ජොබ් කරලා එපා වෙලාද?

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    "ජොබ් කරලා එපා වෙලාද?" මේක ඇහුවම ගොඩක් අය හිතන්නේ මමත් හැමෝම වගේ තමන් කරන ජොබ් එකට බනින්න දාන thread එකක් කියලා. මුලින්ම කියන්න ඕන, ඔව් බනින්න ඕන තැන බනිනවා. ඒ වගේම අපි ඇයි අපි කරන ජොබ් එකට බනින තැනට පත්වුණේ කියන එකත් ගැන කතා කරන්න මන් බලාපොරොත්තු වෙනවා.

    හරි. අපි ඉපදිච්ච දවසේ ඉඳන්ම කතාව පටන්ගත්තොත්, අපි ඇයි ඉපදුනේ? මේක අපි කාටවත් හිතා ගන්න අමාරු ප්‍රශ්නයක්. ඉපදුනු විදිහ අපි දන්නවා. ඒත් ඇයි අපි ඉපදුනේ, මොකක්ද මනුස්සයෙක් වෙලා ඉපදෙන එකෙන් බලාපොරොත්තුව කියන එක අපිට තාම ප්‍රශ්නයක්. ඒකට හේතුව දන්නේ ස්වභාවධර්මය පමණයි. අන්න ඒක නිසා ඒකට මිනිස්සු එක එක හේතු හදන්න ගත්තා, එක එක අර්ථකතන දෙන්න පටන් ගත්තා කාලයක් යනකොට. ඔහොම ඇවිල්ලා ඇවිල්ලා අද වෙනකොට විශ්ව ගම්මාන සංකල්පය දක්වා මිනිසා දියුණු වෙලා තියෙනවා.

    ඔන්න ඔයවගේ අපිත් මේ ලෝකෙට එනවා. අපේ පරිසරයේ වැඩිපුරම අහන්න දකින්න ලැබෙන දේවල් එක්කම අපි ටිකෙන් ටික වයසට යනවා. අපි අම්මා තාත්තා කියන නිසා පෙර පාසල් යනවා, ඉස්කෝලේ යනවා. ඔහොම ඔහොම එතනින් එහාටත් කවුරු හරි කියපු දෙයක් නිසා, කවුරු හරි බල කරපු නිසා නැත්නම් කලාතුරකින් අපිටම හිතුන නිසා ඉතිරි වැඩ ටිකත් කරගෙන වයසට යනවා.

    නිකමට අපිට හිතුනද පොඩි කාලේ ඇයි අපි පෙර පාසල් යන්නේ, ඇයි අපි ඉස්කෝලේ යන්නේ? කියන එක. නැහැ. අපිට අපේ දෙමවුපියන් බල කරන නිසා අපි ගියා. හරි එක අපි නොතේරුම් කමට කියමු. ඒත් මොහොතකට ඔබට අවස්ථාවක් ලැබුනද ඔබට කැමති දෙයක් කරන්න, ඔබ කැමති ක්‍රීඩාවක් කරන්න, ඔබ කැමති විෂයක් හදාරන්න. එතනින් එහාට ඔබ හැදී දැඩි උනාම ඔබ උසස් අධ්‍යාපනය ගැන හිතනකොට ඔබ කැමති විෂයකින් අධ්‍යාපනය ලබන්න ඔබට අවස්ථාව ලැබුනද? පොඩ්ඩක් හිතන්න. එහෙම නැහැ නේද? ඔබ කාගේ හෝ බල කිරිමකට යටත් වෙලා කරපු දේවල් නිසා ඔබ දැන් වද විඳිනවා නේද? එහෙම කී දාහක් මේ ලංකාවේ මානසිකව වද විඳිනවා ඇත්ද? අපිට කොතනද වැරදුනේ?

    මම දෙමවු පියන්ට බනින්න අකමැතියි. ඔවුන්ගේ පැත්තෙන් සාධාරණයි තමන්ගේ පුතා doctor කෙනෙක් engineer කෙනෙක් වෙනවා දකින්න. ඒත් ඔවුන් නොදැනුවත්ව ඒ කරන්නේ ලොකු වැරද්දක් නෙවේද? මේ ලෝකේ මිනිස්සු එක්කෙනෙක්ට තව එකෙක් වෙනස්. එහෙම නොවී හැමෝම එකවගේ උනා නම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙන්න තිබුණාද? හැමෝටම ඔය කියන විදිහට doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්න තිබ්බා නම් කොච්චර හොඳද?

