කණේ වැලි ගෑවෙන්න නමනවා කියන්නේ මේකට වෙන්නැති
bonty89 Well-known member Feb 20, 2009 3,817 8,144 113 Jun 6, 2026 #1 Reactions: SK29, RottenCOLT, eksudda and 2 others
Phone Hora Well-known member Apr 19, 2016 4,773 7,681 113 Jun 6, 2026 #5 ලංකාවේ පොඩි උන් CT 100 එකත් නවනවා ඔයිට වඩා.. Reactions: Cypress, sandaru d, Lessar and 1 other person
wqe123 Well-known member Aug 21, 2015 9,686 12,813 113 ලංකාවේ.. ලංකාවේ Jun 6, 2026 #6 උන් ෆුල් සේෆ්ටි කිට් ඇදලා, ග්ලව්ස් දාලා, ෆුල්ෆෙස් හෙමට් දාලා කිට් එකටම ලක්ෂ ගානක් වියදම් කරලා ට්‍රැක් එකක කනේ වැලි ගෑවෙන්න නාවනවා. මෙහෙ යකඩ හීන කොට කලිසම් බාගයක් ගහලා, ඉන්දියන් ලාඩියක් උඩ ඉදන් නවනවා අරුව පහු කරන්න. නමුනොත් කෙලින්ම නැමිලම යනවා Reactions: Cypress and rumesh.fbi
උන් ෆුල් සේෆ්ටි කිට් ඇදලා, ග්ලව්ස් දාලා, ෆුල්ෆෙස් හෙමට් දාලා කිට් එකටම ලක්ෂ ගානක් වියදම් කරලා ට්‍රැක් එකක කනේ වැලි ගෑවෙන්න නාවනවා. මෙහෙ යකඩ හීන කොට කලිසම් බාගයක් ගහලා, ඉන්දියන් ලාඩියක් උඩ ඉදන් නවනවා අරුව පහු කරන්න. නමුනොත් කෙලින්ම නැමිලම යනවා