කෝ මේ බයියෝ ටොයියො ටික බැහැපැන් එලියට..උබලට වෙන ඒවා පෙනුනට මේවා පේන් නෑනේහ්?? 🤣🤣
Aluth Eka Well-known member Apr 12, 2016 7,270 10,538 113 Jun 8, 2026 #1 කෝ මේ බයියෝ ටොයියො ටික බැහැපැන් එලියට..උබලට වෙන ඒවා පෙනුනට මේවා පේන් නෑනේහ්?? Reactions: CohenLenstra, chami2015, Error365! and 4 others
Inigo Montoya Well-known member Nov 15, 2025 6,787 13,128 113 35 Spain Jun 8, 2026 #2 සොරි සර්, ආයේ පල් කරන්නේ නැහැ. Reactions: HKavinda
C cstasy Well-known member Aug 31, 2022 2,620 1 5,921 113 Jun 8, 2026 #3 නිම කරල ව්තරක් යැ නමත් දාගෙන "කොටා පාර".. Reactions: Kkadmin, CohenLenstra, Pools and 18 others
dilann Well-known member Jul 6, 2018 67,198 166,352 113 එකමත් එක රටක Jun 8, 2026 #4 කොටා කිව්වේ අනුරට ද ??? එහෙම title දාන එක හරි නෑ නේද ?? Reactions: supun_sg and Inigo Montoya
Candid-B Well-known member Apr 25, 2019 34,841 1 60,698 113 Mother Earth Jun 8, 2026 #5 දැන් කෝච්චියට ඔතනින් හරවලා තාර පාර දිගේම යන්න පුළුවන්. Reactions: HKavinda, rumesh.fbi, dilann and 2 others
P pavanruka Well-known member Mar 17, 2015 5,919 3,281 113 Malabe Jun 8, 2026 #6 කොටා පාර dumriya haras maargayak?? Last edited: Jun 8, 2026
HKavinda Well-known member Dec 23, 2013 54,314 20,703 113 Panadura Jun 8, 2026 #7 කොටා, කොටා ගේ පාර කොහොම හරි හදාගෙන Reactions: SomiBoyz and Inigo Montoya
Error365! Well-known member Jun 27, 2012 13,009 9,596 113 එක තැනක නෑ Jun 8, 2026 #9 නමත් දාගෙන නේද Reactions: HKavinda and Inigo Montoya
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,255 29,952 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jun 8, 2026 #10 ඔතන කොහොමත් ඔහොමනේ තිබුනේ. කෝ බං ගේට්වේ එක Reactions: Inigo Montoya
max_pain Well-known member Jul 5, 2025 4,173 7,956 113 Galaha Jun 8, 2026 #11 නම් දගන්නෙ නෑ කීවා නේද ඡන්දෙට කලින් Reactions: HKavinda and windows_ubuntu
SomiBoyz Well-known member Apr 24, 2016 1,906 2,163 113 Birmingham Jun 8, 2026 #12 ඕපන් කරන්න ආවේ නැත්ද ලොකු ඩොබි කෙනෙක්
Absolute Zero Well-known member Mar 31, 2015 13,309 1 16,920 113 −273.15°C Jun 8, 2026 #13 දෙවෙනි ඉනිමෙන් රට නිදහස් කල නායකයා ඔහුයි #AKD
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,971 21,991 113 ගම මහනුවරයි Jun 8, 2026 #14 kota para