    මේ ක්‍රමය මේවන විට ගොඩක් බටහිර රටවල්වල සෑහෙන්න දුරට වෙනස් වෙලා තියෙන්නේ. දෙමවුපියන් යථාර්තය අවබෝධ කර ගත යුතුයි. තමන්ගේ දරුවා ක්‍රීඩාවටද දක්ෂ, සංගීතයටද දක්ෂ, පොත පත දනුමටද දක්ෂ අනෙකුත් විෂය භාහිර දේවල් වලටද දක්ෂ කියන එක දැන ගත යුතුමයි. අද ලෝකේ තමන් කරන්න දක්ෂ ඕනම දෙකට හොඳ තැනක් තියෙනවා. ඒවගේම අපි හැමෝම අවබෝධ කර ගත යුතුයි අපි මේ ලෝකේ ඉපදුනේ ජීවිතය විඳින්න මිසක් ජීවිතය විඳවන්න නෙවෙයි. ඔබ කරන්නේ මොකක්ද ඒ දෙයින් ඔබට ජීවිතය විඳින්න පුළුවන් නම් එච්චරයි. හැබැයි ඒ වගේම කරන දේ සමාජයට අයහපත් දෙයක් නොවිය යුතුයි.

    ඔන්න දැන් ඔබට තේරෙනවා ඇති ජොබ් එක එපා වෙන්නේ ඇයි කියලා. එපා වෙන්න ලොකුම හේතුව අපි ජොබ් එක කරන්නේ අපේ හිතේ සතුටකින් කැමැත්තකින් නෙවෙයි. කවුරු හරි කියපු නිසා කරන දෙයක් නිසයි. 99% දෙනා උත්සහ දරන්නේ පොඩි කලේ ඉදන් අපේ ඔලුවට දාලා තිබ්බ 8-5 ජොබ් එකක් කරලා shape එකේ ජීවත් වෙන්න. එහෙම කියලා හිතාගෙන ජොබ් එක කරන්න පටන් ගෙන ටික දවසයි ජොබ් එක එපා වෙනවා. එපා වෙන්නේ මොකද අපේ හිත තියෙන්නේ වෙන තැනක. දක්ෂතාවය තියෙන්නේ වෙන තැනක. ඔන්න ඕක තේරුම් ගන්න බැරි උන නිසයි මේ තත්වේ උදා වෙලා තියෙන්නේ. 8-5 ජොබ් එකෙන් එහාට ගිහිල්ලා තමන් කැමති දෙයක් කරලා ජීවත් වෙන මනුස්සයාගේ හිතේ සතුට තෘප්තිය කොච්චරද කියලා නිම කරන්න අමාරුයි.

    ඒක නිසා ඔබ කරන ජොබ් එකට බනින්න එපා. ඒක තනිකරම බොරු වැඩක්. මොකද ලංකාවේ 8-5 ජොබ් කියන්නේ වෙනම සංස්කෘතියක්. ඔබ කොච්චර බැන්නත් වැඩක් වෙන එකක් නැහැ. ඔබ හිතනවා නම් ඔබට ජොබ් එක ගැලපෙන්නේ නැහැ කියලා ඉක්මනටම ඔබ හිතන විදිහ වෙනස් කරන්න. අවදානමක් ගන්න බය වෙන්න එපා. වයස ගැන හිතන්න එපා. හොඳට plan කරලා ඔබ ගැන ඔබම තීරණයක් ගන්න. ඔබේ ජීවිතය ගැන වෙන අයට තීරණ ගන්න ඉඩ දෙන්න එපා.

