තෙතමනයක් නැති ද උඹලා ට ?

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    හොඳයි හොඳයි

    අර ආචාර්ය උපාධියක් තියෙනවා කියලා ඡන්දෙ ගත්ත, කථානායක වෙච්ච හොරාට මොකුත් නැද්ද තාම?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,834
    18,037
    113
    හොඳයි හොඳයි

    අර ආචාර්ය උපාධියක් තියෙනවා කියලා ඡන්දෙ ගත්ත, කථානායක වෙච්ච හොරාට මොකුත් නැද්ද තාම?

    හොර කරපු පිලිවෙලට දෙන්නේ.. මුලින් පරණ හොරු අල්ලන්න එපැයි..
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මිණීමලු හිරුණි මැඩම් නම් කජු සීයගෙ ලොවලා බේරුණා.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    api wage normal ,manussayekuth mehema hora passport ekak thiyagaththoth hambena sentence ekath mekamada ?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,656
    21,254
    113
    Panadura
    හොර කරපු පිලිවෙලට දෙන්නේ.. මුලින් පරණ හොරු අල්ලන්න එපැයි..
    අව්රුදු තුනක් පහු වෙන්නත් ලඟයි වැඩ බැරි පච අනුර ගාව තිබ්බ ෆයිල් හිස් ඒවා ද කොහෙද
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,834
    18,037
    113
    අව්රුදු තුනක් පහු වෙන්නත් ලඟයි වැඩ බැරි පච අනුර ගාව තිබ්බ ෆයිල් හිස් ඒවා ද කොහෙද

    දුකයි නේද ? එක එකා ඇතුළට යද්දී
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,282
    27,993
    113
    36
    Mirihana
    alis.alberta.ca
    math innoo

    images