මේක බලපන්. මේකෙ ඔය ප්‍රෂ්න වලට කෙලින් උත්තර දෙනවා. අැමති සහ ඇමති ලේකම් කෙලින් ඉන්නවා නම් පහල ඉන්න උන්ට හොරකම් කරන්න අමාරැයි. අනික දේවල්න නම් mindset එක.
අනේ බන් විහිලු කරන්න එපා.. ඇමති කෙලින් හිටියත් නැතත් හොරාකන රාජ්‍ය සේවකයා හොරාකනවා.
මේක බලපන්. මේකෙ ඔය ප්‍රෂ්න වලට කෙලින් උත්තර දෙනවා. අැමති සහ ඇමති ලේකම් කෙලින් ඉන්නවා නම් පහල ඉන්න උන්ට හොරකම් කරන්න අමාරැයි. අනික දේවල්න නම් mindset එක.
VFS deal එකට, cabinet එකෙන් approval හම්බ වෙනකන් හාමු මක්කැයි කරේ ?කොරයි... ටිරාන් තමන්ගේ යාලුවා කියලා වි එෆ් එස් වංචාව ගැන මීක් නොකියපු උන් නවත්තයි මේන් කියලා

මේක බලපන්. මේකෙ ඔය ප්‍රෂ්න වලට කෙලින් උත්තර දෙනවා. අැමති සහ ඇමති ලේකම් කෙලින් ඉන්නවා නම් පහල ඉන්න උන්ට හොරකම් කරන්න අමාරැයි. අනික දේවල්න නම් mindset එක.
දැන් ඔගොල්ලොනේ කියන්නේ හාමු හොරා කියලා... හැබයි වී එෆ් එස් ගැන නම් ලොකුවට කයියක් ගහන්නේ නෑ.VFS deal එකට, cabinet එකෙන් approval හම්බ වෙනකන් හාමු මක්කැයි කරේ ?![]()
උඹ හිතන්නේ නැද්ද 2001 දි රාජ්‍ය සේවය අඩුකරන එක වෙලා තිබ්බ නම් අද මේ තරම් රට වැටෙන්නේ නෑ කියලා ?oketh direct kiwe naha ban, horakama upathinma gena un auto niwaradi wenne naha, danduwam denna ona
ඒක කාලයක් යද්දි හරි යනවා බං. පහලම ලෙවෙල් එකෙ ඉදන් හොරකම නතර වෙන් නෑ. ලේකම් ඇමති හරි නම්, ඊට පහල ආසන්නම ලෙවෙල් එකෙ ඉන්න උන්ට හොරතම් කරන්න බෑ. එහෙම කාලයක් යද්දි හොරැ අහු වෙනවා, උන්ට punishment හම්බෙනවා, ලොකු trickle down effect එකක් වෙනවා.අනේ බන් විහිලු කරන්න එපා.. ඇමති කෙලින් හිටියත් නැතත් හොරාකන රාජ්‍ය සේවකයා හොරාකනවා.
වැඩිය ඕනේ නෑ , 1,2,3 steps ඉවර කරන්න ඕනේ නෑ, අඩු ගානේ initiate කරපු තැනක් කියපන්. lolThere are clear deadlines in those steps (e.g. dec 2024). Government should implement them. otherwise there is no IMF loans. So far government satisfactorily follow IMF guidelines and IMF confirmed that.
ආණ්ඩුවේ ආයතනවල හොරකම් විතරක් නෙවි, අකාර්යක්ෂමතාවත් ප්‍රශ්නයක්. එක වලක්වන්න තමයි ආණ්ඩුවෙන් ආණ්ඩුවේ වියාපාර ප්‍රතිවුහගතකරණයකට යන්නේ.
(1) restructuring and may be government by a management board that should be given clear financial targets
(2) full or partly privatization if needed
හරි පුද්ගලයෙක් ආයතනවලට පත්කරලා දුෂණ නතර කරන්න කියන එක විහිළුවක්. මොකද අය්ට්ඝන හැදිලා තියෙන්නේ ඉහල සිට පහලට අකාර්යක්ෂමතාව දුෂණය මත. වුර්තිය සමිත්තිත් මේවට වගකියන්න ඔනේ
වැඩිය ඕනේ නෑ , 1,2,3 steps ඉවර කරන්න ඕනේ නෑ, අඩු ගානේ initiate කරපු තැනක් කියපන්. lol
![]()
හැම පක්ශයක්ම එහෙම තමා. ආදාර කාරයන්ගේ සල්ලි වලින් තමා යැපෙන්නේ. මැතිවර කොමිසමට විගනන වාර්තාවක් දෙන්න ඔනේ. ඒක බලන්න පුලුවන්.ඔය ඔක්කොටම වඩා පැලවත්ත මූලස්ථානය අන්ත දූෂිතයි.