    මම මේ උඩ කියපු හැම දෙයක්ම අත්දැකීමෙන් කියන්නේ. පොඩි කාලේ මට ඕන දේ කරන්න සල්ලි තිබ්බේ නැහැ. අම්මා තාත්තාගෙන් වත් ඉල්ලන්න එගොල්ලන්ටත් එහෙම වත්කමක් තිබ්බේ නැහැ. මම Advanced Level fail. තියෙන්නේ diploma එකක් විතරයි. ඒත් මම දැන් 8-5 ජොබ් එකක් කරන Software Engineer කෙනෙක්. මෙච්චර හරි දුරක් මම ආවේ මගේ තිබ්බ කැපවීමෙන්. අම්මා තතාගෙන් නොසෑහෙන්න බැනුම් ඇහුව. කොටින්ම මම ගෙදරත් සෑහෙන්න කොන් උනා. මාව කොන් කලා. දැන් ඒවා ඔක්කොම ඉවරයි. අම්මා තාත්තගේ තිබ්බ වටේ පිටේ හිටපු උන්ගේ තිබ්බ පුස් මත ඔක්කොම මන් බිඳලා ඉවරයි. ඒ උනත් මේ path එකේ මට එන්න උනේ ඒ වෙලවී මට වෙන option එකක් නොතිබුන නිසා. හැබැයි ඒ ගැන සෑහෙන්න කලකිරීමෙන් ඉන්න මනුස්සයෙක්. මාත් කාලයක් ජොබ් එකට බැන්නා. මටම තේරුණා ඒවා බොරු වැඩ කියලා. මම කරපු එකම දේ මම හිතන විදිහ වෙනස් කරපු එක. මම දැන් මගේ ජීවිතය ගැන තීරණාත්මක තීර්ණරයන් කීපයක්ම අරන් තියෙන්නේ. අවදානමක් ගන්න තියෙන බය මන් සම්පුර්ණයෙන්ම අතහැරියා. මොකද අවදානම් ගන්න බය මිනිස්සුන්ට කවදාවත් සාර්ථක වෙන්න බැහැ. ඇත්තටම මම සෑහෙන්න සතුටින් දැන් ඉන්නේ.

    අනිත් එක අපි ජීවත් වෙන්නේ රසසාවක් කරන්න නෙවෙයි. අපි රස්සාවක් කරන්නේ ජීවත් වෙන්න. ඔන්න ඔයා දෙක පටලව ගත්ත මිනිස්සු අන්තිමට තමනුත් අසමත්. තමන්ගේ වටා පිටාවේ ඉන්න මිනිස්සුන්ටත් විඳවන්න වෙනවා.

    මම මේ හැම දෙයක්ම මම මගේ experience එකත් එක්කම share කලේ මම වගේ සෑහෙන්න දෙනෙක් ජෝබ් එක නිසා සෑහෙන්න කලකිරීමකින් ජීවත් වෙන නිසා. ඒක නිසා අදම පොඩ්ඩක් ආපස්සට හැරිලා බලන්න ඔයාට කොතනද වැරදුනේ කියලා.

    අයෙමත් ලගදීම මේවගේ ජීවිතේට වැදගත් වන කරුණු සෙට් එකක් එක්ක සෙට් වෙමු. හැමෝටම ජය.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    8-5 job eke awulak ne.lankawe epa wenne office wala inna puka dena un hinda and wenna managersla hinda.
    -
    ඔව් ඔයා කියන දේ ලොකු ඇත්තක් තියෙනවා. මම thread එකෙන් අදහස් කරන්න උත්සහ කලේ 8-5 ජොබ් හොඳ නැහැ කියලා කියන එක නෙවෙයි. මට කියන්න ඕන උනේ තමන් කැමති දේ කරන්න කියන එක. එතකොට ජොබ් එක නෙවෙයි තමන්ගේ ජීවිතයත් සෑහෙන්න ලස්සන වෙයි.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ආදී කාලේ අපේ රටේ තිබුණු ක්‍රමවේද සියල්ල ක්‍රමිකව 1815 පස්සේ සුද්දෝ වෙනස් කළා. එහි පලවිපාක අපි දැන් භුක්ති විඳිනවා.

    පාරම්පරිකව ගෙන ආ තාක්ෂණයට කෙලියා. කුලයක් එලියට දැම්ම. උන්ගේ අධ්‍යාපන ක්‍රම ඇති කරා. උන්ට ඕන විදිහට රැකියා ඇති කරා. ජිවිතයේ හොඳම කාලයේ විශ්‍රාම යාමක් ඇති කරා. සම්පුර්ණ ජීවත්වීම උන් කියන විදිහට කරන්න පුරුදු උනා.

