අපිටත් තියෙන ප්‍රශ්නෙ ඕක තමයි. ඇයි උබ වගේ එකෙක් ඉපදුනේ. මං හිතන්නෙ රටේ කරුමෙට.
ඔය කිව්වට මට නං ෂුවර් නෑ උබ ඉපදුන විදිය..
ඒක තමයි ඕයි කලිනුත් කිව්වෙ. ඒත් මං හිතන්නෙ රටේ කරුමෙට කියලා. දැන් මොනව කරන්නද ඉතින්..
හත්තික්කේ දෙපාරක් කිව්වා. ඔව් ඔව් අපිටත් ප්‍රශ්නයක් තමයි ඒක.
ඔව්.
අපි තමයි හොඳටම කරේ, එක රටක් එක නීතියක්, අනුරයගෙ ලපේ, ගූ ඇන් පී ගොන් බඩු, මහා කලාකරු ගූරාජ්, මහින්ද හොරා, බැසිල් කම්බ හොරා, ඇමති මණ්ඩලය 15 යි, මහබැංකු හොරු හිරේ දානවා, පාස්කු බෝම්බ ගහපු උන් එළොව යවනවා........... etc
ඕව අහලම නේද උබ වයසට ගියේ?
ඊටත් පස්සෙ මල්ලිලා හෑලි ලියපල්ලා කියලා ඉරාජ් ඕඩර් එක දුන්නම ඕන ගූ ගොඩක් රසයි කියලා පත හෑලි ලියනවා.
බයි ලීඩර් කෙනෙක් බල කරන නිසා හෑලි ලිව්වා. නිකමට හිතුවද ඇයි ඕන කුණු ගොඩකට පත හෑලි ලියන්නෙ කියලා?
එකෙන්ම. ආර්ථික විද්‍යාවට බම්බු ගහගන්න කියලා සල්ලි ප්‍රින්ට් කරන්න ඕන. ✌
කොරෝනාට බම්බු ගහගන්න කියලා පැණි බෙදන්න ඕන.
ඒවනෙ ආතල්..

හිත තියෙන්නෙ රාජපක්ෂලා ළඟමයි නේත? ❤
කුලී හෑලි ලියන්නෙක් වෙන එක එච්චර satisfying ද?
මයිනටත් ඉඩ දෙන්න එපාද? එතකොට ස'ට? ඩේෂි ආච්චිට? චිච්චිගෙ පොඩි කොලුවට? ඒත් එපාද? ඔය කිව්වට උබ අනිත් ත්‍රෙඩ් වල කියන්නෙ වෙන එකක්නෙ. හරියට කියපන්. ඉඩ දෙන්නද එපාද?

අඩෝ බය වෙන්න එපා. කොතලාවල පනතෙන් උබලට සුබ අනාගතයක් දෙන්න යන්නෙ. ඔය විදියට දිගටම ඒක ඕන කියලා කඩේ පලයන්. ✌
තැරි දාර කාබනික බයියෙක් උනා කියන එක ඔච්චර ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයි කියල උබට තේරෙයි කවදහරි.
උබටම අන්තිමට ඔය දෙක මාරු වෙලා පස්සෙ මුලු රටේම උන්ට විඳවන්න වෙන වැඩ කරන කාලකණ්ණියෙක් වෙයි කියලා කවදහරි හිතුවද?
ආණ්ඩුවෙ බදු සල්ලි වලින් පඩි ගන්න ඔන්ලයින් කුණු අපුල්ලන්නෙක් වෙන එකද හැමෝටම විසඳුම යාලුවේ? ☹
මට නං වැරදුනේ තැරි මෝඩ වහල් බයියොත් එක්ක එකම රටේ වසපු එක තමයි. ඒක හදාගත්තා.
එළම බොක්ක. දිගටම රටට ලෝකෙට වැදගත් වෙන threads ම දාපන්. දැන් වගේ. ✌
