සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන ආ ඓතිහාසික කතාව.

dilann

Well-known member
  • Jul 6, 2018
    65,739
    163,664
    113
    එකමත් එක රටක
    වැඩේ අමාරු වේගෙන එන්නෙ. Time for Google and ChatGPT

    අපිටත් ලැජ්ජයි තොපේ පොන්න වැඩ හින්දා
    ඔය chtgpt නෙවයි ගොනෝ . . හෙළයෙක් පස්සේ දීපු link එකෙන් ම ගත්ත එකක් :lol: 🤌

    උබ වගේ හරකෙක්

    එකම ආයේ ආයේ කියන්න බෑ. 🙏
    එකම නෙවෙයි ඉතින් .. උබ කියන්නේ වැරදි කතාවක් .
    ලංකාවේ හිටපු අයට ධර්මා අවබෝද කරගන්න අමුතුවෙන් සියමෙන් අමුතු දෙයක් ඕන වෙන්න විදියක් නෑ .
    නිකාය බේදය ගැන අහපු එකට උබට උත්තරත් නෑ .
    ------ Post added on May 31, 2026 at 5:05 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,474
    98,423

    🙏
     
    • Like
    Reactions: PHBhagya

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,339
    2,908
    113
    මාතර
    පස්සේ දාගත්ත එකක් මුල්ම අවස්ථාවේ එහෙම එකක් තිබිලා නෑ

    පස්සේ දාගත්ත කිව්වම හිතෙන්නේ නිකන් ගොඩක් පස්සේ කියලනේ :lol: . අවුරුදු 10යි. වැඩිය නෑ. ඔරිජිනල් සෙට් එකම ඒ වෙද්දීත් ඉඳල තියෙනවා. මම කියන්න දන්නේ නැහැ සරණංකර හාමුදුරුවෝ මේක අනුමත කලාද කියල. කොහොමහරි උන්නාන්සේ අපවත් වෙද්දී මේක වෙලා ඉවරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,474
    98,423
    113
    පස්සේ දාගත්ත කිව්වම හිතෙන්නේ නිකන් ගොඩක් පස්සේ කියලනේ :lol: . අවුරුදු 10යි. වැඩිය නෑ. ඔරිජිනල් සෙට් එකම ඒ වෙද්දීත් ඉඳල තියෙනවා. මම කියන්න දන්නේ නැහැ සරණංකර හාමුදුරුවෝ මේක අනුමත කලාද කියල. කොහොමහරි උන්නාන්සේ අපවත් වෙද්දී මේක වෙලා ඉවරයි.
    මගේ දැනුමක් නෑ ඕක එකතු වෙච්ච විදිය ගැන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,474
    98,423
    113
    පස්සේ දාගත්ත කිව්වම හිතෙන්නේ නිකන් ගොඩක් පස්සේ කියලනේ :lol: . අවුරුදු 10යි. වැඩිය නෑ. ඔරිජිනල් සෙට් එකම ඒ වෙද්දීත් ඉඳල තියෙනවා. මම කියන්න දන්නේ නැහැ සරණංකර හාමුදුරුවෝ මේක අනුමත කලාද කියල. කොහොමහරි උන්නාන්සේ අපවත් වෙද්දී මේක වෙලා ඉවරයි.
    https://wasithaya.blogspot.com/2019/11/6.html?m=1

    හම්බ උනා රජතුමා දාපු නීතියක්
     
    • Like
    Reactions: MrFrog

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,739
    163,664
    113
    එකමත් එක රටක
    පස්සේ දාගත්ත කිව්වම හිතෙන්නේ නිකන් ගොඩක් පස්සේ කියලනේ :lol: . අවුරුදු 10යි. වැඩිය නෑ. ඔරිජිනල් සෙට් එකම ඒ වෙද්දීත් ඉඳල තියෙනවා. මම කියන්න දන්නේ නැහැ සරණංකර හාමුදුරුවෝ මේක අනුමත කලාද කියල. කොහොමහරි උන්නාන්සේ අපවත් වෙද්දී මේක වෙලා ඉවරයි.
    ඉඩම් , දේපල ප්‍රශ්න ඕවා . :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,474
    98,423
    113
    පන්සල් ඉඩම් , නින්දගම් වල අයිතිවාසිකම් ප්‍රශ්න තමයි ඉතින්
    ලින්ක් එක දැම්ම හේතුවත් එක්කම කියවලා බලපං හිතළු කියන්නේ නැතුව. 🥲
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,739
    163,664
    113
    එකමත් එක රටක
    ලින්ක් එක දැම්ම හේතුවත් එක්කම කියවලා බලපං හිතළු කියන්නේ නැතුව. 🥲
    හිතළු නෙවෙයි යකෝ . . එක තමයි හේතුව .
    පන්සල් වල දේපල අඩු කුලේ උන්ට යයි කියලා බයවෙලා දාපු ඒවා .
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,339
    2,908
    113
    මාතර
    https://wasithaya.blogspot.com/2019/11/6.html?m=1

