මචන්ලා ideaspark LCD Box Top එකේ ඇතුලේ තියෙන pillars 2 අයින් කරන්න Meshmixer, Tinkercad, PrusaSlicer, Cura වගේ tools වලින් පැය කීපයක් try කළා, ඒත් හරි ගියේ නෑ
කාටහරි මේ pillars 2 අයින් කරලා දෙන්න පුළුවන්ද?
Link එක: https://www.printables.com/model/1366052-case-and-stand-for-ideaspark-esp32-19in-lcd/files