අලුතින් මෝටර්සයිකල් ගත්ත උන්ට මෙහෙම කේස් ඇවිල්ලා තියනවද? සමහරවිට ලපයා පුංචි අම්මගේ හුත්තෙන් ගලන ජූස් කලවං කරලා බයික් එක හදන යකඩවලට දාන හින්දද දන්නේ නෑ
මමත් මගේ ct 1ක දීලා ඕකක් ගන්න ගියා. දැන් 100000 පැනලා නිසා රොඩ් එකේ සද්දේ ලාවට එන්න පටන්ගත්තා. කඩේ එකාම කීවා මේක එන්ජිම හිරවෙනකං පැදලා බෝර් කරලා / අලුතින් හෙඩ් එකක් තියලා හරි පදින්න කියලා. දැන් එන බයික් මේ කොලිටි එක නෑ කියලා. ට්‍රැපට් කවර එහෙම එන්නේ ප්ලාස්ටික්ලු. අලුත් CT & Discover දෙකේම එහෙමයි කීවා. කිසිම බැලන්ස් එකක් නෑ. තෙල් කරනවා විතරයි. Bajaj ගන්නවා නම් Boxer, Platina, Caliber115, CT 2015ට කලින් ආපු ස්පෝක් මොඩ්ල් එක, Discover 125 ඇනලොග් මීටර් + RPM ආපු ඒවා තමයි හොදම. මම දැන් බයික් එක 125000 Km දුවලා තියෙන්නේ. තාම ඔයිල් පිච්චෙන්නේ, දුම දාන්නේ නෑ. බයික් එක 2015 BBX- 06xx කාන්ඩේ එකක්. ටැංකිය නම් දිරලා තියෙන්නේ යට ටික.
උඹට clutch bike එකක් පදවන්න බෑ නේද ඇත්ත කියපන්Eww bikes padinne mona aduwoda?
මම එකක් ගන්නම ගියායූ ටියුබ් එකේ අලුතින් එන N160 ගැන බලපන්කෝ. ලෙඩ ගොඩවල්.
බෑ ට්‍රයල් පෙන්නුවට පස්සෙ බයික් එකක් පැදලම නැ. ස්කුටර් පුළුවන්. ඒත් පදින්න කැමති නැ.උඹට clutch bike එකක් පදවන්න බෑ නේද ඇත්ත කියපන්
අලුත් ඔප්ශන්ස් තිබ්බට වැඩක් නෑනෙ බං අවුරුදු 2-3ක් පැදගන්න බැරි නං. ගත්තු උන්ම තමයි දාල තියෙන්නෙ. පැකින් සෙට් අවුල් ලු, හෙඩ් ලීක් ලු අනං මනං. මොනව වුනත් 2019-20 කාලෙ ආපු ඉන්දියන් ඒවත් තාම දුවනව කිසි අවුලක් නැතුව. (අලුතෙන් ආපු යමහා, සුසුකි වගේ ඒවායෙ නං අවුලක් කියල තියෙනව තාම නං දැක්කෙ නෑ. ඒවත් අවුල්ද දන්නෑ.)මම එකක් ගන්නම ගියා
නැගලා බලලා බැහැලා ආවා ආවා ම තමයි ආයේ පැත්ත බැලුවේ නෑ...
ඕකේ මහා දෙයක් නෑ බං... manual car පදින්න පුළුවන් කියලා දැක්ක... ඉතින් එකම තමයි... මම ඉගෙන ගත්තෙත් තනියෙන්.. පදින්න බැරි නිසා මුලින්ම bike එක කඩේ කොල්ලෙක් ලව්වා ගෙන්න ගත්තෙත්බෑ ට්‍රයල් පෙන්නුවට පස්සෙ බයික් එකක් පැදලම නැ. ස්කුටර් පුළුවන්. ඒත් පදින්න කැමති නැ.
අලුත් ඔප්ශන්ස් තිබ්බට වැඩක් නෑනෙ බං අවුරුදු 2-3ක් පැදගන්න බැරි නං. ගත්තු උන්ම තමයි දාල තියෙන්නෙ. පැකින් සෙට් අවුල් ලු, හෙඩ් ලීක් ලු අනං මනං. මොනව වුනත් 2019-20 කාලෙ ආපු ඉන්දියන් ඒවත් තාම දුවනව කිසි අවුලක් නැතුව. (අලුතෙන් ආපු යමහා, සුසුකි වගේ ඒවායෙ නං අවුලක් කියල තියෙනව තාම නං දැක්කෙ නෑ. ඒවත් අවුල්ද දන්නෑ.)
