මේක බැලුවොත් උඹලට තේරෙයි සලේ කියන්නේ මොනවගේ දරුණු කෙනෙක්ද කියලා...

rambo321

Well-known member
  • May 15, 2022
    1,691
    1
    2,051
    113

    මිනිස්සු කොච්චර රැවටෙනවා ඇත්තද මේ වගේ දේවල් වලට. ඇත්තමට මූ කවුද කියලා දන්නේ නැතුව මේ video එක කී දාහක් බලන්න ඇතිද? මූ කොච්චර පවු කියලා හිතලා දුක් වෙන්න ඇත්ද? තමන්ගේ අම්මා බෝම්බෙට අහු වෙලා ඒ දුක නේද මේ මනුස්සයා මේ පිට කරන්නේ කියලා කී දෙනෙක් හිතන්න ඇත්ද? මූ නිසා කී දෙනෙක් සලේට සාප කරන්න ඇත්ද?

    මූ අපේ ගෙවල් පැත්තේ ඉන්න බේබද්දෙක්. අමු ගුපියෙක්. ගුපි ආණ්ඩුවෙන් මුට රස්සාවක් හොයාගන්න බැරි වෙච්ච නිසා මූ දැන් ඩෝබියෙක්. තමන්ගේ ගෑනිට ළමයිට හෙන ගැහුවත් හම්බ කරන සොච්චමෙන් කැසිනෝ ගහන අමු තිරිසනෙක්. කලින් කසාදෙත් ළමයෙක් ඉන්නවා. කාලයක් වන්දිත් ගෙව්වා. හමුදාවේ මුලින් වැඩ කලේ. ඒකෙන් අයින් වෙලා hotel වල වැඩ කලා. යන හැම තැනම මොකක් හරි හොරකමක් කරලා අහුවෙලා දොට්ට දානවා. හිරෙත් හිටියා මනුස්සයෙක්ට ගහලා. මම බොරුනම් කියන්නේ හොයලා බලපන්. මුගේ අම්මා මැරුනේ අසනීප වෙලා. අනිත් එක මූ බෞද්ධ. අම්මත් බෞද්ධ. ගෙවල් වලපනේ පැත්තේ. මුන් වගේ ගොබ්බයන්ට බොන්න දීලා පැලවත්තෙන් එව්වම අපේ උන් ඇන්දෙනවා සුපිරියටම. පවු ඕයි මෝඩ සංහලු.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,029
    9,340
    113
    35
    Spain
    Pohottuwe wage moda wada nm un karanne na
    ටිකක් බලපන්, කොස් කඩ සීනි කඩ වගේ ජෙප්පන්ගේ මහා බ්‍රේන් ස්ටෝම් ගැන. ඊළඟට මොකෙක් හරි කට්ට පකෙක් ඊමේල් එකක් එව්වම එකට රුපියල් මිලියන 800ක් වගේ (සුළු ගානක්) වයර් ට්‍රාන්ස්ෆර් කරපු උන්, කුණු ගල් අඟුරු කතාව උඹ දන්නවා නේ. එකට ගිනි ගණන් දීල ඩීසල් නැවක්ම ගෙනත් පුච්චපු එක. ඒවා ඉතින් ඥානාන්විත ආණ්ඩුවක් කරන වැඩ ද බන්?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,654
    33,847
    113
    මේක සලේගේ උවමනාවට කෙරුවා නෙමෙයිනේ
    එතකොට හිතපං සලේ ලව්වා මේක කරවපු උන්
    කොතරම්
    මිලේච්ච
    අධම
    පාපතර
    කාලකන්නි
    වනචර
    බේසිගේ පුතාලද කියලා
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,643
    4,874
    113
    2022 xබයියෙක්ගෙ එකව්න්ට් එකක් කියල දැක්කම තේරෙනව මේකෙ මූ ඇත්තම ලියල ඇති කියල 😂😂😂 . අඩෝ සලේගෙ අම්ම මිසිස් සලේ උඹලගෙ ගෙවල් පැත්තෙ නෙවේද බං 😂😂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,029
    9,340
    113
    35
    Spain
    මේක සලේගේ උවමනාවට කෙරුවා නෙමෙයිනේ
    එතකොට හිතපං සලේ ලව්වා මේක කරවපු උන්
    කොතරම්
    මිලේච්ච
    අධම
    පාපතර
    කාලකන්නි
    වනචර
    බේසිගේ පුතාලද කියලා
    උඹලත් හරි ගොන් නේ බන්, හිතපන් උඹට පුලුවන්ද බෝම්බයක් පුපුරවාගෙන මිනිස්සු සීයක් දෙසීයක් එක සැරේ මරාගෙන මැරෙන්න. එක කරන්න නම් දරුණු හිතක් තියෙන්න ඕන, එහෙම දරුණු හිතක් ඇතිවෙන්නේ ක්‍රමානුකූලව පුහුණු වුනු ත්‍රස්තවාදියොන්ට විතරයි. හිතපන් මොඩම තම්බියෙක් (මැරුණු උන් ඔක්කොම වගේ උගත් ධනවත් උන්) වුනත් දෙතුන් පාර හිතනවා. ඉතින් බලපන් ඕක කරන්න පුළුවන් වැඩක් ද?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,295
    15,889
    113
    මේක සලේගේ උවමනාවට කෙරුවා නෙමෙයිනේ
    එතකොට හිතපං සලේ ලව්වා මේක කරවපු උන්
    කොතරම්
    මිලේච්ච
    අධම
    පාපතර
    කාලකන්නි
    වනචර
    බේසිගේ පුතාලද කියලා

