ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

Dan9

Member
Aug 8, 2025
11
21
3
ලෝකෙට පේන්න් නම් ගන්නෙපා බන් අපේ අයියාට කෙළ උනා. ලීස් කරලා කාර් එකක් ගෙනාව. ගෙනාපු දවස් වල අම්මෝ හෙනම උජාරුව. අපේ අම්මා තාත්තා උනත් හෙනම ආඩම්බරෙන් හිටියේ (මේවා හිනා වෙන්න කාරනා නෙමෙයි ලංකාවේ උන්ගේ ඇත්ත තත්වෙ උන් පට්ට ආසයි අහල පහල උන්ට පෙන්නන්න) අන්තිමට කාර් එකත් නෑ නිකන් ණය වුණ එක විතරයි උනේ. මැනේජ් කරගන්න පුලුවන්නම්. අත්‍යවශ්‍යනම් විතරක් ගනින්. තියෙන හැම සතේම ඕකට යට කරන්නෙපා
මේක තමයි ලංකාවේ බහුතරයක් පවුල් වල යථාර්තය. ඊට පස්සේ ගෙදර මූලික දේවල් ඉටු කරන්නවත් සල්ලි නැ.. ගත්ත මුල් කාලේ විතරයි අගේ. ඊට පස්සේ හැමෝට එපා වෙනවා දේවල් මග හැරනෙකොට.
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    LscmLG.png
     
    • Sad
    Reactions: Inigo Montoya

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,211
    113
    දෙහිවල
    මේකෙ උන් කියන විදියටම ගණන් හදන්න ඕන නෑ. මුදලේ අගය එන්න එන්නම අඩුවෙනව ත් එක්ක තව අවුරුද්දක් දෙකක් යනකොට උඹට ඔය වාරිකේ ගානක්වත් නැතුව යනව. ගන්න ඕන නම් දේවල් ගනින් ඕනවට වඩා ගණන් හද හද හිටියොත් මැරෙනකං ගණන් හද හද ඉන්න පුළුවන්.
    එකගයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    ලෙඩ ගොඩවල් , හැමදාම Garage ගානෙ ඉන්න පුලුවන් , ගන්නවනන් පොඩිහරි අලුත් වාහනයක් ගන්න ඕනෙ.

    Oke ithin lokuwata kadenna kiyala dewal na ne engine eka oil/coolant burn karanne nathnam corrosion nathnam leak nathnam suspension system refresh ekak karala fluids tika refresh karala tuneup ekak dala normal maintenance karala diwwaki kiyala mata hithenne. :unsure:
     

    KarolisAppu

    Active member
  • Nov 25, 2025
    247
    237
    43
    සීරියස් උත්තරයක් ඕනෙ ,

    150K nam ube ekama adayama (marry karala wife ge income ekak enne nettam), loan ekak ganna puluwan uparima 50% of your income. api tax amathaka karala 75 kiyala hithamuko, interest rates enne 18% wage. e kiyanne ubata 5 year lease ekakata 3 million wage thama ganna puluwan. 50-50 ratio eka denawa kiyanna oyata ganna puluwan 6-7 million wage vehicle ekak. ethakota ganna puluwan eka hithala balanna
     

    Pools

    Junior member
  • Mar 5, 2026
    59
    33
    18
    hoda condition thiyana Japan Wagon R 2017 akakwath aduma ganna balanna, repair anawa adui. lease aka gewaganna bari case akak awoth part time hire akak hari gihilla ganak hoyanna puluwan wei.
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    477
    591
    93
    Oke ithin lokuwata kadenna kiyala dewal na ne engine eka oil/coolant burn karanne nathnam corrosion nathnam leak nathnam suspension system refresh ekak karala fluids tika refresh karala tuneup ekak dala normal maintenance karala diwwaki kiyala mata hithenne. :unsure:
    මේව ගොඩක් පරනයි නේද බන් , ගන්නවනම් කොහොමද මොනවද හරියටම බලන්න ඕනෙ , හොද වාහන ඉතරු වෙලා ඇතිද දැන්