මොකක්ද ජාතිය.. කියපන්කෝ විස්තර ටිකක්බයික්නම් කෝකත් එකයි රෝද දෙක උඩ ජීවිතේ. ගනන් අඩු සරල එකක් ගන්න එක තමයි හොඳම. මගේ බයික් එකට දැන් අවුරුදු 20ක් වෙන්න එනව ලබන අවුරුද්දට, දෙයියන්ගෙ පිහිටයි වැටිලවත් නෑ තවම. හුලං ගහන්න ගියත් දෙන්නෙ නැද්ද කියල අහනවා.![]()
කොහොමත් අවුලක් නෑ බන් මං දන්න විදිහට. 2004-5 වගේ ඉඳන් තාම තියෙනව. එන්ජිම තාම එහෙමමයි. body kit එකේ විතරක් පොඩි වෙනස්කම් තියෙනව. බ්‍රේක් අඩුයි, බැලන්ස් නෑ, එන්ජින් අවුල් කියන එකෙක්වත් ඉන්නවද? මම නං අහල නෑ.(මට fz එකක් නෑ. ඒක හින්ද ඔය මොනවත් දන්නෙ නෑ.) කොච්චර කම්පටිටර්ස්ලා හිටියත් උන් මහ ලොකු වෙනස්කමක් කරන්නෙත් නෑ. විකිනෙන්නෙ නැත්තං බඩු හදන්නේ නෑනෙ.yamaha එකේ FZ එකේ අර තනි seat එක එන එක බැලුවා ... ඒක නම් මරු..
ඒත් GN එකකට ආස උන නිසා එකක් ගත්තා
------ Post added on Jun 4, 2026 at 12:24 PM
GN125 2011 thama bike eka nam Gedara padinne GN ekak dura office yanne TVS Raider 125ඕකේ මහා දෙයක් නෑ බං... manual car පදින්න පුළුවන් කියලා දැක්ක... ඉතින් එකම තමයි... මම ඉගෙන ගත්තෙත් තනියෙන්.. පදින්න බැරි නිසා මුලින්ම bike එක කඩේ කොල්ලෙක් ලව්වා ගෙන්න ගත්තෙත්
car වලට වඩා සෑහෙන්න ආතල් bike එකක් හරියට පදිද්දි.. traffic එකේ නෙවේ මම කියන්නේ
yamaha එකේ FZ එකේ අර තනි seat එක එන එක බැලුවා ... ඒක නම් මරු..
ඒත් GN එකකට ආස උන නිසා එකක් ගත්තා
------ Post added on Jun 4, 2026 at 12:24 PM
පල්ලෙහා ගෙදර මල්ලි Raider 125 එකක් අරන් issues ඇවිල්ලා මළ පැනලා හිටියා warranty ත් claim කරගන්න බැරුවGN125 2011 thama bike eka nam Gedara padinne GN ekak dura office yanne TVS Raider 125
GN eka nam venama level ekak
Discovery 125 පරනම මොඩල් එකක්. ගරාජ් එකේ මුල්ලක දාල තිබිල දැන් අවුරුදු 2කට විතර කලින් සුද්ද කරල හුලන් ගහල ගත්තේ. අපේ අම්ම එහෙම කැමති නෑනේ මම බයික් පදිනවට මාම තමයි ඕක ඒකාලේ ඉඳල පැද්දෙ. තවමත් පොරගෙ නමටමයි තියෙන්නෙ. තෙල් රුපියල් 500ක ගහල කිලෝමීටර් 100ක් විතර පදින්න පුලුවන්. මම කාලයක් වැස්සෙ තෙමෙන්නත් දාල තිබ්බා වැඩිය සැලකිල්ලක් නැති නිසා දිරුම් එහෙම මොකුත් නෑ මේ වීඩියෝ එකේ තියෙන එකේ වගේ. මම කඩේ යන්න බඩු ගේන්න වගේ තමයි මේක තියන් ඉන්නෙ. ත්‍රීවීල් වලට යන ගාන එහෙන්පිටින්ම ඉතුරුයි. ත්‍රීවිල් උන්ගෙ ගනං බලන්න බැරි නිසාමයි මේක ආපහු හදල ගත්තෙ.මොකක්ද ජාතිය.. කියපන්කෝ විස්තර ටිකක්
ඔය වගේ කතා අහන්නත් ආසයි