    රාජ්‍ය බලය ගන්න ඒ කාලේ 6000කට වඩා මරපු අනුර කුමාර අැතුලු භීෂණ ජෙප්පෝ ඒ කියන්නේ ඊට වඩා පාපතර සක්කිලි මිනීමරු බල්ලෝ රැලක් නේ අයිසේ.අැයි උන් ඒ මැරුව උන් මිනිස්සු නෙමෙයිද.🥴🥴

    2022 xබයියෙක්ගෙ එකව්න්ට් එකක් කියල දැක්කම තේරෙනව මේකෙ මූ ඇත්තම ලියල ඇති කියල 😂😂😂 . අඩෝ සලේගෙ අම්ම මිසිස් සලේ උඹලගෙ ගෙවල් පැත්තෙ නෙවේද බං 😂😂

    ඔක්‍කොම කථා වෙලා ඵකක් කියපං පච ජෙප්පනේ..🤣🤣

    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,643
    4,874
    113
    ඔක්‍කොම කථා වෙලා ඵකක් කියපං පච ජෙප්පනේ..🤣🤣

    ඉඳපං ඉඳපං මෙහේ ඕවට උඩගෙඩි දුන්න උන් අල්ලගෙන ඕනනෙ ලිංක් එක පෙන්නන්න.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,295
    15,889
    113
    ඉඳපං ඉඳපං මෙහේ ඕවට උඩගෙඩි දුන්න උන් අල්ලගෙන ඕනනෙ ලිංක් එක පෙන්නන්න.

    දැන් මොකක්ද කියන්නේ නලින්ද ජයතිස්ස කියන්නේ බොරුද?
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,310
    1,159
    113

    මිනිස්සු කොච්චර රැවටෙනවා ඇත්තද මේ වගේ දේවල් වලට. ඇත්තමට මූ කවුද කියලා දන්නේ නැතුව මේ video එක කී දාහක් බලන්න ඇතිද? මූ කොච්චර පවු කියලා හිතලා දුක් වෙන්න ඇත්ද? තමන්ගේ අම්මා බෝම්බෙට අහු වෙලා ඒ දුක නේද මේ මනුස්සයා මේ පිට කරන්නේ කියලා කී දෙනෙක් හිතන්න ඇත්ද? මූ නිසා කී දෙනෙක් සලේට සාප කරන්න ඇත්ද?

    මූ අපේ ගෙවල් පැත්තේ ඉන්න බේබද්දෙක්. අමු ගුපියෙක්. ගුපි ආණ්ඩුවෙන් මුට රස්සාවක් හොයාගන්න බැරි වෙච්ච නිසා මූ දැන් ඩෝබියෙක්. තමන්ගේ ගෑනිට ළමයිට හෙන ගැහුවත් හම්බ කරන සොච්චමෙන් කැසිනෝ ගහන අමු තිරිසනෙක්. කලින් කසාදෙත් ළමයෙක් ඉන්නවා. කාලයක් වන්දිත් ගෙව්වා. හමුදාවේ මුලින් වැඩ කලේ. ඒකෙන් අයින් වෙලා hotel වල වැඩ කලා. යන හැම තැනම මොකක් හරි හොරකමක් කරලා අහුවෙලා දොට්ට දානවා. හිරෙත් හිටියා මනුස්සයෙක්ට ගහලා. මම බොරුනම් කියන්නේ හොයලා බලපන්. මුගේ අම්මා මැරුනේ අසනීප වෙලා. අනිත් එක මූ බෞද්ධ. අම්මත් බෞද්ධ. ගෙවල් වලපනේ පැත්තේ. මුන් වගේ ගොබ්බයන්ට බොන්න දීලා පැලවත්තෙන් එව්වම අපේ උන් ඇන්දෙනවා සුපිරියටම. පවු ඕයි මෝඩ සංහලු.

