ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ලක්ෂ එක හමාරක් හම්බ වෙනව කියමු. ඒකෙන් 50,000 ක් වත් ඉතුරු කලා කියමු. ඒ ඉතිරිය ගන්න හිතන් ඉන්න හොඳ මට්ටමේ වාහනයක මිල එක්ක බලල තව කොච්චර 50,000 ඒවා ඕනෙද බැලුවොත් කන්න වෙන කට්ට හිතාගන්න පුලුවන්. ඒකත් හරි කියමුකො. ලක්ෂ එක හමාර කියන එක දැන් අර මොකද්ද ටින් බෙලෙක්කයක් එක්ක බදු වදින්න තියෙන අවම සීමාව. පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් ටැක්ස් කපන්න ගන්නව. එතකොට වාහනයක් ගන්න එක අමතක කරල දාල තමන්ට ලද දෙයින් හැකි තරම් දේවල් කලමනාකරණය කරගන්න බලන එක තමයි කරන්න තියෙන හොඳම දේ මේ තත්වය අනුව. වාහනයකට අත ගැහුවත් එතනින් එහාට තියෙන වියදම් ගැනත් නොහිතා බෑ. එතකොට වඩාත් නුවණැති තීරණයකට යන එක තමයි හොඳම දේ. ඒ තමයි දැන්ම අත ගහන්න එපා කියන එක. මෙහෙම දෙයක් හිතන්න පුලුවන්. Brand new නැතිව second hand අඩු මුදලට හොඳට හොයල බලල වාහන දන්න කෙනෙක් එක්ක හරි ගිහිං හොඳට චෙක් කරල එකක් ගන්න බලන්න හැකි නම්. තරමකින් හෝ ගමන් බිමන් පහසුව හරි ලැබෙයි. හැබැයි ගන්න වාහනේ 100% ක් සැප පහසුව හොයන්න එපා. සැප පහසුව හොයන තැන වියදම අධිකයි කියල මතක තියාගන්න. තමන්ගේ ගමන ගැටලුවක් නැතිව වෙනව නම් පරණ එකකට යන්න හොඳට හොයල. අලුත්ම එකක් ගන්න එක තව පහු කරන්න. තමන්ගේ අවශ්‍යතා ගැන හොඳ අවබෝධයක් ඇතිව තීරණයක් ගන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,262
    205
    63
    Gedara
    හවසට පාට් ටයිම් දුවල මම 130,000 හොයල තියෙනව. ලක්ෂ 5 කෙසේ වෙතත් 3 නම් හොයන්න පුළුවන්. පෑලියගොඩ ඒරියා එකේ සූ ගාල හයර් වදිනව.
    ela මචන්
    උඹ හැමදේම කරලා තියෙනව වගේ
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,291
    11,640
    113
    🤍
    712543900_1468613021973644_7268038168899296136_n.jpg


    puluwan bn ganin
     
    • Like
    Reactions: Inigo Montoya

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,048
    1,167
    113
    අපේ ගෙදර !
    කරන්න තියෙන්නෙ ඉතුරු කරල ගන්න එක නෙමෙයි බන්. උබට ගන්න ඕනි වාහනේ ගානට ඉන්කම් එක වැඩිකරගන්න විදියක් හිතපන්. අමතර ආදායම් මාර්ගයක්.

    පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි. ඒත් තියෙන බජට් එකෙන් ලොකු ටාගට්ස් අල්ලන්න හිතනවට වඩා ටාගට් එකට අනුව බජට් එක වැඩි කරගන්න එක උබේ පවුලටයි, මනසටයි දෙකටම හොද වේවි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    :ROFLMAO: :ROFLMAO: මේ වගේම එකක් මාත් කියන්නම්. කඩෙන් බෝංචි ඇට ගෙනල්ල ඒවා පැල කර කර බලන්න ඕන, දවසක මායා බෝංචි වැලක් හැදුනම සේරම විදපු දුක් කරදර ඉවරයි. එතකන් බෝංචි පැල කර කර බලන්න ඕන.

    :ROFLMAO:
    Ow ow 8-5 job eka tharam wena kawruth salli hoyanna na.
    Ohoma hithan hitapan. :lol:
    Umba nodanuwathwa gamee 3 wheel karayo umbe ganitath gahanawa athi lol
     
    • Haha
    Reactions: Psiko

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    Leasing gewanawa kiyala hithan maseta 80k witara new business ekakata demmanam goda yanna tibba in few years
    මේක කරන්න බෑ.. එහෙනම් life insurence එකක දාන්න ඕන.. නැති වෙනකොට සල්ලි අදිනවා බං.
    මෙහෙ ලොකු කඩ කාරයෙක් ඉන්නවා. සෑහෙන ධනවත් එත් බයික් එකක් විතරයි තියෙන්නේ. උන් දන්නවා වාහනයක් කියන්නේ අනවශ්‍ය වියදමක් කියල. උන්ට ලීසිං නොකර කෑෂ් වලටම ඇල්ෆාඩ් එකක් ලේසියෙන්ම ගන්න පුළුවන්. උන්ගේ බිස්නස් එකට වාහන ඕන නැහැ. සප්ලයර්ස්ල දොර ළඟටම බඩු ගෙනත් දෙනවා.ඉතින් මේක ලොබ කම නෙවේ. දැන් කාලේ එහෙම වාහනයක් ඕන ගමන් යන්න අමාරු වයසක උන් ඉන්නවා නම් විතරයි. එහෙම නැත්නම් රෙන්ට් කරන්න. නැත්නම් ත්‍රීවීල් එකක් වගේ වියදන් අඩු වාහනයක් ගන්න. සෑහෙන සල්ලි ඉතුරු වෙනවා.
    සල්ලි තියන නම් ජීවිතේ කිසිම හැකියාවක් (driving කියන්නේ හැකියාවක්) වත් වර්ධනය කර නොගෙන, කිසිම ආතල් එකක් නොගෙන මැරෙන්න ඕන නෑ..
    මේක තමයි ලංකාවේ බහුතරයක් පවුල් වල යථාර්තය. ඊට පස්සේ ගෙදර මූලික දේවල් ඉටු කරන්නවත් සල්ලි නැ.. ගත්ත මුල් කාලේ විතරයි අගේ. ඊට පස්සේ හැමෝට එපා වෙනවා දේවල් මග හැරනෙකොට.
    මේවා මග ඇරෙනකොට car තිබ්බත් ගෑනු පිට යනවා
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,926
    2,992
    113
    Invalid
    ගෙවල් ඉඩම් තිය්න්ව ඒව අවුලක් නෑ , වයිෆ්ටත් 1ක් වගේ සැලරි එකක් තියන්ව , මම වොර්ක් ෆ්‍රොම් හෝම් නිසා ලොකු වියදමක් මට නෑ
    එහෙනං බය නැතුව් අලුත් එකක් ගමු