ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,232
    113
    colombo
    ලෝකෙට පේන්න් නම් ගන්නෙපා බන් අපේ අයියාට කෙළ උනා. ලීස් කරලා කාර් එකක් ගෙනාව. ගෙනාපු දවස් වල අම්මෝ හෙනම උජාරුව. අපේ අම්මා තාත්තා උනත් හෙනම ආඩම්බරෙන් හිටියේ (මේවා හිනා වෙන්න කාරනා නෙමෙයි ලංකාවේ උන්ගේ ඇත්ත තත්වෙ උන් පට්ට ආසයි අහල පහල උන්ට පෙන්නන්න) අන්තිමට කාර් එකත් නෑ නිකන් ණය වුණ එක විතරයි උනේ. මැනේජ් කරගන්න පුලුවන්නම්. අත්‍යවශ්‍යනම් විතරක් ගනින්. තියෙන හැම සතේම ඕකට යට කරන්නෙපා
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,873
    4,106
    113
    36

    seize kara da?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,782
    9,476
    113
    5years lease damma kiyamuko. monthly 80k vage payment gewanna oni ne. nikan hithpanko gewagena yaddi eka maseka 80k gewanne natuwa 5lak gewanna puluwan kamak tiyei kiyala. ehama gewala iwara karnna puluwan da ituru masa tikath ehamama api dapu 5years lease ekata kalin
     
    • Like
    Reactions: Psiko

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලක්ෂයක් එකහමාරක් කියන්නෙ ලොකු ආදායමක් නෙවෙයි. දෙන්නෙකුට යන්තම් කාල ඇඳල ඉන්න පුළුවන් ඒ ගාණට.

    එහෙම අය ණය වෙලා වාහනයක් ගත්තොත් වාහනේ ගෙදර තියල බස් එකේ වැඩට යන්න වෙන්නෙ
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,110
    4,881
    113
    5years lease damma kiyamuko. monthly 80k vage payment gewanna oni ne. nikan hithpanko gewagena yaddi eka maseka 80k gewanne natuwa 5lak gewanna puluwan kamak tiyei kiyala. ehama gewala iwara karnna puluwan da ituru masa tikath ehamama api dapu 5years lease ekata kalin
    Baha leasing term ekata kalin iwara karanna baha or penalty ekak wadinawa ehema kalin gewwoth
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    ගන්න පුළුවන්. සුපිරි කට්ටක් කන්න වෙනවා. ජෝකා ඉරිල වාටි විතරක් ඇඳගෙන යන්න පුළුවන් මට්ටම ඉතුරු කරන්න වෙනවා..
    රුපියල් ලක්ෂ 50කට මාසික වාරිකය 100,000/- වගේ එනවා. ඊට පස්සේ service, fuel cost වගේ සෙට් වෙද්දී හොම්බෙන් යන්න වෙන්නේ..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,237
    10,057
    113
    ගන්න පුළුවන්. සුපිරි කට්ටක් කන්න වෙනවා. ජෝකා ඉරිල වාටි විතරක් ඇඳගෙන යන්න පුළුවන් මට්ටම ඉතුරු කරන්න වෙනවා..
    රුපියල් ලක්ෂ 50කට මාසික වාරිකය 100,000/- වගේ එනවා. ඊට පස්සේ service, fuel cost වගේ සෙට් වෙද්දී හොම්බෙන් යන්න වෙන්නේ..
    Leasing gewanawa kiyala hithan maseta 80k witara new business ekakata demmanam goda yanna tibba in few years
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    ganna epa patta kattak kanna wenne wahane lease ekai maintaince ekai kara kara inna wenne, 25 leter gahuwat satiyata, maseta 40k wage ynawa dan tawa wadi, car eken salli hamba karanne nattam me welawe ganna epa
     
    • Like
    Reactions: scorpion MW

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    527
    380
    63
    In simple words
    Can’t do it
    Don’t fall for this trap
    Pickme uber is way cheaper
    You could have done it like 6-5 years back too late now
    Im not a wealthy person like elakiri millionaires i work my ass off., have a vitz bought on 2019 for 38 , paid off monthly 63k for 6 years plus bulk of 5 laks

    still car maintenance insurance is a fucking nightmare on this income range

    I probably have to keep it with me forever