e field eka gena mokut danne ne bokka.
site 3 nam reg karagena tiyenada shared hosting walin
ita eha loku denumak ne
eka neme mn kiyanne giye. uba ube life eka tikak manage kara ganin mita wada. dan situation eka okay nam awulak ne
bt kadan wetena welawata 0 tama wetenawa nam uba tawa mokak hari path ekak alla ganna one massina.
සල්ලි හම්බෙනවා මචන් සැහෙන්න අතේ ඉතුරු වෙන්නේ නෑ. 10000 විතර තියෙනකොට මොකක් හරිම ගෙන්වන්න හිතෙනවා, ඉතින් ගෙන්වනවා අන්තිමේ ගෙන්වන එකත් බාල බඩුවක් පාවිචියක් වෙන්නේම නෑ. ඉස්සර බස් එකේ ගියේ දැන් Tvl වල යැවෙන්නේ සල්ලි නිසා ඉස්සර Dialog 690tax පැකේජ් එකෙන් බැලුවේ දැන් Hutch Cliq දානවා. පැකේජ් දෙකටම ගෙවන්න ඕනේ එක නිසා Dialog සිම් එක කපන්න හිතෙන්නේ නෑ අතේ තියෙන සතේ නැති වෙනවා වැඩි වැඩ වලට නිකන් ම සල්ලි ඉවරයි වියදම් කරනකම් ඉස්පාසුවක් නැතුව ඉදලා ඉවර උනාට පස්සේ පට්ට දුකයි ඊට පස්සේ හම්බෙනකන් බලන් ඉන්නවා ඒ වෙලාවට කොහෙන් හරි ප්‍රශනයක් සෙට් උනොත් මේ පොස්ට් එක දාපු වෙලාවේ වගේ වෙනවා. සල්ලි නැති උනාම හම්බෙන එකත් අඩුවෙන් හම්බෙන්නේ ඔන්න තියෙනකොට නම් එනවා එනවා ඉවරයක් නෑ කොහොම හරි නැති නාස්ති කරන එකෙන් මන් හොද පාඩමක් ඉගෙන ගත්තා.
දැන් ටිකක් ලොකු ගානක් එකතු කරලා Account එකේ දැම්මා ඕනේ කමකට ගන්න. අනිත් එන ඒවා වියදම් කරනවා.
වෙන වැඩක් පටන් ගත්තා මචන් ලගදී ඉස්සරහට කියන්නම්