රටේ මුල ඉදන් අගටම කෙලවෙන්න හේතුව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    37,689
    75,455
    113
    රනිල් ජනපති වෙනකම්ම හිටිය නේද ඕක මේකේ කියන්න🤣🤣..

    රාජපක්ෂ කාලේ නම් ත්‍රෙඩ් දදා බැන්නේ අාණ්ඩුවට..අනේ යකෝ තොපි වගේ මිනිස්සු..🤣🤣🤣🤣
    ඇයි බැන්නා විතරද පයින් ගහලා එළෙව්වේ

    100% perfect මිනිස්සු ලෝකෙ කොහෙවත් නෑ.. උබ ඇතුලුව බහුතරයක් මිනිස්සුන්ගෙ වැරද්ද තමා එහෙම උන් ඉන්නවයි කියල හිතාගෙන කලින් එකාව පරාද කරන්න අලුතෙන් එකාට චන්දෙ දෙන එක.. තාමත් හිතන් ඉන්නෙ දියසෙන් ඇවිල්ල රට හදයි කියලා
    Mmm හොඳ පොයින්ට් එකක් පස්සේ කාලෙක කතාවට ගන්න
    ------ Post added on Dec 14, 2023 at 8:06 AM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,634
    113
    日本
    ඇයි බැන්නා විතරද පයින් ගහලා එළෙව්වේ


    Mmm හොඳ පොයින්ට් එකක් පස්සේ කාලෙක කතාවට ගන්න
    ------ Post added on Dec 14, 2023 at 8:06 AM

    අහ් ඵහෙමද... දැන් සැපයි වගේ..රනිල් නේ ජනපති..🤣🤣🤣
     

    monson

    Well-known member
  • May 7, 2007
    17,740
    12,300
    113
    මගෙ අම්මා කියනවා රාජ්‍යය සේවයට මිනිස්සු පුරවව්වේ ඔය දැන් කෑ ගහන දේශපාලනය කරපු අයම තමයි කියලා. ඉන්න කට්ටියට වඩා තුන් ගුනයක් විතර වැඩී. දැන් එක එක අයට බැනලා වැඩක් නෑ. අනික ඕවා කරපු අය දැන් මතයක් හදනවලු රාජ්‍ය සේවය පඩි වැඩි කරන්න වැට් ගහනවා කියලා. ඒත් වැඩි වෙන පඩියකුත් නෑ ගන්න ඔක්කොම ඉවරයි . නිකන් මිනිස්සු බෙදිලා මරාගන්නවා විතරයිලු

     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,513
    4,388
    113
    පාලකයො කියන්නෙත් අර ගොබ්බ සෙට් එකේම සාම්පල් එකක්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    14,525
    19,600
    113
    චී ලංකාව
    උබලට තේරෙනවද ටැක්ස් කතන්දර ඇතුලුව මේ රටට කෙලවෙන්න හේතුව රජයේ සේවකයන්ට පිං පඩි දෙන එකවත්, free healthcare, free education වත් කොටින්ම රජය බිස්නස් කරන්න යන එකවත් නෙමේ කියල.
    ලොකුම හේතුව අකාර්‍යක්ෂමතාව. වැඩක් පිළිවෙලට කරන්න උවමනාවක් නැතිකම සහ කරන්න තියෙන නොහැකියාව.

    ඒත් හැමතිස්සෙම කියවෙන්නෙ මම අර උඩ කියපු ටික. හරි පොයින්ට් එක කියවෙන්නෙ නෑ.

    හිතපන් රටේ රාජ්‍ය සේවකයො ගොඩක් ඉදියට ප්‍රශ්නයක් නෑනෙ උන්ගෙන් හරි සේවයක් වෙනවනන්. රජය බිස්නස් කරත් කමක් නෑනෙ ලාභයක් එනවනන්. කමක් නෑ නෙමෙයි හොඳයිනෙ එහෙම වෙනවනන්. ඕවා පෞද්ගලික අංශෙන් කරද්දි ලාභ ලබන්නයි රජයෙන් කරද්දි පාඩු ලබන්නයි හේතුවක් නෑනෙ වෙන. කොහොමත් CEB, Ceypetco වගේ ඒවා පෞද්ගලික අංශයට දෙනව කියන එක practical දේකුත් නෙමේ.