    මේ සියල්ල අපේ රටට ඔබින දේ නෙවෙයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ආදී කාලේ අපේ රටේ තිබුණු ක්‍රමවේද සියල්ල ක්‍රමිකව 1815 පස්සේ සුද්දෝ වෙනස් කළා. එහි පලවිපාක අපි දැන් භුක්ති විඳිනවා.

    පාරම්පරිකව ගෙන ආ තාක්ෂණයට කෙලියා. කුලයක් එලියට දැම්ම. උන්ගේ අධ්‍යාපන ක්‍රම ඇති කරා. උන්ට ඕන විදිහට රැකියා ඇති කරා. ජිවිතයේ හොඳම කාලයේ විශ්‍රාම යාමක් ඇති කරා. සම්පුර්ණ ජීවත්වීම උන් කියන විදිහට කරන්න පුරුදු උනා.

    මේ සියල්ල අපේ රටට ඔබින දේ නෙවෙයි.
    ඔය කුල ක්‍රමේ කියන එකෙත් මාර දෙයක් තිබුණ. ඉන්දියාවෙ තිබ්බ ගොබ්බ කුල ක්‍රමේ නෙමේ ලංකාවෙ තබ්බෙ.
    මැටි කර්මාන්තෙ (කුඹල්) ගත්තොත් ඒකට අදාල සම්පත්, තාක්ෂනය, දැනුම එකම ගමක් ඇතුලෙ තිබුණ. ඒ වගේම තමයි අනික් කර්මාන්තත්. ඒව නිකං කර්මාන්ත කලාප වගේ ක්‍රමයක් හදල තිබුනෙ.
    ඒක තමයි ලංකාවෙ කුල ක්‍රමය කියන්නෙ
    සුද්ද ඒව සම්පූර්ණ නැතිකරා
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔය කුල ක්‍රමේ කියන එකෙත් මාර දෙයක් තිබුණ. ඉන්දියාවෙ තිබ්බ ගොබ්බ කුල ක්‍රමේ නෙමේ ලංකාවෙ තබ්බෙ.
    මැටි කර්මාන්තෙ (කුඹල්) ගත්තොත් ඒකට අදාල සම්පත්, තාක්ෂනය, දැනුම එකම ගමක් ඇතුලෙ තිබුණ. ඒ වගේම තමයි අනික් කර්මාන්තත්. ඒව නිකං කර්මාන්ත කලාප වගේ ක්‍රමයක් හදල තිබුනෙ.
    ඒක තමයි ලංකාවෙ කුල ක්‍රමය කියන්නෙ
    සුද්ද ඒව සම්පූර්ණ නැතිකරා

    අපි කියන තිත්ත ඇත්තට රිදෙන එවුනුත් මේකේ ඉන්නවා නේද සහෝ.....?

    ඒ නිසානේ අපි දෙන්නටම dislike දාල තියෙන්නේ....
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    8-5 ජොබ් හොඳයි තමා 7.30-7 ජොබ් එක්ක බලද්දී නම්. මොකද පැය 11.30ට වඩා පැය 9ක් කියන්නේ අඩු කාලයක්නෙ.
    naha mchn. mama 8-5 kiyala adahas kale hariyatama 8-5 job eka newe. mama SE kenek widihata eeta wada sahenna wada karanawa. dawasata paya 18, 20 wada karapu welawal ona tharam thiyenawa. eka me field eke hati kiyala thamai ape rate mathayak hadala thiyenne. eka ape rate job wala godak thiyena prashnayak. godak private company wala meka culture ekak karagena. aluthin employee kenek giya gaman oya culture eka oluwata danawa. meka IT company ekak. 8-5 job ekak newe. IT kiyanne poddak stress thiyena job ekak. oya hodata wadakaranna. api oyawa evaluate karala godak benifit dennam. onna oya wachana set eka aluthin giya gaman danawa. eka private company wala trick ekak. ithin yana minissu mareegena wada. habai tika kalayak gihilla apassata harila balanna. samahara wita oya oyage job eka goda dagena athi. habai oyage personal life eka gana hithala balanna. 99% ma thamange personal life eka achcharu karagena. eka api wada karana company walata adala naha. unta ona apen wada witharai. kalathurakin thamai lankawe private company ekak thiyenne wada karana minissu gana hodata hoyala balana. anith ewa okkoma pitin pennanawa. giyata passe mokuth naha. poddak hithala balanna mn kiyanne aththada boruda kiyala.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Mage IT karana yalwuo set ekak wedding ekaka set una.un set ekatama depression.wedding eka ivara wekanma kiyewwe client expectations and manager pressure.bona ekath epa una.unta Eken eha lokayak ne
     
