මේක බැලුවොත් උඹලට තේරෙයි සලේ කියන්නේ මොනවගේ දරුණු කෙනෙක්ද කියලා...

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,222
    25,398
    113
    ඕක එලියට එන්නේ නැහැ බං, ඉන්දියාව / සිංගප්පුරු බුද්දික මෙහෙයුමක්..... තල්ලුවක් දාන්න ඇවිත් පෙරලගෙන ගැහැව්වා වගේ වැඩක් වුණේ.

    බය ඇති කරන්න කරපු උත්සාහේ සහරාන්ලා Fast forward ඇදල දැම්මා.
     
  • Feb 1, 2014
    1,950
    397
    83
    කොළඹ

    මිනිස්සු කොච්චර රැවටෙනවා ඇත්තද මේ වගේ දේවල් වලට. ඇත්තමට මූ කවුද කියලා දන්නේ නැතුව මේ video එක කී දාහක් බලන්න ඇතිද? මූ කොච්චර පවු කියලා හිතලා දුක් වෙන්න ඇත්ද? තමන්ගේ අම්මා බෝම්බෙට අහු වෙලා ඒ දුක නේද මේ මනුස්සයා මේ පිට කරන්නේ කියලා කී දෙනෙක් හිතන්න ඇත්ද? මූ නිසා කී දෙනෙක් සලේට සාප කරන්න ඇත්ද?

    මූ අපේ ගෙවල් පැත්තේ ඉන්න බේබද්දෙක්. අමු ගුපියෙක්. ගුපි ආණ්ඩුවෙන් මුට රස්සාවක් හොයාගන්න බැරි වෙච්ච නිසා මූ දැන් ඩෝබියෙක්. තමන්ගේ ගෑනිට ළමයිට හෙන ගැහුවත් හම්බ කරන සොච්චමෙන් කැසිනෝ ගහන අමු තිරිසනෙක්. කලින් කසාදෙත් ළමයෙක් ඉන්නවා. කාලයක් වන්දිත් ගෙව්වා. හමුදාවේ මුලින් වැඩ කලේ. ඒකෙන් අයින් වෙලා hotel වල වැඩ කලා. යන හැම තැනම මොකක් හරි හොරකමක් කරලා අහුවෙලා දොට්ට දානවා. හිරෙත් හිටියා මනුස්සයෙක්ට ගහලා. මම බොරුනම් කියන්නේ හොයලා බලපන්. මුගේ අම්මා මැරුනේ අසනීප වෙලා. අනිත් එක මූ බෞද්ධ. අම්මත් බෞද්ධ. ගෙවල් වලපනේ පැත්තේ. මුන් වගේ ගොබ්බයන්ට බොන්න දීලා පැලවත්තෙන් එව්වම අපේ උන් ඇන්දෙනවා සුපිරියටම. පවු ඕයි මෝඩ සංහලු.

    ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය කරපු එක සාධාරණයි කියලද
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,323
    1,163
    113
    ඉතින් මන් කිව්වේ නැනේ පිළිගන්න කියලා. මම කියන දේ පිළිගන්න බැරි නම් ඒකයි හොයලා බලන්න කියලා කිව්වේ. PM එකක් දාපන්. ඕන නම් මුගේ ගෙදර Location දෙන්නම්. උගේ ගෑනිගෙන්ම උඹට අහගන්න පුළුවන්.

    දැන් උඹේ account එක 2017 කියලා උඹ කියන ඒවා ඇත්ත කියලා අපි පිළිගන්න ඕනද? 🤣🤣🤣
    අනික ඌ කිව්ව දේ උඹ ඇත්ත කියලත් හිතනවද? 🤣🤣🤣
    ඩොබිලා ඇත්ටතම පවු. මොනවා උනත් රෙදි අපුල්ලන්න උඹලා වගේ උන් මරු 🤣🤣🤣
    උසාවියෙන් හොයලනේ ඔය අල්ලලා දාල තියෙන්නේ...
    ඇයි ඉතින් මේ අල්ලනකොට කෙදිරිගාන්නේ....
     
    • Haha
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,700
    1
    2,073

    උසාවියෙන් ඉතින් මොනවද හොයලා තියෙන්නේ? උසාවියෙන් නඩුවක් දාලා හොයා ගත්ත එක දෙයක් කියපන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,360
    72,545
    113
    මාලඹේ

    මිනිස්සු කොච්චර රැවටෙනවා ඇත්තද මේ වගේ දේවල් වලට. ඇත්තමට මූ කවුද කියලා දන්නේ නැතුව මේ video එක කී දාහක් බලන්න ඇතිද? මූ කොච්චර පවු කියලා හිතලා දුක් වෙන්න ඇත්ද? තමන්ගේ අම්මා බෝම්බෙට අහු වෙලා ඒ දුක නේද මේ මනුස්සයා මේ පිට කරන්නේ කියලා කී දෙනෙක් හිතන්න ඇත්ද? මූ නිසා කී දෙනෙක් සලේට සාප කරන්න ඇත්ද?

