් ගොඩදාන්න පුලුවන් සිම්පල් ඇප් එකක්. Ui, ux චා.

    ඒත් බලපන් මාර්කටින්, කනෙක්ෂන්ස් නිසා මිනිහෙක්ට යන්න පුලුවන් දුර. අපි මීට වඩා සිය ගුණයක් හොඳ එකක් හැදුවත් ඔය වගේ දෙයක් කරගන්න පුලුවන්ද? තනිකර කනෙක්ෂන්ස් සහ රෙපියුටේෂන්.

    මූ ඩොමේන් එක ගත්තෙත් $7000ක් ගෙවල.

    PS: අහ් ආර්ටිකල් එක කියෙව්වෙ දැන් ඒකෙ දාල තියෙනව. $610K කෝටි 12කට වැඩියි හුත්තෝ..............

    Podi update ekak, rooster gena.

    Pikachupk

    Active member
  • Nov 12, 2021
    75
    120
    33
    Stockholm
    Roosters කියන්නේ උගේ පරනම business වලින් එකක්. ඒක හරියට ඌ මාර්කට් කරේ නෑ. දැන් ආපහු ඉස්සරහට ගේනව DP එක්ක එකතු වෙලා. ඒකේ හොද නරක පස්සට බලන්න වෙන්නේ. හැබැයි උබ තව පොඩ්ඩක් ඉගෙන ගනින් මෙහෙම පෝස්ට් දාන්න කලින්. Ui UX මාස කීපෙකින් ගොඩ දාන්න මේක upwork ජොබක් නෙවෙයි. 🤣 enterprise level එකේ දේවල් නොදන්නවනම් ඉගෙන ගෙන වරෙන් කියවන්න කලින්.. අනික භානුකයා කරන්නේ customer facing ඕක හදන්නේ engineering team එක. අනික උන්ගේ වෙනම තියෙන inhouse templates වලින් ඕක build කරන්න ලොකු කාලයක් යන්නේ නෑ. ඒක උබට තව බලන්න ප්ලුවන් තැනක් භාශා එක. උන්ට උන්ගේ product එකක් එලියට දාන්න A-Z ගහන්න ඕනා නෑ.
    සරලවම භානුකයා කැම්‍රියෙක් වගේ හම්බ කරනවා ඒකෙන් ජීවත් වෙනවා. උට තියෙන්නෙත් උබටයි මටයි තියෙන පැය 24 ම තමා. උබටත් මටත් බැරි උන දෙයක් ඌ කරනවා.
     
    • Like
    Reactions: itguy77

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    View attachment 126980

    රුපියල් බිලියනයක වැලුයේෂන් එකකට උන් කීයක් දෙන්න ඇතිද කියලද උබල හිතන්නේ?

    $500,000/- ????

    මූ මාර කැරි සල්ලියක්නේ බං ඉන්වෙස්ටර්ස්ලගෙන් කඩන්නේ? මූට තාම 27ක් වත් නෑ. බිලයනය පැනල පර්සනල් ඇසෙස්ට්ස් තියෙනව. මාසෙට $3000කට එහා කන්න බොන්න වියදම් කරනව. රජෙක් වගේ ඉන්නේ.

    කලින් surge එක දීල ඒත් dollar මිලියන ගානක් කැඩුව. දැන් මේක.

    මූ කෙලින්ම ටාර්ගට් කරන්නේ පිට රට ඉන්වෙස්ටර්ස්ල. ලංකාවෙ හිඟන පක්කු නෙමේ. හරියට අර ඇත් පවුර එකේ උන් වගේ. උන් ලක්ෂයක් දෙන්නේ හරියට කෝටියක් දෙනව වගේ. :lol:

    මුගේ අලුත්ම Product එක rooster.org එක. බලපන් ඉතින් නේ??? ඇප් එක කියන තරම් දෙයක් නෑ. තනි එකෙක්ට උනත් මාස කිපයකින් ගොඩදාන්න පුලුවන් සිම්පල් ඇප් එකක්. Ui, ux චා.

    ඒත් බලපන් මාර්කටින්, කනෙක්ෂන්ස් නිසා මිනිහෙක්ට යන්න පුලුවන් දුර. අපි මීට වඩා සිය ගුණයක් හොඳ එකක් හැදුවත් ඔය වගේ දෙයක් කරගන්න පුලුවන්ද? තනිකර කනෙක්ෂන්ස් සහ රෙපියුටේෂන්.

    මූ ඩොමේන් එක ගත්තෙත් $7000ක් ගෙවල.

    PS: අහ් ආර්ටිකල් එක කියෙව්වෙ දැන් ඒකෙ දාල තියෙනව. $610K කෝටි 12කට වැඩියි හුත්තෝ..............
    Adu wayasen marei
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Podi update ekak, rooster gena.

    I haven't seen many young entrepreneurs in Sri Lanka, especially in the tech industry. I believe there are only 15-20 young entrepreneurs in the country. I currently live in the EU, where there are a lot of young people involved in entrepreneurship, actively trying to solve real-world problems. I think our education system might be a contributing factor to this disparity.

    Entrepreneurship seems to be perceived differently by the younger generation in Sri Lanka. Perhaps our education system plays a role in shaping these attitudes. However, I believe there is a need for a change in perspective. You are a good example of a young entrepreneur, and I understand that individuals need to have a genuine interest in entrepreneurship to pursue it. Nonetheless, I encourage you to take the initiative and share your knowledge about entrepreneurship in Sri Lanka. Consider starting a YouTube channel or a podcast in Sinhala to inspire and educate others. By doing so, you can help bridge the gap and encourage more young people in Sri Lanka to explore the world of entrepreneurship.