යාලූවන්ගෙන් ලැබුනා කියන සල්ලි, රටගිහින් එකතු කරපුසල්ලි, ඩොනේෂන් හරියට විගණනය වෙනවාද? ඒ ගැන කිසිම සටහනක්, මූලාශ්‍රයක් නෑනෙ. කෝටි ගනන් සල්ලි කොහොන්ද ඇහුවම සහෝදරවරු දුන්නා කියලා කියන එක පිලිගන්නපුලුවන් ද?

warada ihila putu tikene un karala naththan karawanna epai, nokara inne kalliwade nisa,Bill එක parliament එකේ pass වෙන එකක්, ඒවා ක්‍රියාත්මක කරන එක තව එකක්. That's quite unfortunate.
steps 1,2,3 තුනම හමස් පෙට්ටියේ![]()
customer thamayi "king" wenna one. anduwe thanwal nam katha karala wadak nahaaayathana sangrahayen pita wada karana un inne godak ewage...
palawenima de mahjana suhadashilithwaya nathikama, balapan office walata yana un ekka gahaganna wage, ekko minissu ena eka mara karadarayak wage dainne un, Mahajana dineka AG office ekakata, UC ekakata gihin balahanko nikamata, unge amma appage depalawal wage eka eka ohe than thanwala unge privet wada
munta customer "nodakin"customer thamayi "king" wenna one. anduwe thanwal nam katha karala wadak naha
ක්‍රියාත්මක නොවුනොත් IMF එකෙන් නය දෙන එකක් නැහැ. ජනතාව, මාද්‍ය බලකරන්න ඕනේ ක්‍රියාත්මක කරන්නBill එක parliament එකේ pass වෙන එකක්, ඒවා ක්‍රියාත්මක කරන එක තව එකක්. That's quite unfortunate.
steps 1,2,3 තුනම හමස් පෙට්ටියේ![]()
eunata minister la press talk danawa ada dei heta dei anidda dei gagena lolක්‍රියාත්මක නොවුනොත් IMF එකෙන් නය දෙන එකක් නැහැ. ජනතාව, මාද්‍ය බලකරන්න ඕනේ ක්‍රියාත්මක කරන්න
එකට චාම්පිකලා නඩුව දැම්මේ. supreme court එකෙන්ම අද ඇහුවේ. හාමු හොරා ද නැත්ද කියන එක නෙවෙයි, ඔය වගේ corrupt decision එකක් ආවම, එකට approval එක දෙනකොට කවුද එකට වග කියන්න ඕනේ? කෙහෙළියගේ හොර බෙහෙත් එකෙයි මේකෙයි කිසිම වෙනසක් නෑ.දැන් ඔගොල්ලොනේ කියන්නේ හාමු හොරා කියලා... හැබයි වී එෆ් එස් ගැන නම් ලොකුවට කයියක් ගහන්නේ නෑ.
මේ වෙනකන් වී එෆ් ස් ඩීල් එක මම කොහෙවත් සධාරණිකරනය කරලා නෑඑකට චාම්පිකලා නඩුව දැම්මේ. supreme court එකෙන්ම අද ඇහුවේ. හාමු හොරා ද නැත්ද කියන එක නෙවෙයි, ඔය වගේ corrupt decision එකක් ආවම, එකට approval එක දෙනකොට කවුද එකට වග කියන්න ඕනේ? කෙහෙළියගේ හොර බෙහෙත් එකෙයි මේකෙයි කිසිම වෙනසක් නෑ.
කොහොමද මේවා justify කරන්නේ?
all ministry secretaries and president secretaryඑකට චාම්පිකලා නඩුව දැම්මේ. supreme court එකෙන්ම අද ඇහුවේ. හාමු හොරා ද නැත්ද කියන එක නෙවෙයි, ඔය වගේ corrupt decision එකක් ආවම, එකට approval එක දෙනකොට කවුද එකට වග කියන්න ඕනේ? කෙහෙළියගේ හොර බෙහෙත් එකෙයි මේකෙයි කිසිම වෙනසක් නෑ.
කොහොමද මේවා justify කරන්නේ?