    ඔය පිලිවෙලට වැඩක් කරන් නැතිකම ලංකාවෙ උන්ට උපතින්ම එන එකක් මම හිතන්නෙ. කවුරුහරි ඇගිල්ලෙන් ඇනල කෙරෙව්වෙ නැත්තන් බාගෙට කාලට අටවල දෙන එක නැත්තන් බෝලෙ පාස් කරන එක පැලේ ඉන්න එකාගෙ ඉදන් ජනාධිපති වෙනකන්ම එකයි. Perfect වැඩ කිරිල්ලක් කියන එක අදාලම නෑ. මේ සරල ප්‍රශ්න ලොකු කරන් දගලනව. විසඳුම obvious. හැබැයි ඒක කරන් නැතුව වෙන මගුල් කරනව. රටේ පාලනයත් ඔහොමමයි.

    පාලකයන්ගෙ අවුලක් නෙමේ බන් මේවා මුලු රටේම හැටි. පාලකයො කියන්නෙත් අර ගොබ්බ සෙට් එකේම සාම්පල් එකක්. පාලකයන්ට බැන බැන හිත හදාගන්නව මිනිස්සු. මිනිස්සුන්ගෙ mindset වෙනස් වෙනකන් මේක ගොඩ යන්නෙ නෑ.

    PS:
    Vat 18% වෙන එක මේකට නියම උදාහරණයක්. IMF එක කියනව රාජ්‍ය ආදායම් වැඩි කරගන්න කියල. හැබැයි මුන් ඒක කරන්නෙ බදු ගෙවන් නැතුව කට්ටි පනින සෙට් එක හොයල උන්ගෙන් බදු එකතු කරගෙන නෙමෙයි තවත් දඩ ටැක්ස් එකක් අලුතෙන් ගහල. ලේසියි පහසුයි ටැක්ස් එකක් ගැහුව අත පිහද ගත්ත බෝලෙ පාස් කරා.
    වැට් එක 50% කරන්න ඕනි. පුලුවන් උන් ඉදී බැරි උන් යයි. 🤭
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    36,931
    34,189
    113
    රාජිත අතිරික්ත ත්‍රිපෝෂ සමපෝශ එක්ක තරඟ කරන්න දාලා ලොකු ලාභයක් ලැබුවා. රාජපක්ස හැතිකරේ දන්නෙ සමපෝශ කාරයොන්ව බය කරල කීයක් හරි කොටාගන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,734
    15,345
    113
    උන්ට අනික් උන්ගෙ දේවල් හොරා කන්න තියෙන chance එක නැති කරන්න ඕනේ.. හොරා කන්න ඕනෙ නම් තමුන් හම්බ කරපුව හොරා කන්න පුලුවන්.. ඒත් කෙලවෙන්නෙ තමුන්ටමයි.. අනික් උන්ට කිසි ප්‍රශ්නයක් නෑ

    උදාහරණයක් විදිහට සල්ලිකාර තාත්තෙක් ගෙ නසරානි පුතා සල්ලි නාස්ති කරනවනම් ඌ නාස්ති කරන්නෙ තාත්තගෙ සල්ලි.. ඒ කියන්නෙ වෙන එකෙක්ගෙ.. තාත්ත නාස්ති කරනවනම් ඒ නාස්ති කරන්නේ උගේ සල්ලි.. කෙලවෙන්නෙ උට.. එහා ගෙදර එකාට කෙලවෙන්නෙ නෑ..
    ඔහොම තනිකර නීති වලින්ම දුවන රටවල් නෑ බන් ඔය සිංගප්පූරුව වගේ එකක් දෙකක් ඇරුනම. බටහිර රටවල් ඔක්කොම දුවන්නෙ self discipline + law හයිබ්‍රිඩ් සිස්ටම් එකකින්. උන් හෙන හොඳ මිනිස්සු කතාවක් නෙමේ උන් පොඩි කාලෙ ඉදන් පුරුදු වෙලා තියෙනව ඒ විදිහට දේවල් කරන්න.

