naya wela ganna epa wahana. owa expenses witharamai. service, fuel, interest ekathu unama anathai. wahane value eken 25% loan or leasing yanna epa.




අතේ ඉතිරි සල්ලි නැති නම් බෑසීරියස් උත්තරයක් ඕනෙ ,
Lankawe den business kiyanne risky wedi. Salli tiyenawa nan FD,T Bills, Bonds tamai hodama.Leasing gewanawa kiyala hithan maseta 80k witara new business ekakata demmanam goda yanna tibba in few years
එහෙම බැලුවම finance company දුවන්නේ පාඩු පිට දමේකෙ උන් කියන විදියටම ගණන් හදන්න ඕන නෑ. මුදලේ අගය එන්න එන්නම අඩුවෙනව ත් එක්ක තව අවුරුද්දක් දෙකක් යනකොට උඹට ඔය වාරිකේ ගානක්වත් නැතුව යනව. ගන්න ඕන නම් දේවල් ගනින් ඕනවට වඩා ගණන් හද හද හිටියොත් මැරෙනකං ගණන් හද හද ඉන්න පුළුවන්.

. Eth still mamanm recommend kranne na bn. Hodama de threewheel ekakata wage yana eka thamai.naa needa parana eewata thama 60% denawa man hithanneDan aluth law eke hatiyata used vehicle ekakata max denne 40% thamai lease eka (values wenas karala or mona hari dewal karala lease eka wadiyen dena aya athi eka gana nam mama danne na personally)
කෑලි හැලි හැලි යන පතෝල මැස්සක් තමයි බන් ඔය ගානට සෙට්වෙන්නේ.ekathu karala around 15laks walata wage marutiyak ganin. Owa market bahinne na, wadi wenawa misak.
Lease danna epa.
Habai taxi duwanna time thiyenawa nam alto ekak lease ekata ara diwwath padu na..
උ ෆුල් ටයිම් ත්‍රිවිල් දිව්වම අර උගේ ලක්ශේ සලරිය හම්බ වෙන රස්සාව කරන්නේ කවුද බන් ??3 wheel ekak aran full time hire duwapan. Awrudu 3n, Toyota raize ekak ma ganna puluwan, leasing nathuwa.

1.5lak mona magulatada full time duwala 5lak+ hoyanna puluwan. Mama 3lak kiyala average ganata calculate kale..උ ෆුල් ටයිම් ත්‍රිවිල් දිව්වම අර උගේ ලක්ශේ සලරිය හම්බ වෙන රස්සාව කරන්නේ කවුද බන් ??![]()
Maruti 800 gana nodana puka denna epa.කෑලි හැලි හැලි යන පතෝල මැස්සක් තමයි බන් ඔය ගානට සෙට්වෙන්නේ.![]()
ekathu karala around 15laks walata wage marutiyak ganin. Owa market bahinne na, wadi wenawa misak.
Lease danna epa.
Ow ne uba hari, news ehema tikak misleading, Brand new registration or awurudata adui nam 40%, nathan 60%naa needa parana eewata thama 60% denawa man hithanne