ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    මාසෙට අතට ලක්ෂ එක හමාරක් ලැබෙනවා නං.. අඩුම පනස් දාහක වත් ඉතිරියක් තියෙනවා නං දැනට කරන ඔක්කොම වියදම් වලට ගෙව්වට පස්සේ.. තමන්ගේම ගෙදරක් තියෙනවා නං... ලෝන් ගෙවන්න නැත්නං.. වාහනේ ගන්න ඉන්නේ ඒ අතට ලැබෙන ගානෙන් ලෝන් ලීස් දාල නෙමෙයි නං.. පුළුවන් වාහනයක් අරං අවුලක් නොවී පදින්න...
    මේ උඩ කියපු එකක් හරි නෑ කියන්නේ පට්ට කට්ටක් කන්න වෙනවා.. කොටින්ම වාහනයක් ගන්නවට වඩා හොඳයි නොගෙන ඉන්න එක..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,834
    27,089
    113
    සීරියස් උත්තරයක් ඕනෙ ,
    අඩුකුලේ මලකඩ හීනයක්, ලෝක පූට්ටුවක් වගේ පුලුවන් වෙයි. එච්චර තමයි. අඩුකුලේ රෝද 4 එව්වත් නඩත්තු කරන්න අමාරුයි ඔය ගානට. වාහන ගත්තා වගේ නෙමෙයි වියදම. ඉන්ශුවර්න්ස්, රෙපෙයාර්, සර්විස්, තෙල් ලොකු වියදමක් යනවා. ඒකත් එක්ක ලීසින් එකකුත් සෙට් උනොත් බඩුම තමයි. නොකා නොබී වාහනේ මේන්ටේන් කරන්න වෙන්නේ. වැඩිකුලේ රෝද 4 එව්ව කොහොමටවත් බෑ ඔය ගානෙන්.
    අඩුවට කියලා පරන වාහන වලට කරගහන්න එපා. ස්පා එකේ ඉන්න බඩුවක් බැන්දා වගේ තියේවි. :dull:🤌
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,682
    3,009
    113
    ලෝකෙට පේන්න් නම් ගන්නෙපා බන් අපේ අයියාට කෙළ උනා. ලීස් කරලා කාර් එකක් ගෙනාව. ගෙනාපු දවස් වල අම්මෝ හෙනම උජාරුව. අපේ අම්මා තාත්තා උනත් හෙනම ආඩම්බරෙන් හිටියේ (මේවා හිනා වෙන්න කාරනා නෙමෙයි ලංකාවේ උන්ගේ ඇත්ත තත්වෙ උන් පට්ට ආසයි අහල පහල උන්ට පෙන්නන්න) අන්තිමට කාර් එකත් නෑ නිකන් ණය වුණ එක විතරයි උනේ. මැනේජ් කරගන්න පුලුවන්නම්. අත්‍යවශ්‍යනම් විතරක් ගනින්. තියෙන හැම සතේම ඕකට යට කරන්නෙපා
    tikak wisthara athuwa kiyapano bn. balana ewuntath wadgath deyak nisa
     
    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    62
    28
    classic debit trap, if you earn 150k and if you can pay 100k to a vehicle and live, try to save 100k a month and live with 50k for 6 months, and see how you suffer. Then once you realize it. use the 600k saved and start a business to make an additional 50k a month. In two years, you will be making 300k a month. Repeat this until you make a million a month, then go buy a car without asking stupid shit here. best luck bro
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,787
    113
    මේව ගොඩක් පරනයි නේද බන් , ගන්නවනම් කොහොමද මොනවද හරියටම බලන්න ඕනෙ , හොද වාහන ඉතරු වෙලා ඇතිද දැන්

    Kurunegala nam DWS auto care ekata aran gihin report ekak ganna check karala denawa
     
