හෝමූස් ආයේත් සම්පූර්ණයෙන්ම වහලා නේද?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    ඌරන්ටයි ට්‍රම්ප්පච්චිටයි හැමිනේශන් වෙන්න කියලා

    1. සෝලා පැනල්
    2. EV
     
    • Like
    Reactions: NRTG and bladeable

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,772
    5,998
    113
    මම කිව්ව වගේ අවු: 15 ක් යනකන් ලෝකෙ කොහෙ හරි යුද්දයක් ඇමරිකාවෙන් ගෙනියනව.

    ඩොලරය උඩ යනව.

    රුපියලට කෙල වෙනව.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    මේක නම් මුන්ගේ වෙනම ප්ලැන් එකක්. මුන්ට දැන් මීටර් වෙලා තියෙන්නේ මේ යුද්දේ හින්දා ඉන්දියාව චීනේ ඇතුළු ගොඩක් රටවලට ආර්ථිකෙට බලපානවා කියලා.
    මුන්ට ගේමක් දෙන්න පුළුවන් රටවල් වට්ටන්න ගහන වෙනම ගේමක් මේක නම්
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,689
    113
    Miami
    මේක නම් මුන්ගේ වෙනම ප්ලැන් එකක්. මුන්ට දැන් මීටර් වෙලා තියෙන්නේ මේ යුද්දේ හින්දා ඉන්දියාව චීනේ ඇතුළු ගොඩක් රටවලට ආර්ථිකෙට බලපානවා කියලා.
    මුන්ට ගේමක් දෙන්න පුළුවන් රටවල් වට්ටන්න ගහන වෙනම ගේමක් මේක නම්
    ඒක නම් හොඳ වැඩක් බං. ඔය දෙජාතිය අතට ලෝකෙ වැඩි බලයක් යනව කියන්නෙ කොහෙත්ම සුබ දෙයක් නෙමෙයි. අනික ඉන්දියාවට බලේ වැඩි වෙන්න වෙන්න ලංකාවට ඒ තරම් හොඳ නෑ ඒක. මම නම් මේ වෙන දේට කැමතියි.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,999
    113
    ඒක යෙහොවා පොරොන්දු වෙලා තියෙන විදිය බන්

    කුරුසයෝ උදේ හවා යෙහොවටයි ඊශ්රායලේටයි පුක උඩ දාගෙන වැන්දට ඌ හෝමුස් අවුරුදු 3000කට කලින් හොරෙන්ම පොරොන්දු වෙලා තියෙන්නේ තම්බින්ට

    ඉතින් අපිට මුකුත් කියන්න බෑ