රටේ මුල ඉදන් අගටම කෙලවෙන්න හේතුව

olu bakka

Well-known member
  • Aug 18, 2011
    16,740
    15,349
    113
    උබලට තේරෙනවද ටැක්ස් කතන්දර ඇතුලුව මේ රටට කෙලවෙන්න හේතුව රජයේ සේවකයන්ට පිං පඩි දෙන එකවත්, free healthcare, free education වත් කොටින්ම රජය බිස්නස් කරන්න යන එකවත් නෙමේ කියල.
    ලොකුම හේතුව අකාර්‍යක්ෂමතාව. වැඩක් පිළිවෙලට කරන්න උවමනාවක් නැතිකම සහ කරන්න තියෙන නොහැකියාව.

    ඒත් හැමතිස්සෙම කියවෙන්නෙ මම අර උඩ කියපු ටික. හරි පොයින්ට් එක කියවෙන්නෙ නෑ.

    හිතපන් රටේ රාජ්‍ය සේවකයො ගොඩක් ඉදියට ප්‍රශ්නයක් නෑනෙ උන්ගෙන් හරි සේවයක් වෙනවනන්. රජය බිස්නස් කරත් කමක් නෑනෙ ලාභයක් එනවනන්. කමක් නෑ නෙමෙයි හොඳයිනෙ එහෙම වෙනවනන්. ඕවා පෞද්ගලික අංශෙන් කරද්දි ලාභ ලබන්නයි රජයෙන් කරද්දි පාඩු ලබන්නයි හේතුවක් නෑනෙ වෙන. කොහොමත් CEB, Ceypetco වගේ ඒවා පෞද්ගලික අංශයට දෙනව කියන එක practical දේකුත් නෙමේ.

    ඔය පිලිවෙලට වැඩක් කරන් නැතිකම ලංකාවෙ උන්ට උපතින්ම එන එකක් මම හිතන්නෙ. කවුරුහරි ඇගිල්ලෙන් ඇනල කෙරෙව්වෙ නැත්තන් බාගෙට කාලට අටවල දෙන එක නැත්තන් බෝලෙ පාස් කරන එක පැලේ ඉන්න එකාගෙ ඉදන් ජනාධිපති වෙනකන්ම එකයි. Perfect වැඩ කිරිල්ලක් කියන එක අදාලම නෑ. මේ සරල ප්‍රශ්න ලොකු කරන් දගලනව. විසඳුම obvious. හැබැයි ඒක කරන් නැතුව වෙන මගුල් කරනව. රටේ පාලනයත් ඔහොමමයි.

    පාලකයන්ගෙ අවුලක් නෙමේ බන් මේවා මුලු රටේම හැටි. පාලකයො කියන්නෙත් අර ගොබ්බ සෙට් එකේම සාම්පල් එකක්. පාලකයන්ට බැන බැන හිත හදාගන්නව මිනිස්සු. මිනිස්සුන්ගෙ mindset වෙනස් වෙනකන් මේක ගොඩ යන්නෙ නෑ.

    PS:
    Vat 18% වෙන එක මේකට නියම උදාහරණයක්. IMF එක කියනව රාජ්‍ය ආදායම් වැඩි කරගන්න කියල. හැබැයි මුන් ඒක කරන්නෙ බදු ගෙවන් නැතුව කට්ටි පනින සෙට් එක හොයල උන්ගෙන් බදු එකතු කරගෙන නෙමෙයි තවත් දඩ ටැක්ස් එකක් අලුතෙන් ගහල. ලේසියි පහසුයි ටැක්ස් එකක් ගැහුව අත පිහද ගත්ත බෝලෙ පාස් කරා.
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    8,810
    1
    18,491
    113
    Low IQ, Low creativity, Laziness, Negative thinking.....

    හිතල බලපන් දියුණු රටක ඉන්න ජන ගහනය ලංකාවේ එවුන්ගෙන් රිප්ලේස් උනොත් මොකද වෙන්නේ කියල.
     

    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    269
    63
    We are in heaven 🥸
    මගෙ අම්මා කියනවා රාජ්‍යය සේවයට මිනිස්සු පුරවව්වේ ඔය දැන් කෑ ගහන දේශපාලනය කරපු අයම තමයි කියලා. ඉන්න කට්ටියට වඩා තුන් ගුනයක් විතර වැඩී. දැන් එක එක අයට බැනලා වැඩක් නෑ. අනික ඕවා කරපු අය දැන් මතයක් හදනවලු රාජ්‍ය සේවය පඩි වැඩි කරන්න වැට් ගහනවා කියලා. ඒත් වැඩි වෙන පඩියකුත් නෑ ගන්න ඔක්කොම ඉවරයි . නිකන් මිනිස්සු බෙදිලා මරාගන්නවා විතරයිලු
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,634
    113
    日本
    රනිල් ජනපති වෙනකම්ම හිටිය නේද ඕක මේකේ කියන්න🤣🤣..

    රාජපක්ෂ කාලේ නම් ත්‍රෙඩ් දදා බැන්නේ අාණ්ඩුවට..අනේ යකෝ තොපි වගේ මිනිස්සු..🤣🤣🤣🤣
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,740
    15,349
    113
    Low IQ, Low creativity, Laziness, Always underestimate.....

