NPP කස්ටිය මේකට උත්තරයක් ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,989
    113
    AKD ආවොත් දැනට රාජ්‍ය සේවයේ ඉන්න දූෂිත නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවද?
    මොකද දැන් බහුතරයක් එහෙම ඉන්න උන්ට විරුද්ධව එහෙම කිසිම දෙයක් වෙනව පේන්නෙ නැහැ,
    ගොඩක් තැන් වල වෙන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩ? මේකට NPP සහෝදරවරුන්ට කෙලින් උත්තරයක් දෙන්න පුලුවන්ද? නිලධාරීවාදය ආයතන සංග්‍රහයට වඩා ඔඩු දුවල, කොටින්ම මහජනයාට සුහදශීලී ආමන්ත්‍රණයක්වත් නැහැ GOV OFFICE බහුතරේක, මේව නවත්තන්නේ කොහොමද? නිලධාරීන් කියන්නේ 60 වෙනකං ඉන්න අය ඉතිං ඒ ගොඩේ ඉන්න දූෂිත නිලධාරීන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ විනය ක්‍රියාමාර්ග ගන්න ඕන, අනික් අයටත් තේරුම් යන්න.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ගංජා ගහලද ඕයි මොන විනය ක්‍රියාමාර්ගද උන්ගෙ පඩි වැඩි කරලා තව තවත් හොරාකන්න අවස්තා ලබා දෙනවා මාලිමා රජයක් යටතේ.
     
    • Dislike
    Reactions: hide_spider

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,497
    8,983
    113
    ගංජා ගහලද ඕයි මොන විනය ක්‍රියාමාර්ගද උන්ගෙ පඩි වැඩි කරලා තව තවත් හොරාකන්න අවස්තා ලබා දෙනවා මාලිමා රජයක් යටතේ.
    Dan ehema nadda 😭
     
    • Like
    • Dislike
    Reactions: FuBaR and J Starlin

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඊට වඩා ලේසි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සමාජවාදී සමුහ ආණ්ඩුවක් ආවම එහි භාවිතය ප්‍රශ්න කරන අය එක පෙලට හිටවලා වෙඩි තියන එක.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඕක NPP එකේ උන්ගෙන් අමුතුවෙන් අහන්න ඕනේ නෑ බන්.
    IMF එකෙන්ම suggest කරා policy framework එකක්. step by step දාලා තියෙනවා මෙහම කරපන් කියලා 2023 ඉදන්.
    ගිහින් බලපන් IMF Governance Diagnostic Report එක.
    VAT ගැහුවා, TAX ගැහුවා එත් මේක ගැන ඇහුවම මීක් නෑ. :baffled:
    SJB & NPP දෙගොල්ලොම ඕක ක්‍රියාත්මක කරන්න එකගයි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,547
    113
    bu6h8un.jpeg
     
    • Haha
    Reactions: rockmon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සමාජවාදී සමුහ ආණ්ඩුවක් ආවම දේශද්‍රෝහීන් එක පෙලට හිටවා වෙඩි තබනවා කොමරේඩ්.
     
    • Sad
    Reactions: dilshanniranga

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සමාජවාදී සමුහ ආණ්ඩුවක් ආවම දේශද්‍රෝහීන් එක පෙලට හිටවා වෙඩි තබනවා කොමරේඩ්.
    දැන් හොරාකාලා සියදිවි නසාගන්න සලස්වනවා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    ඔය ඔක්කොටම වඩා පැලවත්ත මූලස්ථානය අන්ත දූෂිතයි.

    යාලූවන්ගෙන් ලැබුනා කියන සල්ලි, රටගිහින් එකතු කරපුසල්ලි, ඩොනේෂන් හරියට විගණනය වෙනවාද? ඒ ගැන කිසිම සටහනක්, මූලාශ්‍රයක් නෑනෙ. කෝටි ගනන් සල්ලි කොහොන්ද ඇහුවම සහෝදරවරු දුන්නා කියලා කියන එක පිලිගන්නපුලුවන් ද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,726
    113
    ඕක NPP එකේ උන්ගෙන් අමුතුවෙන් අහන්න ඕනේ නෑ බන්.
    IMF එකෙන්ම suggest කරා policy framework එකක්. step by step දාලා තියෙනවා මෙහම කරපන් කියලා 2023 ඉදන්.
    ගිහින් බලපන් IMF Governance Diagnostic Report එක.
    VAT ගැහුවා, TAX ගැහුවා එත් මේක ගැන ඇහුවම මීක් නෑ. :baffled:
    SJB & NPP දෙගොල්ලොම ඕක ක්‍රියාත්මක කරන්න එකගයි
    IMF උන් මේක කීවට රනිලා කරන්නේ නැති සින් එකක් නේද තියෙන්නේ? වැඩේ ඇද ඇද යනවා විතරයිනේ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    IMF උන් මේක කීවට රනිලා කරන්නේ නැති සින් එකක් නේද තියෙන්නේ? වැඩේ ඇද ඇද යනවා විතරයිනේ.

    Exactly! ඕක ගැන ඇහුවම එක පරයෙක් උත්තර දෙන්නේ නෑ,
    ඔක්කොම පැනලා දුවනවා! :baffled:

    The real question

    අපේ අයියලා, IMF කරේ තියන් නේ යන්නේ. tax ගහලා, VAT වැඩි කරලා IMF එකෙන් reccomand කරපු අනිත් steps ටික follow කරේ නැත්තේ ඇයි ?

    IMF එකෙන් ලංකාව ගැන දුන්න Governance diagnostic report එකේ තියෙන Anti-Corruption Reform ටික හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි?

    https://www.imf.org/en/Publications...eport-Governance-Diagnostic-Assessment-539804

    image-2024-08-02-191839962.png
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Exactly! ඕක ගැන ඇහුවම එක පරයෙක් උත්තර දෙන්නේ නෑ,
    ඔක්කොම පැනලා දුවනවා! :baffled:

    The real question

    අපේ අයියලා, IMF කරේ තියන් නේ යන්නේ. tax ගහලා, VAT වැඩි කරලා IMF එකෙන් reccomand කරපු අනිත් steps ටික follow කරේ නැත්තේ ඇයි ?

    IMF එකෙන් ලංකාව ගැන දුන්න Governance diagnostic report එකේ තියෙන Anti-Corruption Reform ටික හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි?

    https://www.imf.org/en/Publications...eport-Governance-Diagnostic-Assessment-539804

    image-2024-08-02-191839962.png
    There are clear deadlines in those steps (e.g. dec 2024). Government should implement them. otherwise there is no IMF loans. So far government satisfactorily follow IMF guidelines and IMF confirmed that.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,481
    3,054
    113
    මේක බලපන්. බැලුවට පාඩු නෑ. NPP එකේ දැකපු හොදම interview එකක්.

    මේකෙ ඔය ප්‍රෂ්න වලට කෙලින් උත්තර දෙනවා. අැමති සහ ඇමති ලේකම් කෙලින් ඉන්නවා නම් පහල ඉන්න උන්ට හොරකම් කරන්න අමාරැයි. අනික දේවල්න නම් mindset එක.