මේ විදියට ශවර්මා හදන තැනක්?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,321
    10,639
    113
    hq720.jpg


    ලංකාවේ ශවර්මා කියලා දෙන්නෙම අර නිකන් රොටියක ඔතපු සැලඩ් එකක්නේ බන්..
    එක්කෝ මේ වගේ කූරේ මස් හෙන පොඩ්ඩක් ගහන් ඉන්නවා..
    එහෙම නැතුව මේ වගේ හොද සේල් එකක් තියෙන ලොකුවටම වැඩේ යන ඔරිජිනල්
    ශවර්මා ප්ලේස් එකක් නැද්ද කොලබ අවට?