NPP කස්ටිය මේකට උත්තරයක් ඕන...

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    bu6h8un.jpeg


    2015 - 2019 indan ehema athal kaduwe nane
    thawa eeta wada athal dunnu ekane une :rolleyes:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මේ වෙනකන් වී එෆ් ස් ඩීල් එක මම කොහෙවත් සධාරණිකරනය කරලා නෑ
    That's good! ඒ කියන්නේ establishment එකේ අවුලක් තියෙනවා කියන එකනේ. එහෙනම් කොහොමද මේක හදන්නේ?

    all ministry secretaries and president secretary
    top to bottom
    Including the President & Cabinet. Developed country එකක නම් මෙලහකට අදාල Minister resign වෙලා ලැජ්ජාවට. එකට අපේ උන් හොර බෙහෙත් ගෙනල්ලා අහිංසක මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරපු පරයව විශ්වාසභංග යෝජනාවනුත් බේරුවා. නෙදකින්.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    That's good! ඒ කියන්නේ establishment එකේ අවුලක් තියෙනවා කියන එකනේ. එහෙනම් කොහොමද මේක හදන්නේ?
    ක්‍රම්වේදයක් ඕනේ... ඒක මම දන්න විදියට හදන්න අමාරුයි. අන්තිමට උසාවියෙන් තමා පිහිට

    මම හිතන්නේ ඒකකරන්න දැක්මක් තියෙන්නේ චම්පිකට කියලා. ඒක අර මාලිමාවේ ආර්තික ලොක්කෙක් එක්ක තිබ්බ සකාච්චාවකින් හොඳටම පෙනුනා.
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    AKD ආවොත් දැනට රාජ්‍ය සේවයේ ඉන්න දූෂිත නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවද?
    මොකද දැන් බහුතරයක් එහෙම ඉන්න උන්ට විරුද්ධව එහෙම කිසිම දෙයක් වෙනව පේන්නෙ නැහැ,
    ගොඩක් තැන් වල වෙන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩ? මේකට NPP සහෝදරවරුන්ට කෙලින් උත්තරයක් දෙන්න පුලුවන්ද? නිලධාරීවාදය ආයතන සංග්‍රහයට වඩා ඔඩු දුවල, කොටින්ම මහජනයාට සුහදශීලී ආමන්ත්‍රණයක්වත් නැහැ GOV OFFICE බහුතරේක, මේව නවත්තන්නේ කොහොමද? නිලධාරීන් කියන්නේ 60 වෙනකං ඉන්න අය ඉතිං ඒ ගොඩේ ඉන්න දූෂිත නිලධාරීන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ විනය ක්‍රියාමාර්ග ගන්න ඕන, අනික් අයටත් තේරුම් යන්න.
    කලු සල්ලි ආයොජනය කරන්න දීලා ඒක ආපු විදිය හොයන්නෙ නැති අය දඩුවම් දෙනවා කියලා හිතන්න පුලුවන්ද 🤪 :ROFLMAO:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    මේක බලපන්. බැලුවට පාඩු නෑ. NPP එකේ දැකපු හොදම interview එකක්.

    මේකෙ ඔය ප්‍රෂ්න වලට කෙලින් උත්තර දෙනවා. අැමති සහ ඇමති ලේකම් කෙලින් ඉන්නවා නම් පහල ඉන්න උන්ට හොරකම් කරන්න අමාරැයි. අනික දේවල්න නම් mindset එක.


    ara haduna wage unwa athuleta daala me wage unta katha keranda dunnanan hari
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    AKD ආවොත් දැනට රාජ්‍ය සේවයේ ඉන්න දූෂිත නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවද?
    මොකද දැන් බහුතරයක් එහෙම ඉන්න උන්ට විරුද්ධව එහෙම කිසිම දෙයක් වෙනව පේන්නෙ නැහැ,
    ගොඩක් තැන් වල වෙන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩ? මේකට NPP සහෝදරවරුන්ට කෙලින් උත්තරයක් දෙන්න පුලුවන්ද? නිලධාරීවාදය ආයතන සංග්‍රහයට වඩා ඔඩු දුවල, කොටින්ම මහජනයාට සුහදශීලී ආමන්ත්‍රණයක්වත් නැහැ GOV OFFICE බහුතරේක, මේව නවත්තන්නේ කොහොමද? නිලධාරීන් කියන්නේ 60 වෙනකං ඉන්න අය ඉතිං ඒ ගොඩේ ඉන්න දූෂිත නිලධාරීන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ විනය ක්‍රියාමාර්ග ගන්න ඕන, අනික් අයටත් තේරුම් යන්න.
    ඔව්. නැත්තම් උන් කෙලින බුල් වලට අනුර යා තමයී බැනුම් අහන්නේ නන්දසේනයා වගේ.
    මතකනේ කැසට් ගහනවා වගේ ගැසට් ගහපු හැටී
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    යකෝ ආයතන සංග්‍රහය කියල බල්ලට ගිය පොතක් තියනව. ඒක ක්‍රියාත්මක කලා නම් බාගයක් වැඩේ හරි.
    eka amu amuwe ullanganaya karanawa okun

    ඔව්. නැත්තම් උන් කෙලින බුල් වලට අනුර යා තමයී බැනුම් අහන්නේ නන්දසේනයා වගේ.
    මතකනේ කැසට් ගහනවා වගේ ගැසට් ගහපු හැටී
    hmmm sirawata balaya gannakan monawa kiwath balaya labunama awe mokatada kiyala godak unta amathaka una, ehema unoth AKD kiyalath naha 5 n gedara thamai.
    ------ Post added on Aug 2, 2024 at 8:45 PM
     
    • Sad
    Reactions: Tricle_Buwa

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    We dont know what NPP will do. How they will behave is anybodies guess.

