Honda dio
Sinha Le Active member Jun 4, 2026 222 96 43 Jun 8, 2026 #2 ඕක ඔරිජිනල් එක නෙවේ. හීට් වෙද්දී ඔයිල් එක තුනී වෙනවා හොඳටම. ඊට පස්සෙ ඔයිල් සීල් එකෙන් ලික් වෙන්න බලනවා. පුලි සිස්ටම් එකට ගියොත් ඒවත් ඉවරයි. ඕකට වඩා හොඳයි ලූස් ඔයිල්. කඩේ එවුන් ඕක දෙන්නෙ ටොප් ඇමෙරිකන් බඩු කියල. Reactions: adeeezzz
ඕක ඔරිජිනල් එක නෙවේ. හීට් වෙද්දී ඔයිල් එක තුනී වෙනවා හොඳටම. ඊට පස්සෙ ඔයිල් සීල් එකෙන් ලික් වෙන්න බලනවා. පුලි සිස්ටම් එකට ගියොත් ඒවත් ඉවරයි. ඕකට වඩා හොඳයි ලූස් ඔයිල්. කඩේ එවුන් ඕක දෙන්නෙ ටොප් ඇමෙරිකන් බඩු කියල.
adeeezzz Well-known member Jul 26, 2014 2,088 354 83 Jun 8, 2026 #3 Sinha Le said: ඕක ඔරිජිනල් එක නෙවේ. හීට් වෙද්දී ඔයිල් එක තුනී වෙනවා හොඳටම. ඊට පස්සෙ ඔයිල් සීල් එකෙන් ලික් වෙන්න බලනවා. පුලි සිස්ටම් එකට ගියොත් ඒවත් ඉවරයි. ඕකට වඩා හොඳයි ලූස් ඔයිල්. කඩේ එවුන් ඕක දෙන්නෙ ටොප් ඇමෙරිකන් බඩු කියල. Click to expand... Ai bn ema kynne
Sinha Le said: ඕක ඔරිජිනල් එක නෙවේ. හීට් වෙද්දී ඔයිල් එක තුනී වෙනවා හොඳටම. ඊට පස්සෙ ඔයිල් සීල් එකෙන් ලික් වෙන්න බලනවා. පුලි සිස්ටම් එකට ගියොත් ඒවත් ඉවරයි. ඕකට වඩා හොඳයි ලූස් ඔයිල්. කඩේ එවුන් ඕක දෙන්නෙ ටොප් ඇමෙරිකන් බඩු කියල. Click to expand... Ai bn ema kynne
average_breakfast Active member Jul 10, 2025 173 222 43 Jun 8, 2026 #4 Shell hodai, daraz eke official store ek tiynw
BarakOsama Well-known member May 20, 2009 10,675 1 2,469 113 Jun 8, 2026 #5 Mileage kohomada.. 75K duwapu Mage Wego eka medapara 10w30 Dala oil aduwenna gaththa.. kalin 20w40 damme.. Mobil use karanne.. Reactions: adeeezzz
Mileage kohomada.. 75K duwapu Mage Wego eka medapara 10w30 Dala oil aduwenna gaththa.. kalin 20w40 damme.. Mobil use karanne..
adeeezzz Well-known member Jul 26, 2014 2,088 354 83 Thursday at 10:58 AM #6 BarakOsama said: Mileage kohomada.. 75K duwapu Mage Wego eka medapara 10w30 Dala oil aduwenna gaththa.. kalin 20w40 damme.. Mobil use karanne.. Click to expand... 30000 ta adui mchn
BarakOsama said: Mileage kohomada.. 75K duwapu Mage Wego eka medapara 10w30 Dala oil aduwenna gaththa.. kalin 20w40 damme.. Mobil use karanne.. Click to expand... 30000 ta adui mchn
-333- Well-known member Aug 3, 2014 10,121 12,974 113 33 ෆින්ලන්ඩ් Thursday at 11:02 AM #7 adeeezzz said: Honda dio View attachment 266711 Click to expand... https://www.unitedmotors.lk/product/valvoline-champ-4t-scooter-10w30 Meken ganin. methana original Reactions: adeeezzz
adeeezzz said: Honda dio View attachment 266711 Click to expand... https://www.unitedmotors.lk/product/valvoline-champ-4t-scooter-10w30 Meken ganin. methana original
Sinha Le Active member Jun 4, 2026 222 96 43 Friday at 7:46 AM #8 adeeezzz said: Ai bn ema kynne Click to expand... ඒම කිව්වෙ ඔයිල් එකේ ඔය අවුල එන නිසා. දාලා බලපං. බාල ග්‍රීස් ගැහුවා වගේ තියෙයි. ඕක දානවට වඩා හොඳයි බර්න් වුණ පරණ ඔයිල් ටිකක් දාගෙන පදින එක.
adeeezzz said: Ai bn ema kynne Click to expand... ඒම කිව්වෙ ඔයිල් එකේ ඔය අවුල එන නිසා. දාලා බලපං. බාල ග්‍රීස් ගැහුවා වගේ තියෙයි. ඕක දානවට වඩා හොඳයි බර්න් වුණ පරණ ඔයිල් ටිකක් දාගෙන පදින එක.