බැරිස්ටා එකට පිටින්

EVC

Well-known member
  • Sep 15, 2008
    28,763
    21,025
    113
    You can get thr whole cake have to pre order smallest size is around 3500 lkr thats enough to 4 5 people
    Just do that
     
    • Love
    Reactions: tupac97

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,417
    9,041
    113
    api denna witharai ban inne


    ado ice cream nam dala kala thiyei jundata
    උඹ දැනට කොල්ලෝ කීයක් එක්ක ඉඳලා තියනවද බන්
    ගෙදරින් දන්නවද උඹේ ජින්ජබිරිස් ගැන
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,714
    1
    9,438
    113
    colombo
    උඹ දැනට කොල්ලෝ කීයක් එක්ක ඉඳලා තියනවද බන්
    ගෙදරින් දන්නවද උඹේ ජින්ජබිරිස් ගැන

    ගාණ නම් මතක නෑ බන් හැබැයි සීරිය๬ ලව් කළේ 3න් දෙනාටයි. අනිත් ඒවා just hookups
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,521
    7,117
    113


    අධිකරණයේදී විත්තිකාර සමාගම විසින් වරද පිළිගත් ප්‍රධාන චෝදනා 4 වන්නේ,
    🔹
    ලේබලයේ කිසිදු තොරතුරක් (මිල, බර, නිෂ්පාදිත/කල් ඉකුත්වීමේ දිනයන්) නොමැතිව කේක් විකිණීම.
    🔹
    ලේබල් තොරතුරු රහිතව බිස්කට් ඇසුරුම් විකිණීමට ඉදිරිපත් කර තිබීම.
    🔹
    පාරිභෝගික නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ බිස්කට් ඇසුරුම් විකිණීමට තබා තිබීම.
    🔹
    පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය වෙනත් ආහාර පාන සැකසීම සඳහා සීතකරණ තුළ සහ ගබඩාවේ තබාගෙන සිටීම.


    ------ Post added on Jun 16, 2026 at 11:05 AM
     
    • Wow
    Reactions: clumsyhulk