    හිතල බලපන් දියුණු රටක ඉන්න ජන ගහනය ලංකාවේ එවුන්ගෙන් රිප්ලේස් උනොත් මොකද වෙන්නේ කියල.
    Low IQ වගේ දේවල් දියුණු රටවලත් පොදුයි වගේ පේන විදිහට. Collective mindset එකේ අවුලකුයි තියෙන්නෙ මට තේරෙන විදිහට.
    ඒ කියන්නෙ අපේ සමාජෙ පුරුදු වෙලා තියෙන්නෙම අවුල් ක්‍රමේකට.
    උදාහරණයක් විදිහට මනුස්සයෙක් දේකට අවංක වෙන්න හැදුවොත් ඌව අනිත් බහුතරේට විහිලුවක් වෙනව. කොහොම හරි බොරුවක් ගහල වාසියක් කරගත්තොත් ඌ තමයි වැඩ්ඩ. ඔහොම හිතන බහුතරේක අර හරි දේ කරන සුලුතරෙත් ඉබේම සද්ද වහල පැත්තකට වෙනව. මේක තමයි පොඩි කාලෙ ඉදන් ලංකාවෙ මිනිස්සු අම්මල තාත්තලගෙන් දැකල බ්‍රේන්වොෂ් වෙලා තියෙන විදිහ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,135
    12,365
    113
    Kottawa
    100% perfect මිනිස්සු ලෝකෙ කොහෙවත් නෑ.. උබ ඇතුලුව බහුතරයක් මිනිස්සුන්ගෙ වැරද්ද තමා එහෙම උන් ඉන්නවයි කියල හිතාගෙන කලින් එකාව පරාද කරන්න අලුතෙන් එකාට චන්දෙ දෙන එක.. තාමත් හිතන් ඉන්නෙ දියසෙන් ඇවිල්ල රට හදයි කියලා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,051
    1
    16,193
    113
    Black Pearl
    oya kiyana aya api path karanne naha
    api vote eken politicians la path karanne
    etakota api question karanne unwa
    un dana ganna oni me kiyana ewa hadanna

    nikan banala madi hariyata vote eka pawichchi karanna nattam just migrate
     
    • Like
    Reactions: eksudda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,740
    15,349
    113
    මගෙ අම්මා කියනවා රාජ්‍යය සේවයට මිනිස්සු පුරවව්වේ ඔය දැන් කෑ ගහන දේශපාලනය කරපු අයම තමයි කියලා. ඉන්න කට්ටියට වඩා තුන් ගුනයක් විතර වැඩී. දැන් එක එක අයට බැනලා වැඩක් නෑ. අනික ඕවා කරපු අය දැන් මතයක් හදනවලු රාජ්‍ය සේවය පඩි වැඩි කරන්න වැට් ගහනවා කියලා. ඒත් වැඩි වෙන පඩියකුත් නෑ ගන්න ඔක්කොම ඉවරයි . නිකන් මිනිස්සු බෙදිලා මරාගන්නවා විතරයිලු
    ඔය පඩි වැඩි කෙරිල්ලත් මිනිස්සු රවට්ටන්න කරන සීනි බෝල වැඩක්. ඔහොම ලක්ශ ගානක් මිනිස්සුන්ගෙ පඩි වැඩි කරනව කියන්නෙ තවත් රට unstable වෙනව. රටක මිනිස්සුන්ට වැඩියෙන් භාණ්ඩ හා සේවා මිලදීගන්න පුලුවන් වෙන්න නන් ඒවා වැඩි වැඩියෙන් market එකට එන්න ඕනෙ. ඒ කියන්නෙ නිෂ්පාදනය වැඩි වෙන්න ඕනෙ. එහෙම නැතුව පඩියෙ අංක වැඩි කරා කියල හම්බෙන දෙයක් නෑ. රටේ හදන්නෙ හාල් ටොන් 3000 නන් පඩි වැඩි කරත් ටොන් 3000 ම තමයි හදන්නෙ. පඩි වැඩි කරා කියල වැඩියෙන් ගන්න හාල් නෑ. එතකොට වෙන්නෙ inflate වෙනව. පඩි වැඩි නොවෙච්ච උන්ට තවත් කෙල වෙනව.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,135
    12,365
    113
    Kottawa
    අනික් එක බහුතරයක් මිනිස්සුන්ගෙ හැටියටනේ පාලකයො පත් වෙන්නේ.. ඉතින් වැරද්දක් කියන්න බෑ.. කුම්බලා කෑවනම් විදවපං බලලෝ තමා.. මෝඩයො එක්ක ඉන්න බැරි නම් වෙන රටකට චුත වෙන්න තමා තියෙන්නේඑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,740
    15,349
    113
    100% perfect මිනිස්සු ලෝකෙ කොහෙවත් නෑ.. උබ ඇතුලුව බහුතරයක් මිනිස්සුන්ගෙ වැරද්ද තමා එහෙම උන් ඉන්නවයි කියල හිතාගෙන කලින් එකාව පරාද කරන්න අලුතෙන් එකාට චන්දෙ දෙන එක.. තාමත් හිතන් ඉන්නෙ දියසෙන් ඇවිල්ල රට හදයි කියලා
    මිනිහෙක් perfect වෙන එකක් නෙමේ මෙතන කියන්නෙ. වැඩක් කරද්දි ඒක perfect කරන්න හිතන්න ඕනෙ කියන එක මම කියන්නෙ. සුද්දො client ලා එහෙම සෙට් වෙලා තියෙනවනන් දන්නව ඇති උන්ට වැඩ ඕනෙ නූලටම. එහෙන් මෙහෙන් අටෝපුව බෑ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,432
    2,393
    113
    Government godak then wala over staff..special AG office .,sabawal..

