ඉතුරු වෙලා ඉන්නේ දෙන්නයි!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,801
    73,454
    113
    හැමෝගෙම වහල දැම්ම ඉතින්...

    මූ කො බන් දැන්? කාලයක් අර කාර්ඩ් එක පාකර කර වැඩ දැම්මා නේද?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,041
    4,309
    113
    boru newe huttA MAMA REGISTE4R UBE NOKIA N70
    MULINMA DL KALE KASUN KALHARAGE SINGUWAK
    DAN E ACCOUNT NA
    මොකක්ද අකවුන්ට් එක?
    hashan kiyanne ara street magician da?
    ඔව් පොර ඉස්සර ප්‍රසිද්දයි ටිකක් නේ
    මූ කො බන් දැන්? කාලයක් අර කාර්ඩ් එක පාකර කර වැඩ දැම්මා නේද?
    උ මහන උනා කියල මේකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,984
    6,134
    113
    ඒ කාලෙයි මේ කාලෙයි කිරියෙ වෙනස කොහොමද දැනෙන්නෙ?
    ඒ කාලෙ වැඩිපුර හිටියෙ 80 ගනං වල ඉපදුනු අඩුවො
    දැන් ඉන්නෙ 2000 ගනං වල ඉපදුනු අඩුවො

    80 ගනං වල ඉපදුනු අඩුවො 2000 ගනං වල ඉපදුනු රදල එවුන්ටත් වඩා හොඳයි ඒක තමයි මට නං පේන්නෙ

    ඒ කාලෙ සිරා ජෙනුයින් සෙට් එකක් හිටියෙ
    දැනුත් ටිකක් ජෙනුයින් එවුන් ඉන්නවා
    දැන් කැම්පේන් බැල්ලිගෙ පුතාල මේකෙ රඟනවා එකෙක් එකවුන්ට් 10-15 තියාගෙන
     
    • Like
    Reactions: Be_Positive

    Heshanck93

    Active member
  • Apr 26, 2007
    3,739
    22
    38
    33
    මේ එළකිරි 2007-2008 වෙන්න පුළුවන්. මේකේ හොදම කාලය කියල තමයි හැමෝම කියන්නේ නම්. ඒ දවස් වල බය නැතුව කොල්ලෝ කෙල්ලෝ සෙට් වෙලා එහෙ මෙහෙ ගිහින් හොදට fun අරගෙනත් තියනව නේ බලන් ගියාම..

    @DJAT @Heshanck93 මතකද මේ දවස? ඔයාල කොහෙද ගියේ? මෙතැනින් ඉතුරු වෙලා ඉන්නේ ඔයාල දෙන්න විතරයි නේද දැන්?
    පරණ එළකිරි යාළුවො එක්ක තවම කතා කරනවද ඔයල්ල අයියේ?

    Xyr-TUX0.jpg
    මේ මට මතක විදිහට වැඩිහිටි නිවාසෙකට කෑම වෙලක් දුන්නා house of fashion (bamba) එක ගාව තියෙන, එකට ආපු අය ගත්ත ෆොටො එකක්. :D
    තව එක සැරෙයක් පැපිලියානෙ තියෙන ලමා නිවසෙක පොඩි ප්‍රොග්‍රැම් එකක් කරා හශාන් මැජික් එහෙමත් පෙන්නලා.

    E kaale , community ekak widihata hari close. athal weda walata wadiya godak minissunta udawu karana dewal wune
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,041
    4,309
    113
    මේ මට මතක විදිහට වැඩිහිටි නිවාසෙකට කෑම වෙලක් දුන්නා house of fashion (bamba) එක ගාව තියෙන, එකට ආපු අය ගත්ත ෆොටො එකක්. :D
    තව එක සැරෙයක් පැපිලියානෙ තියෙන ලමා නිවසෙක පොඩි ප්‍රොග්‍රැම් එකක් කරා හශාන් මැජික් එහෙමත් පෙන්නලා.

    E kaale , community ekak widihata hari close. athal weda walata wadiya godak minissunta udawu karana dewal wune
    අයියල ඉස්සර ගොඩක් ෆිට් එකේ ඉඳල තියනවා නේද. නිතරම වගේ කට්ටිය සෙට් උනාද? මොනවද අමතක නොවෙන දේවල් මේකේ අය එක්ක එකතුවෙල කරපු?
     
    • Like
    Reactions: Lahiru120