ඔව්. මට දැන් මාස 6 කින් විතර නෑ. ලෝයලිටි ඩේටා වල යට ගහලා තියන ටර්ම්ස් වල තියනවා. ලෝයලිට්ය් ඩේටා දීම හෝ නොදීම ගැන සම්පූර්න බලය තියෙන්නෙ SLT එකට කියලා. ඒක නිසා මම කතා කලෙත් නෑ 16.6 GB න් නැවතිලාදැන් මාස තුනක විතර ඉදන් අප්ග්‍රේඩ් එක දෙන්නේ නෑනේ මුන්
උබලාගෙත් එහෙමද

ඔව්. මට දැන් මාස 6 කින් විතර නෑ. ලෝයලිටි ඩේටා වල යට ගහලා තියන ටර්ම්ස් වල තියනවා. ලෝයලිට්ය් ඩේටා දීම හෝ නොදීම ගැන සම්පූර්න බලය තියෙන්නෙ SLT එකට කියලා. ඒක නිසා මම කතා කලෙත් නෑ 16.6 GB න් නැවතිලා


Mewa balu wada nemei da haa11.8Gb thibuna eka dan baladdi 3.7Gb