මේ මට මතක විදිහට වැඩිහිටි නිවාසෙකට කෑම වෙලක් දුන්නා house of fashion (bamba) එක ගාව තියෙන, එකට ආපු අය ගත්ත ෆොටො එකක්.

තව එක සැරෙයක් පැපිලියානෙ තියෙන ලමා නිවසෙක පොඩි ප්‍රොග්‍රැම් එකක් කරා හශාන් මැජික් එහෙමත් පෙන්නලා.
E kaale , community ekak widihata hari close. athal weda walata wadiya godak minissunta udawu karana dewal wune