    • Like
    Reactions: Inigo Montoya

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,382
    6,589
    113
    Gedara
    classic debit trap, if you earn 150k and if you can pay 100k to a vehicle and live, try to save 100k a month and live with 50k for 6 months, and see how you suffer. Then once you realize it. use the 600k saved and start a business to make an additional 50k a month. In two years, you will be making 300k a month. Repeat this until you make a million a month, then go buy a car without asking stupid shit here. best luck bro
    Best advice try this
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,621
    8,436
    113
    35
    Spain
    එහෙමයි කියලා ඉන්න ටික කාලෙ පොදි බැඳගෙන මොනවද කියපන්කො හම්බෙන්නේ. ගෙදරටම වෙලා ඉන්න එකෙක් නම් අවුලක් නෑ. ඒත් බං සල්ලිය බාගෙ තියෙනවා නම් බං ගමනක් බිමනක් ගිහිල්ලා, රට තොටේ ඇවිදලා, හොඳ හෝටලේක නැවතිලා අලුත් එක්ස්පීරියන්සස් ජීවිතේට නොගෙන ඔහේ හැමදාම එකමදේ කරගෙන වේල් තුනට කාලා මැරිලා යන එක නම් කිසිම තේරුමක් නෑ. සල්ලි හම්බු කරන්නේ අපි සැපෙන් ඉන්න මිසක් පොදි ගහන්න නෙමෙයි. ඉතුරු කරන්න ඕනේ අනිවා. මම මේ කිව්වේ උඹ කියන මට්ටමේ සල්ලි තියෙන එකෙක් යම් මට්ටමකට වියදම් කරාට කමක් නෑ කියන එකයි.
    මට ඒවා තේරෙනවා බන්, පුංචි පවුල් පොඩි උන් එල්ලගෙන ස්කූටර් වල යනවා දකිනකොට සෑහෙන දුක හිතෙනවා. උන්ට වාහනයක් ගන්න තරම් ආර්ථිකයක් මේ රටේ තියෙනවා නම් හොඳයි. එත් ණය වෙලා කරටිය මුළින් හිරවෙලා අමාරුවෙන් ජීවත් වෙන්න වාහන අරන් වැඩක් නැහැ බන්. ඊට හොඳයි ණය නැති නිදහස් ජීවිතේ. මම ණය වෙලා අමාරුවෙන් ජීවත් වෙන එක ගැන හොඳට දන්නවා. මොකද මටත් එහෙම කාලයක් තිබුණු නිසා. එත් වාහනයක් ගන්නවා වෙනුවට ගෙයක් හදන වගේ දෙයක් කරනවා නම් වඩා හොඳයි. ප්‍රතිඵලදායකයි. ආයෝජනයක් වෙනවා.
     
    • Like
    Reactions: ^Night Fury^

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    2006 විතර ඇක්සිඩන්ට් වෙලා චැසි ඇදවෙච්ච නැති, දිරුම් ලොකුවට නැති ඉන්දියන් ඇල්ටො එකක් හොයාගෙන කොනක ඉදන් ගලවලා අඩුපාඩු ඔක්කොම හදාගෙන AC එහෙමත් සුපිරියටම හදාගෙන පාවිච්චි කරපන්. මේක ගන්න කියන්න හේතු තමයි මිල අඩුවටම තියන එක, අනික හදන එකත් ගේමක් නෑ වාහනේ පට්ටම සරලයි හොයන්න බැරි ලෙඩ එන්නෙ නෑ. ඕන බාස් කෙනෙක්ට හදන්නත් පුලුවන්. අනික පාර්ට්ස් මිල පට්ට අඩුයි ඕන තැනක ගන්නත් තියනවා. ඒනිසා කොනක ඉදන් ඇනෙන් ඇනේ ගලවලා මේකක් හදන්න යන ගාන ජපන් එකක් ලාවට අටවන්න යන ගානටත් වඩා භාගෙට භාගයක් වඩා මිල අඩුවෙන් යන්නෙ. අනිත් එක තෙල් කරනවා හොදටම. සාමාන්‍ය ආදායම අඩු පොඩි පවුලකට ගැලපෙනම එක තමා ඕක
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    Mehema ewa sahenna adui, nathima tharam.

    ඔව් ඔව් එහෙම ඇක්සිඩන්ට් වෙලා චැසි ඇදවෙලා
    නැති දිරුම් අඩු 2006 ඇල්ටො එකක් හොයන්න නම්
    ලේසි වෙන්නෙ නෑ. හැබැයි කොහොම හරි හොයාගත්තොත් ඇනෙන් ඇනේ ගලවලා full restoration එකක් කරත් ලක්ෂ 30ක් යයි ඔක්කොටම Full insurance එකටත් එක්කම. ඒ නිසා මූට වෙන ඔප්ශන් නෑනෙ ඒ ගනන්වලට? අනික එහෙම හදාගත්තම ඕන ගමනක් බය නැතුව යන්න පුලුවන් ආය අවුරුදු 5කටවත් ගරාජ් එකකට යන්න ඕනෙ නැතුව.

