මේ ඔක්කොම පුලුවන් .
සාමාන්‍යයෙන් කතා කරන්න පුලුවන් .
බැරි එකම දේ ?
මේ පහල තියන වගේ වැඩ සටහන් වල කියන දේවල් වචනයෙන් වචනය තේරුම් ගන්න එක.
මේකට විසදුමක් එකක් දෙන්න.
මචං මේකට උඹේ කන හුරු උනාම නිකන්හ හරි යනවා
ඇත්තටම උඹ ලංකාවේ ඉද්දි උඹට දවසේ පැය වැඩිම ගාණක් ඇහෙන්නේ සිංහලනේ
උඹේ මොලේට සිංහලෙන් ඇහෙන දේ නොගිහින් කනෙන්ම තේරුම් ගන්න පුළුවන් තරමට සිංහල උඹට පත්තියන්. උඹ දවසේ පැය 10ක් 12ක් ඉංග්‍රිසි එක්ක ජිවත් උනා නම් මාස 2-3න් උඹටම දැනෙන වෙනසක් තියෙයි
මට මෙහෙදි දවසේ පැය වැඩි ගාණක් ඇහෙන්නේ එක්කෝ ඉංග්‍රිසි නැත්නම් මෙහෙ වචන
එතකොට මට ටික ටික ෆැමිලිය වෙනවා වැඩි ඒ භාෂාවල්. ඒ කියන්නේ මට ලාවට ඇහුණත් සෙනිවක ක්ලික් වෙනවා මේක තමා මේ කිවේ කියලා
මම මෙහෙට ආපු මුල් දවස් වල එහෙම නෑ. ඒත් ඒක ඉම්පෘව් වෙනවා මටම තේරුණා
හොඳම දේ දවසට පැය කිපයක් වෙන් කරපන් උඹ ෆලෝ කරන භාෂාවට
තව එකක්, උඹ රට යන්න නම් ස්පෙෂලි යුරෝප් වගේ යන්න නම් ඉංග්‍රිසි වලට මුල දෙන්න එපා
මෙහෙ ඉංග්‍රිසි කියන්නේ ස්වයිවල් ලැන්වේජ් එකක් විතරයි
IT වලට විතරක් ඇප්ලයි නොවෙන අනිත් හැමදේමට එක අදාලයි
තැනකට එන්න පට්ට අමාරුයි ඉංග්‍රිසි වලින් විතරක් නම්. මොකද 95% වගේ ඉමිග්‍රන්ට්ස්ලා ඉන්නවා ඒ කුලකේ ඇතුලේ පොඩි ඔපර්චුනිටි ගාණකට ෆයිට් කරන
සෝ උඹ ප්ලැන් කරන රට අනුව භාෂාව තීරණය කරපන්
ලංකාවේ හරි කැනඩා ඔසි නිව්සිලන්ඩ් නම් ඉංග්‍රිසි සුප්පාට හදපන්
ඔයා කැමති රටක් තෝර ගෙන ගවන්මන්ට් ජොබ් සයිට් එකෙන් බලන්න ඔයා හොයන දේවල් වලට මොනාද ඉල්ලන්නේ කියලාමට heavy vehicle driving ජොබ් එකකට යන්න ආසයි wife එක්කම
කොහේ හරි ලොකු රටක...
සල්ලි නම් මහා ලොකුවට ඕනේ නෑ
සාමාන්‍යයෙන් හොඳ මිනිස්සු ඉන්න නීති ගරුක රටක්
driving මම ආසම subject එකක්
එතකොට ඔයාටම අයිඩියා එකක් තියෙනවා
99% වගේ හැමරටකම මේක අප්ඩේට් කරනවා
හෙවි වෙහිකල් නම් අනිවා ඒ රටේ ලයිෂන් ගන්න ඕනේ
ඒ තියා ලයිට් වෙහිකලුත් ලංකාවේ ලයිසන් එක ට්‍රාන්ෆර් කලාට එක්සැම් + ට්‍රයල් දෙන්න ඕනේ ඔහෙන් ඉන්ටර්නැෂනල් කරන් ආවට
අවුල තමයි ඔයාව එහෙට ගෙනල්ලා එහෙ ලයිෂන් ගන්නකල් වේට් වෙන්න ගොඩාක් කම්පැණි කැමති නෑ
ඔයා බැඳලා ස්පවුස් වගේ ඇවිත් ලයිෂන් අරන් ජොබ් හෙව්වොත් නම් සැරටම සෙට් වෙයි
රේට්ස් තියෙන්නේ අහසේ. සුපිිරි ගෙවීම් තමා. වාහනත් උපරිම සැප
------ Post added on Jun 8, 2026 at 11:42 PM