    අනික උබ කියන විදිහට නීති හදන්නත් පවත්වාගන්නත් මිනිස්සු සිස්ටම් එකකට වැඩ කරන්න එපැයි. රටක නීති කියන්නෙ physics නියම වගේ එකක් නෙමේනෙ. රටක නීති පවතින්නෙ රටේ මිනිස්සු ඒකට සපෝට් කරනකන් විතරයි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,110
    1
    7,120
    113
    Gampaha
    . ඕවා පෞද්ගලික අංශෙන් කරද්දි ලාභ ලබන්නයි රජයෙන් කරද්දි පාඩු ලබන්නයි හේතුවක් නෑනෙ
    prvt karaddi pension na. rajayen karaddi pension giyata passe eya thawa awurudu 20k ho eyage spouse aduma thama awurudu 20k idiriyata yanakam jiwath unoth padi gewanna onene. eka outlet ekaka yana padi pramanaya ethakota hodatama wadi. kohomada profit karanne???
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    1,231
    1,359
    113
    Free education and free healthcare are antiquated concepts. There is no such thing as a free meal and both system are funded by the lower and middle class while the rich enjoy it too, while evading taxes.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,414
    7,749
    113
    රටේ හරියට නීතිය, නීතියෙ සමානත්මතාවය, නීතිය ක්‍රියාත්මක වීම (පාට ගොකා බයියන්ව චූන් කරන්න කරනව කිව්ව ටයිප් එව්ව නෙවෙයි) කරනකන් කිසිම දෙයක් “හරි අතට” වෙනස් වෙන්නෙ නැත. :)

    ඔන්න ඕක හරියට හදන එක තමා “සිස්ටම් එක” හදනව කියන එකේ පළවෙනි සහ වැදගත්ම පියවර.

    උන්ට අනික් උන්ගෙ දේවල් හොරා කන්න තියෙන chance එක නැති කරන්න ඕනේ.. හොරා කන්න ඕනෙ නම් තමුන් හම්බ කරපුව හොරා කන්න පුලුවන්.. ඒත් කෙලවෙන්නෙ තමුන්ටමයි.. අනික් උන්ට කිසි ප්‍රශ්නයක් නෑ

    උදාහරණයක් විදිහට සල්ලිකාර තාත්තෙක් ගෙ නසරානි පුතා සල්ලි නාස්ති කරනවනම් ඌ නාස්ති කරන්නෙ තාත්තගෙ සල්ලි.. ඒ කියන්නෙ වෙන එකෙක්ගෙ.. තාත්ත නාස්ති කරනවනම් ඒ නාස්ති කරන්නේ උගේ සල්ලි.. කෙලවෙන්නෙ උට.. එහා ගෙදර එකාට කෙලවෙන්නෙ නෑ..

    ඕක තමයි ගොඩක් උන්ට තේරෙන් නැත්තේ. නීතියේ සමානත්වය කියන එක තේරෙන්නේ නැහැ. රටේ සිස්ටම් එකට බනින උන්ම තමයි "අරූට පොඩ්ඩක් නිදහසක් දෙන්න තිබ්බේ", "අහින්සක කමටයි කරේ", "අර මහත්තයට ඉඩ දෙන්න තිබ්බා" වගේ ගොබ්බ කතා කියන්නේ. උදාහරණයක් කියන්නන්. පෝලිමක ඉන්නකොට උගත් යයි කියන කෙනෙක්ට, ජනප්‍රිය එකෙක්ට, දේශපාලුවෙක්ට, සල්ලි තියෙන එකෙක්ට, ෆොරිනර් කෙනෙක්ට පෝලිමේ ඉස්සරහට යන්න කියන්නේ මේ වගේ උන් තමයි. මොකා වුනත් ආපු පිළිවෙලට පෝලිමේ ඉන්න ඕන.

    හොඳ එකෙක් ඇවිල්ල රට හදයි කියන එක අනික් ගොබ්බ මානසිකත්වය. පට්ට හොරෙක් ආවත් ඌට මුකුත් නරක දෙයක් කරන්න බැරි වෙන විදියට කරත් අහු වෙන විදියට තමයි සිස්ටම් හැදෙන්න ඕන.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    33,613
    1
    45,136
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිතපන් රටේ රාජ්‍ය සේවකයො ගොඩක් ඉදියට ප්‍රශ්නයක් නෑනෙ උන්ගෙන් හරි සේවයක් වෙනවනන්.
    ☝️ :-D
    දොස්තරලා ගුරුවරු වගේ අංශ කීපයක් හැරුනම වෙන කිසිම රජයේ සේවකයෙක් වැඩක් නෑ රටට. බොරුවට කොළ කෑලි වල කුරුටු ගාන එක කාටවත් කිසිම වැඩක් නෑ. ලක්ෂ 2ක් විතර හිටියම හොඳටම ඇති. අනික් එවුන්ව දාන්න ඕන කුඹුරු කොටන්න නැත්නම් මිනිරන් මැණික් පතල් හාරන්න.