    • Haha
    Reactions: Erzo

    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    "ජොබ් කරලා එපා වෙලාද?" මේක ඇහුවම ගොඩක් අය හිතන්නේ මමත් හැමෝම වගේ තමන් කරන ජොබ් එකට බනින්න දාන thread එකක් කියලා. මුලින්ම කියන්න ඕන, ඔව් බනින්න ඕන තැන බනිනවා. ඒ වගේම අපි ඇයි අපි කරන ජොබ් එකට බනින තැනට පත්වුණේ කියන එකත් ගැන කතා කරන්න මන් බලාපොරොත්තු වෙනවා.

    හරි. අපි ඉපදිච්ච දවසේ ඉඳන්ම කතාව පටන්ගත්තොත්, අපි ඇයි ඉපදුනේ? මේක අපි කාටවත් හිතා ගන්න අමාරු ප්‍රශ්නයක්. ඉපදුනු විදිහ අපි දන්නවා. ඒත් ඇයි අපි ඉපදුනේ, මොකක්ද මනුස්සයෙක් වෙලා ඉපදෙන එකෙන් බලාපොරොත්තුව කියන එක අපිට තාම ප්‍රශ්නයක්. ඒකට හේතුව දන්නේ ස්වභාවධර්මය පමණයි. අන්න ඒක නිසා ඒකට මිනිස්සු එක එක හේතු හදන්න ගත්තා, එක එක අර්ථකතන දෙන්න පටන් ගත්තා කාලයක් යනකොට. ඔහොම ඇවිල්ලා ඇවිල්ලා අද වෙනකොට විශ්ව ගම්මාන සංකල්පය දක්වා මිනිසා දියුණු වෙලා තියෙනවා.

    ඔන්න ඔයවගේ අපිත් මේ ලෝකෙට එනවා. අපේ පරිසරයේ වැඩිපුරම අහන්න දකින්න ලැබෙන දේවල් එක්කම අපි ටිකෙන් ටික වයසට යනවා. අපි අම්මා තාත්තා කියන නිසා පෙර පාසල් යනවා, ඉස්කෝලේ යනවා. ඔහොම ඔහොම එතනින් එහාටත් කවුරු හරි කියපු දෙයක් නිසා, කවුරු හරි බල කරපු නිසා නැත්නම් කලාතුරකින් අපිටම හිතුන නිසා ඉතිරි වැඩ ටිකත් කරගෙන වයසට යනවා.

    නිකමට අපිට හිතුනද පොඩි කාලේ ඇයි අපි පෙර පාසල් යන්නේ, ඇයි අපි ඉස්කෝලේ යන්නේ? කියන එක. නැහැ. අපිට අපේ දෙමවුපියන් බල කරන නිසා අපි ගියා. හරි එක අපි නොතේරුම් කමට කියමු. ඒත් මොහොතකට ඔබට අවස්ථාවක් ලැබුනද ඔබට කැමති දෙයක් කරන්න, ඔබ කැමති ක්‍රීඩාවක් කරන්න, ඔබ කැමති විෂයක් හදාරන්න. එතනින් එහාට ඔබ හැදී දැඩි උනාම ඔබ උසස් අධ්‍යාපනය ගැන හිතනකොට ඔබ කැමති විෂයකින් අධ්‍යාපනය ලබන්න ඔබට අවස්ථාව ලැබුනද? පොඩ්ඩක් හිතන්න. එහෙම නැහැ නේද? ඔබ කාගේ හෝ බල කිරිමකට යටත් වෙලා කරපු දේවල් නිසා ඔබ දැන් වද විඳිනවා නේද? එහෙම කී දාහක් මේ ලංකාවේ මානසිකව වද විඳිනවා ඇත්ද? අපිට කොතනද වැරදුනේ?

