අධිකරණයේදී විත්තිකාර සමාගම විසින් වරද පිළිගත් ප්‍රධාන චෝදනා 4 වන්නේ,
ලේබලයේ කිසිදු තොරතුරක් (මිල, බර, නිෂ්පාදිත/කල් ඉකුත්වීමේ දිනයන්) නොමැතිව කේක් විකිණීම.
ලේබල් තොරතුරු රහිතව බිස්කට් ඇසුරුම් විකිණීමට ඉදිරිපත් කර තිබීම.
පාරිභෝගික නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ බිස්කට් ඇසුරුම් විකිණීමට තබා තිබීම.
පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය වෙනත් ආහාර පාන සැකසීම සඳහා සීතකරණ තුළ සහ ගබඩාවේ තබාගෙන සිටීම.
------
Post added on Jun 16, 2026 at 11:05 AM