seize kara da?ලෝකෙට පේන්න් නම් ගන්නෙපා බන් අපේ අයියාට කෙළ උනා. ලීස් කරලා කාර් එකක් ගෙනාව. ගෙනාපු දවස් වල අම්මෝ හෙනම උජාරුව. අපේ අම්මා තාත්තා උනත් හෙනම ආඩම්බරෙන් හිටියේ (මේවා හිනා වෙන්න කාරනා නෙමෙයි ලංකාවේ උන්ගේ ඇත්ත තත්වෙ උන් පට්ට ආසයි අහල පහල උන්ට පෙන්නන්න) අන්තිමට කාර් එකත් නෑ නිකන් ණය වුණ එක විතරයි උනේ. මැනේජ් කරගන්න පුලුවන්නම්. අත්‍යවශ්‍යනම් විතරක් ගනින්. තියෙන හැම සතේම ඕකට යට කරන්නෙපා
Baha leasing term ekata kalin iwara karanna baha or penalty ekak wadinawa ehema kalin gewwoth5years lease damma kiyamuko. monthly 80k vage payment gewanna oni ne. nikan hithpanko gewagena yaddi eka maseka 80k gewanne natuwa 5lak gewanna puluwan kamak tiyei kiyala. ehama gewala iwara karnna puluwan da ituru masa tikath ehamama api dapu 5years lease ekata kalin
seize kara da?
Leasing gewanawa kiyala hithan maseta 80k witara new business ekakata demmanam goda yanna tibba in few yearsගන්න පුළුවන්. සුපිරි කට්ටක් කන්න වෙනවා. ජෝකා ඉරිල වාටි විතරක් ඇඳගෙන යන්න පුළුවන් මට්ටම ඉතුරු කරන්න වෙනවා..
රුපියල් ලක්ෂ 50කට මාසික වාරිකය 100,000/- වගේ එනවා. ඊට පස්සේ service, fuel cost වගේ සෙට් වෙද්දී හොම්බෙන් යන්න වෙන්නේ..