    මම දෙමවු පියන්ට බනින්න අකමැතියි. ඔවුන්ගේ පැත්තෙන් සාධාරණයි තමන්ගේ පුතා doctor කෙනෙක් engineer කෙනෙක් වෙනවා දකින්න. ඒත් ඔවුන් නොදැනුවත්ව ඒ කරන්නේ ලොකු වැරද්දක් නෙවේද? මේ ලෝකේ මිනිස්සු එක්කෙනෙක්ට තව එකෙක් වෙනස්. එහෙම නොවී හැමෝම එකවගේ උනා නම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙන්න තිබුණාද? හැමෝටම ඔය කියන විදිහට doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්න තිබ්බා නම් කොච්චර හොඳද?

    මේ ක්‍රමය මේවන විට ගොඩක් බටහිර රටවල්වල සෑහෙන්න දුරට වෙනස් වෙලා තියෙන්නේ. දෙමවුපියන් යථාර්තය අවබෝධ කර ගත යුතුයි. තමන්ගේ දරුවා ක්‍රීඩාවටද දක්ෂ, සංගීතයටද දක්ෂ, පොත පත දනුමටද දක්ෂ අනෙකුත් විෂය භාහිර දේවල් වලටද දක්ෂ කියන එක දැන ගත යුතුමයි. අද ලෝකේ තමන් කරන්න දක්ෂ ඕනම දෙකට හොඳ තැනක් තියෙනවා. ඒවගේම අපි හැමෝම අවබෝධ කර ගත යුතුයි අපි මේ ලෝකේ ඉපදුනේ ජීවිතය විඳින්න මිසක් ජීවිතය විඳවන්න නෙවෙයි. ඔබ කරන්නේ මොකක්ද ඒ දෙයින් ඔබට ජීවිතය විඳින්න පුළුවන් නම් එච්චරයි. හැබැයි ඒ වගේම කරන දේ සමාජයට අයහපත් දෙයක් නොවිය යුතුයි.

    ඔන්න දැන් ඔබට තේරෙනවා ඇති ජොබ් එක එපා වෙන්නේ ඇයි කියලා. එපා වෙන්න ලොකුම හේතුව අපි ජොබ් එක කරන්නේ අපේ හිතේ සතුටකින් කැමැත්තකින් නෙවෙයි. කවුරු හරි කියපු නිසා කරන දෙයක් නිසයි. 99% දෙනා උත්සහ දරන්නේ පොඩි කලේ ඉදන් අපේ ඔලුවට දාලා තිබ්බ 8-5 ජොබ් එකක් කරලා shape එකේ ජීවත් වෙන්න. එහෙම කියලා හිතාගෙන ජොබ් එක කරන්න පටන් ගෙන ටික දවසයි ජොබ් එක එපා වෙනවා. එපා වෙන්නේ මොකද අපේ හිත තියෙන්නේ වෙන තැනක. දක්ෂතාවය තියෙන්නේ වෙන තැනක. ඔන්න ඕක තේරුම් ගන්න බැරි උන නිසයි මේ තත්වේ උදා වෙලා තියෙන්නේ. 8-5 ජොබ් එකෙන් එහාට ගිහිල්ලා තමන් කැමති දෙයක් කරලා ජීවත් වෙන මනුස්සයාගේ හිතේ සතුට තෘප්තිය කොච්චරද කියලා නිම කරන්න අමාරුයි.

    ඒක නිසා ඔබ කරන ජොබ් එකට බනින්න එපා. ඒක තනිකරම බොරු වැඩක්. මොකද ලංකාවේ 8-5 ජොබ් කියන්නේ වෙනම සංස්කෘතියක්. ඔබ කොච්චර බැන්නත් වැඩක් වෙන එකක් නැහැ. ඔබ හිතනවා නම් ඔබට ජොබ් එක ගැලපෙන්නේ නැහැ කියලා ඉක්මනටම ඔබ හිතන විදිහ වෙනස් කරන්න. අවදානමක් ගන්න බය වෙන්න එපා. වයස ගැන හිතන්න එපා. හොඳට plan කරලා ඔබ ගැන ඔබම තීරණයක් ගන්න. ඔබේ ජීවිතය ගැන වෙන අයට තීරණ ගන්න ඉඩ දෙන්න එපා.

