කලවම් කොට දෙමලයි උගෙ සෙට් එකයි අර බැට්‍රි සීන් එක දැන් උන්ගෙ වගේ කියෙව්වට, ඉස්සර උන් ඒකට සපොර්ට් එක දුන්නෙ මෙහෙමයි 🤭🤭

monson

Well-known member
  • May 7, 2007
    25,317
    27,795
    113
    ඔය දැන් ගෙන BESS ටිකත් රනිල් ගේ කාලේ පටන් ගත්ත එකක් තමයි. තාම මෝඩ මාලිමා ජෙප්පෝ උන්ගේම අලුත් දෙකට කලේ රිලව් ගනින එක විතරයි :lol:

    Press briefing of Cabinet Decision taken on 2024-05-22

    Implementation of Capacities of Battery Energy Storage System (BESS) under the Long Term Generation Expansion Plan (LTGEP)

    - In order to achieve the target of meeting 70% of the country's electricity demand from renewable energy resources by 2030, it is imperative to absorb the targeted renewable energy capacities which will be generated through the projects expected to be implemented during the period of 2024-2030 to the National electricity Grid. The Government has focused special attention to develop the wind and solar potentials in the country and with the gradual increase of variable Renewable Energy integration to the power system, a more flexible power system is required to ensure the reliability of the system. As an appropriate method for the purpose, Battery Energy Storage Systems has been identified under the Long Term Generation Expansion Plan. Based on the recommendations of the Committee appointed to examine and submit recommendations regarding the application of that system during the period of 2024-2023, the proposal made by the Minister of Power and Energy to develop identified battery capacities to connect to the national electricity grid through private investments or public-private partnership methods, was approved by the Cabinet.


    2024-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය

    දීර්ඝකාලීන ජනන ව්‍යාප්ති සැලැස්ම (LTGEP) යටතේ බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ධාරිතාවන් ක්‍රියාත්මක කිරීම

    - වසර 2030 වන විට මෙරට විදුලි අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති සම්පත්වලින් සපුරා ගැනීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා 2024-2030 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති මඟින් ජනනය කරනු ලබන පුනර්ජනනීය බලශක්ති ධාරිතාවන් ජාතික විදුලිබල පද්ධතියට එක් කර ගැනීම අත්‍යවශ්‍යව පවතී. රට තුළ පවතින සුළං සහ සූර්යබල විභවයන් සංවර්ධනය කිරීම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, විචල්‍ය ස්වභාවයෙන් යුත් එම බලශක්තිය විදුලිබල පද්ධතියට එක් කිරීම ක්‍රමයෙන් වැඩි වන විට පද්ධතියේ විශ්වසනීයත්වය පවත්වාගෙන යාම සඳහා වඩාත් නම්‍යශීලී විදුලිබල පද්ධතියක් පැවතීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් වශයෙන් දීර්ඝකාලීන ජනන සැලැස්ම යටතේ බැටරි බලශක්ති ගබඩා පද්ධති හඳුනාගනු ලැබ ඇත. එම ක්‍රමවේදය 2024 සිට 2030 දක්වා කාලපරිච්ඡේදය තුළ යොදා ගැනීම පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ මත පදනම්ව පුද්ගලික ආයෝජන හෝ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් යටතේ හෝ ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා හඳුනාගනු ලබන බැටරි ධාරිතාවන් සංවර්ධනය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - https://www.cabinetoffice.gov.lk/ca...iew=article&id=16&Itemid=49&lang=si&dID=12548
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,810
    113
    36
    @192.168.o.21 අයියේ මුන් බොරු ගහනවා.. මේවායෙන් අපේ බුද්ධිමත් ආණ්ඩුව වට්ටන්න බැරි වෙයි නේද...
     
    • Haha
    Reactions: tharakaf

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,045
    4,610
    113

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් නේ. ලපයා අහනවා මේක කරහම බිල අඩු කරනවද කියලා. නෝ කතා, රනිල්ගෙ කටින්ම කියලා තෙල් වලින් කොමිස් හම්බෙනවා සෝලා වලට හම්බෙන්නෙ නෑ කියලා කියලා. ඒකටත් නෝ කතා. දෙකම ලපයා කිව්ව වගේ කාංචන තව වෙන හුත්තක් කියනවා. විරුද්ද වෙච්ච කතාවක් කොහෙවත් කියලා තියනවද අඩු මොලයෝ? ඒ කාලෙ ගන්න හැදුවෙ ගනන් වැඩි අම්බානිගෙන්. ඒකත් අල්ලලා තමා ඔය ඇහුවේ ඕක අරන් බිල අඩු කරනවද කියලා, අහපු ප්‍රශ්නෙට උත්තර නෑ.


    හොදම සීන් එක තමා,...
    රනිල් කාන්චන කැරිම සංවර්ධනේ කියන්නෙ ජෙප්පො එන්නම උනානෙ බැටරි ටික ගෙනල්ලා වරායට බාන්න අවුරුදු දෙකක් පිං ජනාදිපතිකම කරලත්.