    හම්බ උනා රජතුමා දාපු නීතියක්
    Thanks for this.
    මේක වෙන්න පුළුවන් දෙයක් ( මතුපිටින් හරි).
    (උඹෙන් අහන ප්‍රශ්නයක් නෙවෙයි, මට හිතෙන දේ) මොකද රජතුමා කිව්වා කිව්වම කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. අපි බැලුවොත් බුදුන්ගේ කාලේ මීට වඩා කුල භේද තිබ්බ සමාජයක් තිබුනේ. ඒත් ශාසනය ඇතුලට කුල භේද ආවේ නැහැ. කවුරුහරි රජ කෙනෙක් එහෙම නීති දැම්ම කියල අහලත් නැහැ. තාම ලංකාවේ ඔය නිකායවල භික්ෂූන් ඒ වගේ දේවල් පිළිපදිනවා කිව්වම පුදුම පිළිකුලක් එන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,739
    163,664
    113
    එකමත් එක රටක
    ලින්ක් එක දැම්ම හේතුවත් එක්කම කියවලා බලපං හිතළු කියන්නේ නැතුව. 🥲
    යකෝ එකෙක් කාණුවට බැස්ස කියලා , එකෙක් බෙර ගැහුවා කියලා කුලේ තහනම් කරන්නේ නෑ . ඕව ඔය සියම් නිකායේ කුල බෙදය බේරගන්න ලියපු කතා . :lol:
    එහෙනම් රජාට තිබ්බ ආඥාවක් දෙන්න , හමුරුවෝ මොන කුලේ උනත් එහෙම කාණුවට බහින්න ඕන නෑ කියලා . ඒ වෙනුවට ගොවිගම උන් විතරක් මහන කරන්න ඕනේ කියලා රජා දාපු එක , බුදුහාමුදුරුවන්ට ත් උඩින් ගිහින් අද වෙනකන් කරන්නේ එදා කනුවට බැහැපු නිසා ද බන් ?? :cry:

    ඔය ප්‍රභූ කියපු උන්ගේ ඉඩම් , නින්දගම් අයිතියි , උන්ට අඩු කුලේ මහන වෙච්ච උන්ට වදින්න බැරි කමයි නිසා දාපු එකක් .
     
    • Like
    Reactions: nipund

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,474
    98,423
    113
    Thanks for this.
    මේක වෙන්න පුළුවන් දෙයක් ( මතුපිටින් හරි).
    (උඹෙන් අහන ප්‍රශ්නයක් නෙවෙයි, මට හිතෙන දේ) මොකද රජතුමා කිව්වා කිව්වම කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. අපි බැලුවොත් බුදුන්ගේ කාලේ මීට වඩා කුල භේද තිබ්බ සමාජයක් තිබුනේ. ඒත් ශාසනය ඇතුලට කුල භේද ආවේ නැහැ. කවුරුහරි රජ කෙනෙක් එහෙම නීති දැම්ම කියල අහලත් නැහැ. තාම ලංකාවේ ඔය නිකායවල භික්ෂූන් ඒ වගේ දේවල් පිළිපදිනවා කිව්වම පුදුම පිළිකුලක් එන්නේ.
    සරණංකර හාමුදුරුවන්ට ලොකු pressure එකක් තියෙන්න ඇති. ඒ නිසා අනවශ්‍යය ප්‍රශ්නයක් දාගත්තේ නැති වෙන්නත් පුළුවන්. තව රජ කෙනෙකුත් වැඩේට සම්බන්ධයි නෙ. මේ රජවරු කොහොමත් බෞද්ධ නෙවෙයි නෙ. මේව මගෙ හිතළු. කොහොම උනාද කියලා හරියටම දන්නේ ඒ කාලේ හිටපු උන් තමා අපි ඉතිං ඔය ලියැවිලා තියෙන එකක් නෙ කියවන්නේ.