    However we know for SURE Ranil (central bank hora) or Sajith (central cutural hora) will never take action against lesser horas

    So now you decide 🤷
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කට්ටිය නොදන්නා නිසා කියන්නේ

    පොනිලගේ රැස්වීම් වලට සෙනග නැති නිසා දැන් ගම් ගානේ ගෙවල් වලට කියාගෙන යනව .

    " රැස්වීමක් තියෙනවා මෙදාට xxxxxxx පවුලකින් දෙන්නම එන්න.
    දෙන්නම ආවොත් ගෙදර රස්සාවක් හොයන ළමයි ඉන්නවා නම් Gov ජොබ්ස් දෙනවා කියල. සෙනග ගොඩක් අරන් එන්න පුළුවන් නං ලිස්ට් එකේ උඩටම දාල දෙන්නම්ලු අපි. "


    කලින් සැරවල් වල ජොබ්ස් දීපු උන්වත් එක්කගෙන යනව වැඩේ ඇත්ත කියල convince කරවන්න
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඒක කාලයක් යද්දි හරි යනවා බං. පහලම ලෙවෙල් එකෙ ඉදන් හොරකම නතර වෙන් නෑ. ලේකම් ඇමති හරි නම්, ඊට පහල ආසන්නම ලෙවෙල් එකෙ ඉන්න උන්ට හොරතම් කරන්න බෑ. එහෙම කාලයක් යද්දි හොරැ අහු වෙනවා, උන්ට punishment හම්බෙනවා, ලොකු trickle down effect එකක් වෙනවා.

    eta wada chance ekak thiyanawa ithin kalayak giyama amathith horek wenna :ROFLMAO:

    video eka nam baluwe na, habai amathi kelin hitiyama hari kiyala kiyanawanam eka prashnayen galawenna dena lesi uththarayak.
     
    • Like
    Reactions: CohenLenstra

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හැම පක්ශයක්ම එහෙම තමා. ආදාර කාරයන්ගේ සල්ලි වලින් තමා යැපෙන්නේ. මැතිවර කොමිසමට විගනන වාර්තාවක් දෙන්න ඔනේ. ඒක බලන්න පුලුවන්.
    funds thiyenne lankawe newei nam aduit eka adala na ne!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    👆

    this @jhnnwp

    RW - didn't/won't do it
    SP - didn't/won't do it
    AKD - Vote & find yourself
    reason is need answer from them in public to media Infront of their unions,

    So let they know what NPP do for corrupted gov servants what do after they will come,

    didn't mention RW or SP better than AKD

    but before election would like to get answer from NPP to public
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මේක බලපන්. බැලුවට පාඩු නෑ. NPP එකේ දැකපු හොදම interview එකක්.

    මේකෙ ඔය ප්‍රෂ්න වලට කෙලින් උත්තර දෙනවා. අැමති සහ ඇමති ලේකම් කෙලින් ඉන්නවා නම් පහල ඉන්න උන්ට හොරකම් කරන්න අමාරැයි. අනික දේවල්න නම් mindset එක.


    ව්‍යාපාර කරන්නෙ නෑ සහ සහනාධාර දෙනවා කියන්නෙම බදු වැඩි වෙනව කියන එක. ඔය කොච්චර කිව්වත් රොබින්හුඩ් වගේ කතා, කරන්න වෙන්නෙ බදු ගහන එක ඒකත් වැඩියෙන් උපයන උන්ගෙන් විතරක් නෙමෙයි වක්‍ර බදු, ඔන්ලයින් සේල්ස් වල ඉන්කම් එකටත් බදු ගහන්න ඕනි කියලා අනුරම කියනව වැඩසටහනකදි.

    වැඩ පිළිවෙලක් නැතුව ටැක්ස් ගන්න එකෙන් වෙන්නෙ දැන් වගේ රටින් පිට උපයන මිනිස්සු රටට ඒ සල්ලි ගේන්නෙ නෑ සහ පුළුවන් අය රටින් යන එක විතරයි. බදු ගෙවන මිනිස්සුන්ට පැහැදිලි ප්‍රතිලාභයක් නෑ කියන එකත් පැහැදිලියි මෙයාලා කියන්නෙම අලුත් දේවල් නොවෙන නිසා, තියෙන දේවල් එහෙමම තියෙන්න ඇරලා ණය නොගෙවන කාල සීමාවෙ සැපට ඉඳලා අන්තයට හිර කරලා ඉන්දියාවට දීලා දාන ප්ලෑන් එක තමයි කරන්න යන්නෙ. ඔය ව්‍යාපාර කතාව කියන්නෙම ඒකට පාර කපාගන්න එක බැරි වෙලාවත් බලයක් ලැබුණොත් කියන අධි තක්සේරුවෙන්..
     
    • Like
    Reactions: Troop