    Ethana nikan youtube bala bala inna un tamai wedi kochchara staff hitiyath wedak karaganna patta amarui
     
    • Like
    Reactions: olu bakka

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    12,700
    24,720
    113
    මිනිහෙක් perfect වෙන එකක් නෙමේ මෙතන කියන්නෙ. වැඩක් කරද්දි ඒක perfect කරන්න හිතන්න ඕනෙ කියන එක මම කියන්නෙ. සුද්දො client ලා එහෙම සෙට් වෙලා තියෙනවනන් දන්නව ඇති උන්ට වැඩ ඕනෙ නූලටම. එහෙන් මෙහෙන් අටෝපුව බෑ.
    ithin lanweth inne e wage aya..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    47,437
    70,884
    113
    ආශ්චර්යමත් රටක
    රටේ හරියට නීතිය, නීතියෙ සමානත්මතාවය, නීතිය ක්‍රියාත්මක වීම (පාට ගොකා බයියන්ව චූන් කරන්න කරනව කිව්ව ටයිප් එව්ව නෙවෙයි) කරනකන් කිසිම දෙයක් “හරි අතට” වෙනස් වෙන්නෙ නැත. :)

    ඔන්න ඕක හරියට හදන එක තමා “සිස්ටම් එක” හදනව කියන එකේ පළවෙනි සහ වැදගත්ම පියවර.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,135
    12,365
    113
    Kottawa
    මිනිහෙක් perfect වෙන එකක් නෙමේ මෙතන කියන්නෙ. වැඩක් කරද්දි ඒක perfect කරන්න හිතන්න ඕනෙ කියන එක මම කියන්නෙ. සුද්දො client ලා එහෙම සෙට් වෙලා තියෙනවනන් දන්නව ඇති උන්ට වැඩ ඕනෙ නූලටම. එහෙන් මෙහෙන් අටෝපුව බෑ.
    ඒක තමා බං කිව්වෙ perfect වැඩ කරන උන් නෑ කියලා.. Perfect කෙසේ වෙතත් අවංකව වැඩ කරන උන්..

    උබලගෙ fundamental thinking pattern එකේ අවුල තමා හොද මිනිහෙක් ගිහින් අවංකව වැඩ කරයි කියලා හිතන එක.. එහෙම නෑ.. ලෝකෙ කොහෙවත් එහෙම උන් නෑ.. Atleast ලොකු ලොකු පොරවල්..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    18,960
    38,002
    113
    කෝවිඩ් වැක්සීන් එක ගහලා ජනගහනය අඩු කලා හරි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,740
    15,349
    113
    ඒක තමා බං කිව්වෙ perfect වැඩ කරන උන් නෑ කියලා.. Perfect කෙසේ වෙතත් අවංකව වැඩ කරන උන්..

    උබලගෙ fundamental thinking pattern එකේ අවුල තමා හොද මිනිහෙක් ගිහින් අවංකව වැඩ කරයි කියලා හිතන එක.. එහෙම නෑ.. ලෝකෙ කොහෙවත් එහෙම උන් නෑ.. Atleast ලොකු ලොකු පොරවල්..
    එහෙම උන් නැත්තන් දැන් උබට අනුව මොකක් කරොත්ද ගොඩ යන්නෙ?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,135
    12,365
    113
    Kottawa
    එහෙම උන් නැත්තන් දැන් උබට අනුව මොකක් කරොත්ද ගොඩ යන්නෙ?
    උන්ට අනික් උන්ගෙ දේවල් හොරා කන්න තියෙන chance එක නැති කරන්න ඕනේ.. හොරා කන්න ඕනෙ නම් තමුන් හම්බ කරපුව හොරා කන්න පුලුවන්.. ඒත් කෙලවෙන්නෙ තමුන්ටමයි.. අනික් උන්ට කිසි ප්‍රශ්නයක් නෑ

    උදාහරණයක් විදිහට සල්ලිකාර තාත්තෙක් ගෙ නසරානි පුතා සල්ලි නාස්ති කරනවනම් ඌ නාස්ති කරන්නෙ තාත්තගෙ සල්ලි.. ඒ කියන්නෙ වෙන එකෙක්ගෙ.. තාත්ත නාස්ති කරනවනම් ඒ නාස්ති කරන්නේ උගේ සල්ලි.. කෙලවෙන්නෙ උට.. එහා ගෙදර එකාට කෙලවෙන්නෙ නෑ..