    යකෝ එකෙක් කාණුවට බැස්ස කියලා , එකෙක් බෙර ගැහුවා කියලා කුලේ තහනම් කරන්නේ නෑ . ඕව ඔය සියම් නිකායේ කුල බෙදය බේරගන්න ලියපු කතා . :lol:
    එහෙනම් රජාට තිබ්බ ආඥාවක් දෙන්න , හමුරුවෝ මොන කුලේ උනත් එහෙම කාණුවට බහින්න ඕන නෑ කියලා . ඒ වෙනුවට ගොවිගම උන් විතරක් මහන කරන්න ඕනේ කියලා රජා දාපු එක , බුදුහාමුදුරුවන්ට ත් උඩින් ගිහින් අද වෙනකන් කරන්නේ එදා කනුවට බැහැපු නිසා ද බන් ?? :cry:

    ඔය ප්‍රභූ කියපු උන්ගේ ඉඩම් , නින්දගම් අයිතියි , උන්ට අඩු කුලේ මහන වෙච්ච උන්ට වදින්න බැරි කමයි නිසා දාපු එකක් .
    මෙහෙමයි මචං උබට කැමති දෙයක් හිතා ගන්න පුළුවන් ඒක උඹේ කැමැත්ත. මගේ විරුද්ධත්වයක් නෑ ඒ ගැන.

    උබ උපසම්පදාව ගැන නන් අහපු ප්‍රශ්න එක්ක තේරුනෙ උබට මේවා ගැන එහෙම ලොකු අවබෝධයක් නෑ උඩින් බලලා ඔහේ විරුද්ධ මතයක් වගේ එකක් දාලා time pass කරනවා කියල.
    ------ Post added on May 31, 2026 at 6:05 PM
     
    • Like
    Reactions: MrFrog

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,243
    3,052
    113
    ඒ වුනාට කුල බේදය තනිකරම ප්‍රතික්ෂේප කරපු බුද්ධ ශාසනය ඇතුලට කුල භේදය ඇදල ගත්තු උන් සහ උන්ට උදව් කරපු උන් ගැන ලොකු කතාවක් නැහැ.
    මේක ගැන කවුරුවත් වැඩි සැලකිල්ලක් හෝ කතාවක් කරන්නේ නැත. ඒත් අඩු කුලේ උන් මහන නොකරන එක නම් හොද දෙයක් යයි සිතමි.
     
    • Haha
    Reactions: MrFrog

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,739
    163,664
    113
    එකමත් එක රටක
    උබ උපසම්පදාව ගැන නන් අහපු ප්‍රශ්න එක්ක තේරුනෙ උබට මේවා ගැන එහෙම ලොකු අවබෝධයක් නෑ උඩින් බලලා ඔහේ විරුද්ධ මතයක් වගේ එකක් දාලා time pass කරනවා කියල.
    එක උපසම්පදාව ගැන උබ හිතන් ඉන්න එක බන් .
    උපසම්පදාව කියලා අමුතුවෙන් ලැබුන දෙයක් නෑ නීතිමය තත්වයක් හදාළ කල්ලි වලට කැඩිච්ච එක ඇරෙන්න .
    කලින් හිටපු සෙට් එක දුසිසිල , ගනින්වනහන්සේ ල කියලා ලේබල් කරල , තමන්ට ඕන සෙට් එක එක්ක ශාසනය ඉස්සරහට ගිහින් වෙන්නත් පුල්වුන් . කුල ප්‍රශ්න තමයි අන්තිමටම .

    දැන් ඉන්න සෙට් එකත් ඔය ඒ කාලේ කියලා තියන ගනින්නසේලා කරන හැමදේම කරනවා
    ගෑනු තියන් ඉන්නව , වෙළදාම /බිස්නස් හොදටම කරනවා , දේශපාලනෙත් කරනවා , හැබැයි උන්ට උපසම්පදාව කියලා නෛතික තත්වයක් නිසා අවුලක් නෑ .
    දැන් බලපං උපසම්පදාව ආව කියලා මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ කියල. එහෙම මුකුත් නෑ .
    නීතිමය තත්වයක් විතරයි .