    මම මේ උඩ කියපු හැම දෙයක්ම අත්දැකීමෙන් කියන්නේ. පොඩි කාලේ මට ඕන දේ කරන්න සල්ලි තිබ්බේ නැහැ. අම්මා තාත්තාගෙන් වත් ඉල්ලන්න එගොල්ලන්ටත් එහෙම වත්කමක් තිබ්බේ නැහැ. මම Advanced Level fail. තියෙන්නේ diploma එකක් විතරයි. ඒත් මම දැන් 8-5 ජොබ් එකක් කරන Software Engineer කෙනෙක්. මෙච්චර හරි දුරක් මම ආවේ මගේ තිබ්බ කැපවීමෙන්. අම්මා තතාගෙන් නොසෑහෙන්න බැනුම් ඇහුව. කොටින්ම මම ගෙදරත් සෑහෙන්න කොන් උනා. මාව කොන් කලා. දැන් ඒවා ඔක්කොම ඉවරයි. අම්මා තාත්තගේ තිබ්බ වටේ පිටේ හිටපු උන්ගේ තිබ්බ පුස් මත ඔක්කොම මන් බිඳලා ඉවරයි. ඒ උනත් මේ path එකේ මට එන්න උනේ ඒ වෙලවී මට වෙන option එකක් නොතිබුන නිසා. හැබැයි ඒ ගැන සෑහෙන්න කලකිරීමෙන් ඉන්න මනුස්සයෙක්. මාත් කාලයක් ජොබ් එකට බැන්නා. මටම තේරුණා ඒවා බොරු වැඩ කියලා. මම කරපු එකම දේ මම හිතන විදිහ වෙනස් කරපු එක. මම දැන් මගේ ජීවිතය ගැන තීරණාත්මක තීර්ණරයන් කීපයක්ම අරන් තියෙන්නේ. අවදානමක් ගන්න තියෙන බය මන් සම්පුර්ණයෙන්ම අතහැරියා. මොකද අවදානම් ගන්න බය මිනිස්සුන්ට කවදාවත් සාර්ථක වෙන්න බැහැ. ඇත්තටම මම සෑහෙන්න සතුටින් දැන් ඉන්නේ.

    අනිත් එක අපි ජීවත් වෙන්නේ රසසාවක් කරන්න නෙවෙයි. අපි රස්සාවක් කරන්නේ ජීවත් වෙන්න. ඔන්න ඔයා දෙක පටලව ගත්ත මිනිස්සු අන්තිමට තමනුත් අසමත්. තමන්ගේ වටා පිටාවේ ඉන්න මිනිස්සුන්ටත් විඳවන්න වෙනවා.

    මම මේ හැම දෙයක්ම මම මගේ experience එකත් එක්කම share කලේ මම වගේ සෑහෙන්න දෙනෙක් ජෝබ් එක නිසා සෑහෙන්න කලකිරීමකින් ජීවත් වෙන නිසා. ඒක නිසා අදම පොඩ්ඩක් ආපස්සට හැරිලා බලන්න ඔයාට කොතනද වැරදුනේ කියලා.

    අයෙමත් ලගදීම මේවගේ ජීවිතේට වැදගත් වන කරුණු සෙට් එකක් එක්ක සෙට් වෙමු. හැමෝටම ජය.
    මචන් මගේ මල්ලිත් Al Krla fail...උට software engineer wge job ekkta set wenna onakma tiyenwa....උබ මොනවගෙ courses da kale සහ මොනවගෙ courses da recommend krnne ..loku udawwak bn
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    මචන් මගේ මල්ලිත් Al Krla fail...උට software engineer wge job ekkta set wenna onakma tiyenwa....උබ මොනවගෙ courses da kale සහ මොනවගෙ courses da recommend krnne ..loku udawwak bn
    den sliit apiit wage oni ekata OL thiyenawa nam foundation karala degree karanna puluwan machan awlak nehe gihin katha karanna.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ආදී කාලේ අපේ රටේ තිබුණු ක්‍රමවේද සියල්ල ක්‍රමිකව 1815 පස්සේ සුද්දෝ වෙනස් කළා. එහි පලවිපාක අපි දැන් භුක්ති විඳිනවා.

