දුර ගමනක් ගිහිල්ලා බැස්සම ඇග රිදෙන වාහන තියනවද ?

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    Montero Canter Spare Wheel ( tika dawasaking normalize wenawa, muling aragena anuradapura giyama un ganna wage awa )
    WagonR Stingray ( banku putuwak wage konda na )



    Kisi case ekak nathi set ekak Experiencing ekan kiyane
    Aqua
    Prius
    Benz
    BMW
    Prado
    Toyota Harrier
    Nissan Bluebird
    Tawa sedan car godak has no case
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Toyota axio 2014 up
    Vitz
    Aqua
    Wagon r
    Alto
    Mira
    Passo
    Alto indian/japan
    Fronx eke amarui kiwwa adurana kenek. Aththama use krala nati nisa danne na.


    Yana paththa anuwath oka balapnawa.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    ඔව් Land master එකේ ගියාම ඇඟ රිදෙනවා

    e1.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,649
    8,500
    113
    35
    Spain
    300ක් යනවා නම් මොකේ වුනත් රිදෙනවා බන්. මගේ කකුල් සෑහෙන දිගයි ඉතින් අකුලාගෙන යනකොට රිදෙනවා.
     
    • Wow
    Reactions: Psiko

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    300ක් යනවා කියන්නේ අහසින් ගියත් පුකයි කකුලුයි රිදෙනවා බන්
    අර උණ ගන්න ලෙවල් එක විතරයි ඇති නැති වෙන්නේ