ගිහින් ආව. එත් සතියක් ගියාම ආයේ හිටියා වගේමයි.Podi trip tikak yanna
ඔව්මුසල ගතියක් තියෙනවා. හෙන නිදිමතයි.
v ?check v...
Vitamin?
තේරුනේ නෑ ?ආත්මෙට ලෙඩ හැදෙන්නේ නෑ
සේරම ලෙඩ පිසිකල්
ඒ මොක්කද?el nino is on the way
ඒ මොනවද?උදේම ප්‍රොඩක්ශන් DB එකට ලොග් වෙලා users table එක drop කරනවා
කීයක් යනවද අර report ගන්න?මටත් තිබ්බ බන්, විටමින් ටෝස්ටෙස්ටේරෝන් තයිරොයිඩ් අවුල් නැහැ, මට ඩිප තිබ්බේ, දැන් බොනවා prodep හැමදාම උදේ එකක්. දැන් අර අවුල් ගිහිල්ල. කෝකටත් උඹ බ්ලඩ් රිපෝට් අරන් බලපන්.
හේතුව?වලියකට සෙට් වුනානම් ඕක නිකම්ම හරියයි