    Puluwan ban. Hebei loketa penna wahana ganna epa. Ubata afford karanna puluwan ganata ekak ganain.
    දැනට තියන එකම දේ තෙමෙන්නෙ නැතුව එහෙමෙහෙ යන එක විතරයි ලෝකෙට පේන්ඩ නම් වැඩක් නෑ උන් දෙන්නෙ නෑනෙ අපිට
    ------ Post added on Jun 2, 2026 at 7:18 PM
     
    • Love
    Reactions: Choot

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,191
    1,510
    113
    wada karana paya gaanata wada hire thiyana thana dana ganeema saha adala time ekata ethana set weemai wadagath..
    danna ekata podi payaganak wada kalath hamba karanna puluwan, habai ewa kawruth kiyala denne naha..
    enisa mulin patan gannakota than danne nathi nisa paya 12 wath online inna wei. eeta passe knowledge eka awama adala time walata adala thana hitiyama athi..
    2029 di raize eka ada ganata wada wadi unoth 3 wheel hire price eka sapekshawa eeta godak wadi wela thiyei.
    2025 vs 2026 3 wheel hire prices almost double dan..
    :ROFLMAO: :ROFLMAO: මේ වගේම එකක් මාත් කියන්නම්. කඩෙන් බෝංචි ඇට ගෙනල්ල ඒවා පැල කර කර බලන්න ඕන, දවසක මායා බෝංචි වැලක් හැදුනම සේරම විදපු දුක් කරදර ඉවරයි. එතකන් බෝංචි පැල කර කර බලන්න ඕන.
    ලොල් ඔය @raman2 කියන ඩයල් එකගෙ කෙස් පැහුනට ඕකගෙ මොලේ මෝරල නෑ. :lol: :lol:

    දන්න එකයි නැති එකයි සේරම දොඩෝනවා නිකන් මහදැනමුත්තා වගේ, හැබැයි කතා 100ක් ගත්තොත් 90ක් නිකන් පුහු කතන්දර
    :lol: :lol:
    :ROFLMAO:
     
    • Haha
    Reactions: Sonik Sonik

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,719
    113
    -In Darkness-
    මෙහෙ ලොකු කඩ කාරයෙක් ඉන්නවා. සෑහෙන ධනවත් එත් බයික් එකක් විතරයි තියෙන්නේ. උන් දන්නවා වාහනයක් කියන්නේ අනවශ්‍ය වියදමක් කියල. උන්ට ලීසිං නොකර කෑෂ් වලටම ඇල්ෆාඩ් එකක් ලේසියෙන්ම ගන්න පුළුවන්. උන්ගේ බිස්නස් එකට වාහන ඕන නැහැ. සප්ලයර්ස්ල දොර ළඟටම බඩු ගෙනත් දෙනවා.ඉතින් මේක ලොබ කම නෙවේ. දැන් කාලේ එහෙම වාහනයක් ඕන ගමන් යන්න අමාරු වයසක උන් ඉන්නවා නම් විතරයි. එහෙම නැත්නම් රෙන්ට් කරන්න. නැත්නම් ත්‍රීවීල් එකක් වගේ වියදන් අඩු වාහනයක් ගන්න. සෑහෙන සල්ලි ඉතුරු වෙනවා.
    එහෙමයි කියලා ඉන්න ටික කාලෙ පොදි බැඳගෙන මොනවද කියපන්කො හම්බෙන්නේ. ගෙදරටම වෙලා ඉන්න එකෙක් නම් අවුලක් නෑ. ඒත් බං සල්ලිය බාගෙ තියෙනවා නම් බං ගමනක් බිමනක් ගිහිල්ලා, රට තොටේ ඇවිදලා, හොඳ හෝටලේක නැවතිලා අලුත් එක්ස්පීරියන්සස් ජීවිතේට නොගෙන ඔහේ හැමදාම එකමදේ කරගෙන වේල් තුනට කාලා මැරිලා යන එක නම් කිසිම තේරුමක් නෑ. සල්ලි හම්බු කරන්නේ අපි සැපෙන් ඉන්න මිසක් පොදි ගහන්න නෙමෙයි. ඉතුරු කරන්න ඕනේ අනිවා. මම මේ කිව්වේ උඹ කියන මට්ටමේ සල්ලි තියෙන එකෙක් යම් මට්ටමකට වියදම් කරාට කමක් නෑ කියන එකයි.