ජැක් එක පැන වාහනයට යටවී පුද්ගලයෙකු මරුට

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,862
    2,472
    113
    colombo
    පව් බන්..හුගක් මිනිස්සු ලීසිං අරන් ලීසිනුත් ගෙවාගෙන ...ගෙදර වියදමුත් ගැටගහගෙන...ලමයින්ටත් වියදම් කරලා හිර වෙලා ඉන්නේ..
    ගරාජ් වලට යන ගාන ඉතුරු කරන්.. ගරාජ් එකට නොදමා තමන්ම වැඩේ කරන්න හදන්න ඇති...
    පව්....

    නිවන් සුව ලැබේවා! යලිත් කවදාවත් මේවගේ අකල් මරණ වෙන්න එපා !
    මේක ගෝටගේ කාලේ වෙච්ච සිද්දියක් යකෝ 😂
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    Thailand පට්ට පරණ සීන් එකක් බං ඕක. අයි බම්ප් වෙලා උඩට ඇවිල්ලා.
    කොහොම හරි වාහන යටට රිගනවා නම් ජැක් එක ගැන විතරක් විස්වාසය තියන එක කවදාවත් කරන්න හොදනෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    උස්සලා රෝදේ අස්සට දැම්මනම් ඉවරනේ
    මම ඕක උස්සගත්තම දවස් තුන හතරක් වැඩනෙ. ලොකු වැඩකදි...
    එතකොට ගලවන කෑලි ගෙට ගන්නව. නැත්තං කුඩ්ඩෙක් හක්කලං කරොත් රෝද හොයන්න පංචිකාවත්තෙ ඇවිදින්න වෙනව...

    මගෙ හදාගත්තු ජැක් සපෝට් දෙකක් තියෙනව ඉතිං...
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,642
    4,294
    113
    පව් බන්..හුගක් මිනිස්සු ලීසිං අරන් ලීසිනුත් ගෙවාගෙන ...ගෙදර වියදමුත් ගැටගහගෙන...ලමයින්ටත් වියදම් කරලා හිර වෙලා ඉන්නේ..
    ගරාජ් වලට යන ගාන ඉතුරු කරන්.. ගරාජ් එකට නොදමා තමන්ම වැඩේ කරන්න හදන්න ඇති...
    පව්....

    නිවන් සුව ලැබේවා! යලිත් කවදාවත් මේවගේ අකල් මරණ වෙන්න එපා !

    සමාජෙ ඉන්න එකෙක්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,533
    8,276
    113
    අමු ගවයෙක් දෙකම ගලවපු එකක් දැක්කමයි බන්. යකෝ එකක් ගලවල කරන මගුලක් කරල අනික ගලවන්න එපැයි.