    හරි මූ කියන්නේ බොරු කියමුකෝ...
    දැන් උබ මේ කීවේ ඇත්ත කියලා.... අපි පිලිගන්න ඕනිද....
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,864
    15,146
    113
    දැන් මොකක්ද කියන්නේ නලින්ද ජයතිස්ස කියන්නේ බොරුද?

    ඌට වෙනම ලෙඩක් තියෙන්නේ
    ඌ පාස්කු විමර්ශන කමිටුවේ හිටපු එකා
    දැන් කියනවා පිටු කීපයක් අතුරුදහන්ලු
    යකෝ ඌ ගාව වත් කොපියක් තියාගෙන ඉඳලා නෑ 😄
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,691
    1
    2,051
    113
    හරි මූ කියන්නේ බොරු කියමුකෝ...
    දැන් උබ මේ කීවේ ඇත්ත කියලා.... අපි පිලිගන්න ඕනිද....
    ඉතින් මන් කිව්වේ නැනේ පිළිගන්න කියලා. මම කියන දේ පිළිගන්න බැරි නම් ඒකයි හොයලා බලන්න කියලා කිව්වේ. PM එකක් දාපන්. ඕන නම් මුගේ ගෙදර Location දෙන්නම්. උගේ ගෑනිගෙන්ම උඹට අහගන්න පුළුවන්.

    2022 xබයියෙක්ගෙ එකව්න්ට් එකක් කියල දැක්කම තේරෙනව මේකෙ මූ ඇත්තම ලියල ඇති කියල 😂😂😂 . අඩෝ සලේගෙ අම්ම මිසිස් සලේ උඹලගෙ ගෙවල් පැත්තෙ නෙවේද බං 😂😂
    දැන් උඹේ account එක 2017 කියලා උඹ කියන ඒවා ඇත්ත කියලා අපි පිළිගන්න ඕනද? 🤣🤣🤣
    අනික ඌ කිව්ව දේ උඹ ඇත්ත කියලත් හිතනවද? 🤣🤣🤣
    ඩොබිලා ඇත්ටතම පවු. මොනවා උනත් රෙදි අපුල්ලන්න උඹලා වගේ උන් මරු 🤣🤣🤣
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,912
    113
    සේදවත්ත
    මේක සලේගේ උවමනාවට කෙරුවා නෙමෙයිනේ
    එතකොට හිතපං සලේ ලව්වා මේක කරවපු උන්
    කොතරම්
    මිලේච්ච
    අධම
    පාපතර
    කාලකන්නි
    වනචර
    බේසිගේ පුතාලද කියලා
    රාජපක්ෂලා කියලා කෙලින්ම ලියපන්. ඕකුන් ඇරෙන්න රාජ්ය අනුග්‍රයෙන් මිනිමරපු ආන්ඩු ලග පාතක තිබ්බේ නෑ
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,691
    1
    2,051
    113
    රාජපක්ෂලා කියලා කෙලින්ම ලියපන්. ඕකුන් ඇරෙන්න රාජ්ය අනුග්‍රයෙන් මිනිමරපු ආන්ඩු ලග පාතක තිබ්බේ නෑ
    ඉතින් කියපන්කො රාජපක්ෂලා පාස්කු ප්‍රහාරය කියපු හැටි. අපිත් ආසයි දැනගන්න.
     
    • Like
    Reactions: KDH

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,754
    2,724
    113
    ගූ පොහොට්ටුවන්ගෙ සත්‍යග්‍රහ මගඩිය ලිදේ වැටුනම උන්ට බනින්න අප්පු එවුන් ගැන පච හල හල යන්න දවසට කීයක් ගෙවනවද? කෙදිරිලි ත්‍රෙඩ් දාන පොන්න පැටවුට ගෙවන රු 1000 මද දෙන්නෙ
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,691
    1
    2,051
    113
    ඇයි මේ ඩෝබියෝ කුලප්පු වෙලා. මිනිහගේ contacts ඕන නම් PM එකක් දාපන්. ඔච්චර fire වෙන්න ඕන නැහැ.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,386
    1
    5,322
    113
    ඔය කවුරු මොනව කලත් ඊබ්‍රාහිම් නානා සහෝදරයවත්, නාන සහෝදරයගේ පුත්තු සහෝදරයොවත්, ලේලි සහෝදරියොවත් මොකුත් කරල නැ ....ඒකයි ඇත්ත...!