    මූ අපේ ගෙවල් පැත්තේ ඉන්න බේබද්දෙක්. අමු ගුපියෙක්. ගුපි ආණ්ඩුවෙන් මුට රස්සාවක් හොයාගන්න බැරි වෙච්ච නිසා මූ දැන් ඩෝබියෙක්. තමන්ගේ ගෑනිට ළමයිට හෙන ගැහුවත් හම්බ කරන සොච්චමෙන් කැසිනෝ ගහන අමු තිරිසනෙක්. කලින් කසාදෙත් ළමයෙක් ඉන්නවා. කාලයක් වන්දිත් ගෙව්වා. හමුදාවේ මුලින් වැඩ කලේ. ඒකෙන් අයින් වෙලා hotel වල වැඩ කලා. යන හැම තැනම මොකක් හරි හොරකමක් කරලා අහුවෙලා දොට්ට දානවා. හිරෙත් හිටියා මනුස්සයෙක්ට ගහලා. මම බොරුනම් කියන්නේ හොයලා බලපන්. මුගේ අම්මා මැරුනේ අසනීප වෙලා. අනිත් එක මූ බෞද්ධ. අම්මත් බෞද්ධ. ගෙවල් වලපනේ පැත්තේ. මුන් වගේ ගොබ්බයන්ට බොන්න දීලා පැලවත්තෙන් එව්වම අපේ උන් ඇන්දෙනවා සුපිරියටම. පවු ඕයි මෝඩ සංහලු.

    විඩියො එක පේන්නේ නැනැ බං YouTubeවිඩියො එකක් නැද්ද
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,117
    8,158
    113
    රූකඩ රාජ්ජේ
    පාස්කු ප්‍රහාරේ කරන දින එක්ක ආපු report එක ලාච්චුවේ දාගෙන හිටපු දැන් cid ලොකු පුටු දෙක ඕකට වගකියන්න ඕනෙම නැද්ද එතකොට ?? 🤌🤌

    ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය කරපු එක සාධාරණයි කියලද
    Ltte එකෙන් සිංහල බෞද්ධ මිනිස්සු මැරුවේ නැද්ද ? එතකොට ඔය attack එක ගැන දින එක්ක ආපු report එක ලාච්චුවේ දාගෙන හිටපු ශානි , රවී වැරදි නැද්ද ?? 🤌🤌
    ------ Post added on Jun 12, 2026 at 10:29 AM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,090
    9,354
    113

    මිනිස්සු කොච්චර රැවටෙනවා ඇත්තද මේ වගේ දේවල් වලට. ඇත්තමට මූ කවුද කියලා දන්නේ නැතුව මේ video එක කී දාහක් බලන්න ඇතිද? මූ කොච්චර පවු කියලා හිතලා දුක් වෙන්න ඇත්ද? තමන්ගේ අම්මා බෝම්බෙට අහු වෙලා ඒ දුක නේද මේ මනුස්සයා මේ පිට කරන්නේ කියලා කී දෙනෙක් හිතන්න ඇත්ද? මූ නිසා කී දෙනෙක් සලේට සාප කරන්න ඇත්ද?

    මූ අපේ ගෙවල් පැත්තේ ඉන්න බේබද්දෙක්. අමු ගුපියෙක්. ගුපි ආණ්ඩුවෙන් මුට රස්සාවක් හොයාගන්න බැරි වෙච්ච නිසා මූ දැන් ඩෝබියෙක්. තමන්ගේ ගෑනිට ළමයිට හෙන ගැහුවත් හම්බ කරන සොච්චමෙන් කැසිනෝ ගහන අමු තිරිසනෙක්. කලින් කසාදෙත් ළමයෙක් ඉන්නවා. කාලයක් වන්දිත් ගෙව්වා. හමුදාවේ මුලින් වැඩ කලේ. ඒකෙන් අයින් වෙලා hotel වල වැඩ කලා. යන හැම තැනම මොකක් හරි හොරකමක් කරලා අහුවෙලා දොට්ට දානවා. හිරෙත් හිටියා මනුස්සයෙක්ට ගහලා. මම බොරුනම් කියන්නේ හොයලා බලපන්. මුගේ අම්මා මැරුනේ අසනීප වෙලා. අනිත් එක මූ බෞද්ධ. අම්මත් බෞද්ධ. ගෙවල් වලපනේ පැත්තේ. මුන් වගේ ගොබ්බයන්ට බොන්න දීලා පැලවත්තෙන් එව්වම අපේ උන් ඇන්දෙනවා සුපිරියටම. පවු ඕයි මෝඩ සංහලු.

    Naluwo
     
    • Like
    Reactions: KDH

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,323
    1,163
    113
    උසාවියෙන් ඉතින් මොනවද හොයලා තියෙන්නේ? උසාවියෙන් නඩුවක් දාලා හොයා ගත්ත එක දෙයක් කියපන්.
    පාස්කු සින් එක බොරුලු බං.... එහෙම බෝම්බ ගහල නැලු... ඔය ඒ කාලේ ගිය ෆේක් නිව්ස් එකක්ලු....
     
    • Haha
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,700
    1
    2,073
    113
    පාස්කු සින් එක බොරුලු බං.... එහෙම බෝම්බ ගහල නැලු... ඔය ඒ කාලේ ගිය ෆේක් නිව්ස් එකක්ලු....
    කවුද කියන්නේ?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,709
    113
    ulan bator
    ජෙප්පො මරපුවාට - කොටි මරපුවාට කවි සීපද - නඩු නාටක චිතපටි - අට්ටාල හැදෙන්නෙ නැත්තෙ ඇයි බන්?

    ඕක එලියට එන්නේ නැහැ බං, ඉන්දියාව / සිංගප්පුරු බුද්දික මෙහෙයුමක්..... තල්ලුවක් දාන්න ඇවිත් පෙරලගෙන ගැහැව්වා වගේ වැඩක් වුණේ.

    බය ඇති කරන්න කරපු උත්සාහේ සහරාන්ලා Fast forward ඇදල දැම්මා.
    thawa innawa damwale eka digata! owa kawadawath eliyata enne naha!
    ------ Post added on Jun 12, 2026 at 5:31 PM
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,856
    2,469
    113
    colombo

    ඇයි බයවෙලා