    ඒ හින්දා මූට සල්ලි අතේ තියාගෙන වාහන ගැන හොදට දන්න යාලුවෙක්/ මැකෑනික් කෙනෙක් සෙට් කරගෙන අඩුම මාස 3ක්වත් අමුම කට්ටක් කන්න වෙනවා. සතියෙ දවස් වල හවස ගෙවල් අවට වාහන බලනවා බයික් එකේ ගිහිං. සති අන්තවල බයික් එකේ හරි බස් එකේ හරි ගිහිං බලනවා ඈත පැතිවල ඒවා. ඔහොම මාස තුනක් විතර සංසාරෙ එපා වෙන කට්ටක් කන්න වෙයි හොද එකක් හොයාගන්න
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,723
    113
    -In Darkness-
    මට ඒවා තේරෙනවා බන්, පුංචි පවුල් පොඩි උන් එල්ලගෙන ස්කූටර් වල යනවා දකිනකොට සෑහෙන දුක හිතෙනවා. උන්ට වාහනයක් ගන්න තරම් ආර්ථිකයක් මේ රටේ තියෙනවා නම් හොඳයි. එත් ණය වෙලා කරටිය මුළින් හිරවෙලා අමාරුවෙන් ජීවත් වෙන්න වාහන අරන් වැඩක් නැහැ බන්. ඊට හොඳයි ණය නැති නිදහස් ජීවිතේ. මම ණය වෙලා අමාරුවෙන් ජීවත් වෙන එක ගැන හොඳට දන්නවා. මොකද මටත් එහෙම කාලයක් තිබුණු නිසා. එත් වාහනයක් ගන්නවා වෙනුවට ගෙයක් හදන වගේ දෙයක් කරනවා නම් වඩා හොඳයි. ප්‍රතිඵලදායකයි. ආයෝජනයක් වෙනවා.
    ඒක ඇත්ත මචං. මම උනත් කෙනෙක්ට කියන්නේ තමන්ට ඇති හැකි විදියට ඉන්න කියලා. උඩ විස්තරේ කිව්වේ නම් උඹ කිව්වා වගේ සල්ලි තියෙන එවුන් නිකන් විහින් දුක් විඳින්න ඕන නෑ කියන්නයි. මමත් සමහර වෙලාවට රෑ යද්දි දකිනවා බං බස් නැතිව මිනිස්සු පාර අයිනේ පෝලිමේ ඉන්නවා, වාහන වලට අත දානවා. එතකොට ඉතින් පව් කියලා හිතෙනවා. මුලු පඩියම වාහනෙට යට කරලා මානසික පීඩනයෙන් අවුරුදු ගානක් ඉන්නවට වඩා හොඳයි සිරාවටම අරම බස් එකක් එනකන් කට්ට කන එක නම්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,787
    113
    ඔව් ඔව් එහෙම ඇක්සිඩන්ට් වෙලා චැසි ඇදවෙලා
    නැති දිරුම් අඩු 2006 ඇල්ටො එකක් හොයන්න නම්
    ලේසි වෙන්නෙ නෑ. හැබැයි කොහොම හරි හොයාගත්තොත් ඇනෙන් ඇනේ ගලවලා full restoration එකක් කරත් ලක්ෂ 30ක් යයි ඔක්කොටම Full insurance එකටත් එක්කම. ඒ නිසා මූට වෙන ඔප්ශන් නෑනෙ ඒ ගනන්වලට? අනික එහෙම හදාගත්තම ඕන ගමනක් බය නැතුව යන්න පුලුවන් ආය අවුරුදු 5කටවත් ගරාජ් එකකට යන්න ඕනෙ නැතුව.

    Ow eth Bharat yakada ne Japanese wage corrosion walata treat karala na. Mama issella dapu corolla eka balannko corrosion/engine issues nathnam hnda choice ekak wage ne? Parts wunath awulak nane
     
    • Like
    Reactions: Mr UNKNOWN

    astrin

    Well-known member
  • Oct 9, 2022
    477
    591
    93
    මාසෙට අතට ලක්ෂ එක හමාරක් ලැබෙනවා නං.. අඩුම පනස් දාහක වත් ඉතිරියක් තියෙනවා නං දැනට කරන ඔක්කොම වියදම් වලට ගෙව්වට පස්සේ.. තමන්ගේම ගෙදරක් තියෙනවා නං... ලෝන් ගෙවන්න නැත්නං.. වාහනේ ගන්න ඉන්නේ ඒ අතට ලැබෙන ගානෙන් ලෝන් ලීස් දාල නෙමෙයි නං.. පුළුවන් වාහනයක් අරං අවුලක් නොවී පදින්න...
    මේ උඩ කියපු එකක් හරි නෑ කියන්නේ පට්ට කට්ටක් කන්න වෙනවා.. කොටින්ම වාහනයක් ගන්නවට වඩා හොඳයි නොගෙන ඉන්න එක..
    ගෙවල් ඉඩම් තිය්න්ව ඒව අවුලක් නෑ , වයිෆ්ටත් 1ක් වගේ සැලරි එකක් තියන්ව , මම වොර්ක් ෆ්‍රොම් හෝම් නිසා ලොකු වියදමක් මට නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,127
    4,356
    113
    36
    ගෙවල් ඉඩම් තිය්න්ව ඒව අවුලක් නෑ , වයිෆ්ටත් 1ක් වගේ සැලරි එකක් තියන්ව , මම වොර්ක් ෆ්‍රොම් හෝම් නිසා ලොකු වියදමක් මට නෑ
    hodata kalpana karala balal ganin
    parana car aran garage gane rasthiyadu gahanwatw wada.. 3wheel ekak ganna eka aluth ekak sepai kiala mata nam hethenne
     
    • Like
    Reactions: Inigo Montoya