    අකාර්යක්ෂමතාව ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේක. උන්ට දෙන්න පලදායි වැඩක් නැතිකම
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,135
    12,365
    113
    Kottawa
    ඔහොම තනිකර නීති වලින්ම දුවන රටවල් නෑ බන් ඔය සිංගප්පූරුව වගේ එකක් දෙකක් ඇරුනම. බටහිර රටවල් ඔක්කොම දුවන්නෙ self discipline + law හයිබ්‍රිඩ් සිස්ටම් එකකින්. උන් හෙන හොඳ මිනිස්සු කතාවක් නෙමේ උන් පොඩි කාලෙ ඉදන් පුරුදු වෙලා තියෙනව ඒ විදිහට දේවල් කරන්න.

    අනික උබ කියන විදිහට නීති හදන්නත් පවත්වාගන්නත් මිනිස්සු සිස්ටම් එකකට වැඩ කරන්න එපැයි. රටක නීති කියන්නෙ physics නියම වගේ එකක් නෙමේනෙ. රටක නීති පවතින්නෙ රටේ මිනිස්සු ඒකට සපෝට් කරනකන් විතරයි.

    උබට මං කියන දේ තේරිලා නෑ බං.. නීති වලින් හැම මගුලම කරන්න ඕනේ නෑ.. උදාහරනයක් විදිහට දැන් උබ කඩයක් දානවා.. උබට ලාබ ලබන්න ඕනේ කියල රජයෙන් උබට නීති දාන්න ඕනේ නෑනේ.. උබ කොහොමත් බිස්නස් කරන්නෙ ලාබයක් ලබන්න... උබට පාඩු උනොත් ඒක විදදරාගන්න වෙන්නෙත් උබටමයි.. එහා ගෙදර එකාට නෙමේ.. ඒක දැන දැනම උබ විහින් පාඩු වෙන විදිහට වැඩ කරන්නෙ නෑනේ.. ඕනෙ ඕනෙ විදිහට වියදම් කරන්නෙ නෑනේ.. පාඩුයි නම් වහල දානවා.. ඔන්න ඔය fundamental concept එක SOE එක්ක කරන්න බෑ.. මොකද උන් පාඩු පිට දිව්වත් ඒක බලපාන්නේ උන්ට නෙමේ.. අපිට.. ඒ නිසා උන්ට මේව ලාබ පිට දුවවන්න ඕනේ කියන mindset එක එන්නෙ නෑ.. ඒ නිසා උන්ට ඕනෙ ඕනෙ විදිහට ගෙම් ගහල සැපේ ඉන්නවා රජයට බිල් එක දාලා.. ආයෙ ටැක්ස් වලින් අපි ඒවා ගෙවනවා.. උනුත් ගෙවනවා..

    අනික් එක හොරා කන්න හරි සල්ලි ගැවසෙන්න ඕනේ.. සල්ලි ගැවසෙන එක මුලින් උපුටා දැම්ම හොරා කන්න දෙයක් නෑ.. ඔන්න ඕකයි කියන්නෙ රජය බිස්නස් කරන්න ඕනේ නෑ කියන්නේ.. උන්ට කරන්න තියෙන්නේ rules & regulations හදන්න.. රට ඉස්සරහට අරන් යන vision එකකට ප්ලැන්ස් හදන්න.. ඒකට ඉතින් මීහරක් යවල හරියන්නෙ නෑ.. හොරා කන්න සල්ලි නැති උනාම මීහරක් චන්දෙ ඉල්ලන්න එන්නෙත් නෑ මොකද උන්ට හොරා කන්න දෙයක් නැති නිසා.. එතකොට ටික ටික හරි වැඩක් කරන්න පුලුවන් මිනිස්සු එයි ඉස්සරහට.. අපේ politics, professional ජොබ් එකක් විදිහට හරවන්න ඕනේ..

    ලපය ඇවිල්ල හරි හොරකම දූශනය නාස්තිය නැති කරනව අඩු කරනව කිව්වට කරන්න බැරි මෙන්න මේ fundamental issue එක නිසා.. ප්‍රශ්නෙ තියෙන්නෙ පුද්ගලයන්ගෙ නෙමේ... process එකේ..

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    29,943
    1
    44,023
    113
    රනිල් ජනපති වෙනකම්ම හිටිය නේද ඕක මේකේ කියන්න🤣🤣..

    රාජපක්ෂ කාලේ නම් ත්‍රෙඩ් දදා බැන්නේ අාණ්ඩුවට..අනේ යකෝ තොපි වගේ මිනිස්සු..🤣🤣🤣🤣
    ආන්ඩුව කියන එකයි රජය කියන එකෙයි වෙනස දන්නවද පොන්නයෝ 🤣🤣🤣