කණේ වැලි ගෑවෙන්න නමනවා කියන්නේ මේකට වෙන්නැති

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,461
    4,464
    113
    Ice Cube What GIF by Deadbeat
     
    • Haha
    Reactions: Cypress

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    උන් ෆුල් සේෆ්ටි කිට් ඇදලා, ග්ලව්ස් දාලා, ෆුල්ෆෙස් හෙමට් දාලා කිට් එකටම ලක්ෂ ගානක් වියදම් කරලා ට්‍රැක් එකක කනේ වැලි ගෑවෙන්න නාවනවා.
    මෙහෙ යකඩ හීන කොට කලිසම් බාගයක් ගහලා, ඉන්දියන් ලාඩියක් උඩ ඉදන් නවනවා අරුව පහු කරන්න.
    නමුනොත් කෙලින්ම නැමිලම යනවා