    හේමරතන ත් සියම් නේ ද ??
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,243
    3,052
    113
    කුල වලට බෙදාගත්තා එක නේ කොහෙන් ගියත් .
    බුද්දාගමේ විතරක් නෙවෙයි කුල සින් එක තියෙන්නේ උඹලගේ කතෝලික ආගමෙත් තියනව ඉතින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,474
    98,423
    113
    එක උපසම්පදාව ගැන උබ හිතන් ඉන්න එක බන් .
    නෑ ලියැවිලා තියෙන එක තමා මම හිතාගෙන ඉන්න එක.
    පහල තියෙන එක තමා කොහේවත් ලියැවිලා නැති හිතාගෙන ඉන්න එක. 🥲
    උපසම්පදාව කියලා අමුතුවෙන් ලැබුන දෙයක් නෑ නීතිමය තත්වයක් හදාළ කල්ලි වලට කැඩිච්ච එක ඇරෙන්න .
    කලින් හිටපු සෙට් එක දුසිසිල , ගනින්වනහන්සේ ල කියලා ලේබල් කරල , තමන්ට ඕන සෙට් එක එක්ක ශාසනය ඉස්සරහට ගිහින් වෙන්නත් පුල්වුන් . කුල ප්‍රශ්න තමයි අන්තිමටම .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,739
    163,664
    113
    එකමත් එක රටක
    නෑ ලියැවිලා තියෙන එක තමා මම හිතාගෙන ඉන්න එක.
    පහල තියෙන එක තමා කොහේවත් ලියැවිලා නැති හිතාගෙන ඉන්න එක. 🥲
    ඉතින් උබට උපසම්පදාව සියමෙන් ගෙන්න කලින් මෙහෙ හිටපු අයට මාර්ගපල ලබාගන්න බැරිවෙච්ච ධර්ම ක්රරුනු මොනවද ?
    අලුතෙන් සියමෙන් ආපු ධර්මය මොකද්ද කියන එකට උත්තරේ දුන්නේ නෑ නේ .

    ඔය උපසම්පදාව කියලා අවේ නීතිමය තත්වයක් විතරයි කියලා එකින් තේරනව . certificate එකට සීල් එක .

    බුද්දාගමේ විතරක් නෙවෙයි කුල සින් එක තියෙන්නේ උඹලගේ කතෝලික ආගමෙත් තියනව ඉතින්.
    කතෝලික හුත්තක් මම දන්නේ නෑ බන් 🤌
    ------ Post added on May 31, 2026 at 6:14 PM

    නෑ ලියැවිලා තියෙන එක තමා මම හිතාගෙන ඉන්න එක.
    පහල තියෙන එක තමා කොහේවත් ලියැවිලා නැති හිතාගෙන ඉන්න එක. 🥲
    දැන් ඉන්න සෙට් එකත් ඔය ඒ කාලේ කියලා තියන ගනින්නසේලා කරන හැමදේම කරනවා
    ගෑනු තියන් ඉන්නව , වෙළදාම /බිස්නස් හොදටම කරනවා , දේශපාලනෙත් කරනවා , හැබැයි උන්ට උපසම්පදාව කියලා නෛතික තත්වයක් නිසා අවුලක් නෑ .
    දැන් බලපං උපසම්පදාව ආව කියලා මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ කියල. එහෙම මුකුත් නෑ .
    නීතිමය තත්වයක් විතරයි .

    හේමරතන ත් සියම් නේ ද ??
    ------ Post added on May 31, 2026 at 6:15 PM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,243
    3,052
    113
    කතෝලික හුත්තක් මම දන්නේ නෑ බන් 🤌
    උඹේ ආගම ගැන උඹ දන්නේ නැතුව කොහොමද හුත්තෝ උඹ බුද්දාගම ගැන ප්‍රසන කරන්න එන්නේ. ඉස්සෙල්ල උඹේ ආගමේ ප්‍රසන බලපන්.