මේ දවස් වල බාස් කෙනෙක්ට කීයක් දෙනවද

Hehaje

Active member
  • Feb 4, 2022
    61
    156
    33
    Slab එකක් ගහගන්න වර්ග අඩි 650

    බාස්ල එකෙක් 5000 ඉල්ලනවා...බාස්ලා 4

    දෙනෙක් ඉන්නවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,437
    22,088
    113
    Gotland
    මේසන්බාස් , කොත්තු බාස් , නොයෙක් බාස් = 5000
    වඩු බාස් , වහලවල් බාස් , ටයිල් බාස්, බතෘම් බාස් = 6000-7000
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,800
    10,915
    113
    35
    Spain
    ඔවු ඕක තමයි දවස් කුලිය. සමහරු වර්ග අඩි ගණන් කියනවා. උන් කොන්ත්‍රාත් උන් නිසා කන්නබොන්න දෙන්න ඕන නැහැ, ගණන් පියවන්න තියෙන්නේ අන්තිමට.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,110
    4,878
    113
    Slab එකක් ගහගන්න වර්ග අඩි 650

    බාස්ල එකෙක් 5000 ඉල්ලනවා...බාස්ලා 4

    දෙනෙක් ඉන්නවා
    badu tika dila. gahanna kiyapn, dasw ganata ganna eoa komath aduma 1k wage yayi
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,195
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    Slab danna Dawase kuliyata ganan yanna epa.

    Contract denna. Badu obatuma sapayanna.
    Tokyos cement, lanwa kambi, aluth board, syrup ganna puluwan hadala dena places tiyenawa, keta tiyala mixture ekaking anala danna.
    vibrater ekaking allanna puluwan num wadath hodai.

    niyamitha kambi, niyamitha mixture eka hariyatama tiyenna ona. owa karanama katiyakata denna.
    Slab /Concreet witharak ma karana aya innawa. ae kenak ta dila kara ganna.
    normal bass lata warga adi 650 danna behe palpurudda hodatama nethtun. Wiering bata elala. hariyata da ganna.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,655
    4,012
    113
    අඳුරන එකෙක් නං පොඩි ගානක් අඩු කරගන්න පුලුවන් වෙයි. නැත්තං 5000-6000 තමයි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    කන්ට්‍රැක් දීපන් දවස් පඩියට දුන්නොත් ඕකුන් අදිනවා ඇදිල්ලක් ඕක එපා වෙන්න
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,958
    6,917
    113
    Narcissistic Sociopath Manipulator
    අඩුවට එකෙක් ඉන්නවා සෙට් කරන්නද? කන්ඩ බොන්ඩ දුන්නම කීයක් හරි දෙන්ඩ මහත්තයා කියනවා. පොර පොටි ෆස්ට් කෝට් එක ඇදල දෙවැනි එකත් ඇදල වැලි කොලෙන් කපළම බහින්නෙ එක දවසෙම.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,445
    113
    දවස් පඩි දුන්නොත් මාස 3ක් වත් ඕක දානවා ෂුවර්
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,798
    113
    හොඳ එකෙක් අල්ලලා බඩු දීලා කන්ට්‍රැක් දීපන්
    වැඩේ ඉවරවෙනකල් නිවාඩු දාල හරි ලඟ ඉඳපන් කිසිම දෙයක් corners cut කරනන් දෙන්න එපා හරියටම බලපන් (මේක මුලින්ම කියලා වැඩ පටන් ගනින්)
    ගොඩක් වෙලාවට වැඩේ ගන්න එකා සෙට් එකක් දාල කරවන්නෙ එතන වැඩේ මූලික වෙලා බලන එකෙක් ඉඳීවි, ඒකට ගල් බෝතයලයක් අරන් දීලා ශේප් එකේ කියපන් වැඩේ හොඳට කරලා දෙන්න කියලා

    සල්ලි සතේට බලල හොඳට වැඩක් කරගන්න බැහැ (ලංකාවෙ විතරක් නෙමෙයි US වල උනත් එහෙමයි, reddit එකේ තියනවා කන්ට්‍රැක්ට් අරන් කෙලවුනු ප්‍රොජෙක්ට්)
    ඒක නිසා සල්ලි පොඩ්ඩක් වැඩිපුර ගියත් කොලිටිය බලල වැඩේ කරපන්
    සල්ලි හම්බ කරන්න පුලුවන් ඒත් කන්ස්ට්‍රක්ශන් වැඩක් කෙලඋනොත් මැරෙනකං පැච් ගහන්න වෙනවා වැඩේට
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,831
    11,866
    113
    Langa balan innawa nam contract deepan, naththan aye okoma kadala hadanna wenne..