    පාරම්පරිකව ගෙන ආ තාක්ෂණයට කෙලියා. කුලයක් එලියට දැම්ම. උන්ගේ අධ්‍යාපන ක්‍රම ඇති කරා. උන්ට ඕන විදිහට රැකියා ඇති කරා. ජිවිතයේ හොඳම කාලයේ විශ්‍රාම යාමක් ඇති කරා. සම්පුර්ණ ජීවත්වීම උන් කියන විදිහට කරන්න පුරුදු උනා.

    මේ සියල්ල අපේ රටට ඔබින දේ නෙවෙයි.
    suddo kawadda kulayak genawe. raja kale idan inna ekaalagenne awe. oya nuwara hathikare thama oya oluwa uda thiyan inne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    "ජොබ් කරලා එපා වෙලාද?" .

    හරි. අපි ඉපදිච්ච දවසේ ඉඳන්ම කතාව පටන්ගත්තොත්, අපි ඇයි ඉපදුනේ?

    අපිටත් තියෙන ප්‍රශ්නෙ ඕක තමයි. ඇයි උබ වගේ එකෙක් ඉපදුනේ. මං හිතන්නෙ රටේ කරුමෙට. 🤔

    මේක අපි කාටවත් හිතා ගන්න අමාරු ප්‍රශ්නයක්. ඉපදුනු විදිහ අපි දන්නවා.

    ඔය කිව්වට මට නං ෂුවර් නෑ උබ ඉපදුන විදිය.. 😒

    ඒත් ඇයි අපි ඉපදුනේ,

    ඒක තමයි ඕයි කලිනුත් කිව්වෙ. ඒත් මං හිතන්නෙ රටේ කරුමෙට කියලා. දැන් මොනව කරන්නද ඉතින්.. 😕

    මොකක්ද මනුස්සයෙක් වෙලා ඉපදෙන එකෙන් බලාපොරොත්තුව කියන එක අපිට තාම ප්‍රශ්නයක්.

    හත්තික්කේ දෙපාරක් කිව්වා. ඔව් ඔව් අපිටත් ප්‍රශ්නයක් තමයි ඒක. 🤦

    ඔන්න ඔයවගේ අපිත් මේ ලෝකෙට එනවා. අපේ පරිසරයේ වැඩිපුරම අහන්න දකින්න ලැබෙන දේවල් එක්කම අපි ටිකෙන් ටික වයසට යනවා.

    ඔව්.
    අපි තමයි හොඳටම කරේ, එක රටක් එක නීතියක්, අනුරයගෙ ලපේ, ගූ ඇන් පී ගොන් බඩු, මහා කලාකරු ගූරාජ්, මහින්ද හොරා, බැසිල් කම්බ හොරා, ඇමති මණ්ඩලය 15 යි, මහබැංකු හොරු හිරේ දානවා, පාස්කු බෝම්බ ගහපු උන් එළොව යවනවා........... etc

    ඕව අහලම නේද උබ වයසට ගියේ?

    අපි අම්මා තාත්තා කියන නිසා පෙර පාසල් යනවා, ඉස්කෝලේ යනවා. ඔහොම ඔහොම එතනින් එහාටත් කවුරු හරි කියපු දෙයක් නිසා, කවුරු හරි බල කරපු නිසා නැත්නම් කලාතුරකින් අපිටම හිතුන නිසා ඉතිරි වැඩ ටිකත් කරගෙන වයසට යනවා.

    ඊටත් පස්සෙ මල්ලිලා හෑලි ලියපල්ලා කියලා ඉරාජ් ඕඩර් එක දුන්නම ඕන ගූ ගොඩක් රසයි කියලා පත හෑලි ලියනවා.

    නිකමට අපිට හිතුනද පොඩි කාලේ ඇයි අපි පෙර පාසල් යන්නේ, ඇයි අපි ඉස්කෝලේ යන්නේ? කියන එක. නැහැ. අපිට අපේ දෙමවුපියන් බල කරන නිසා අපි ගියා. හරි එක අපි නොතේරුම් කමට කියමු.

    බයි ලීඩර් කෙනෙක් බල කරන නිසා හෑලි ලිව්වා. නිකමට හිතුවද ඇයි ඕන කුණු ගොඩකට පත හෑලි ලියන්නෙ කියලා? 🤔

    ඔබ කරන්නේ මොකක්ද ඒ දෙයින් ඔබට ජීවිතය විඳින්න පුළුවන් නම් එච්චරයි.

    එකෙන්ම. ආර්ථික විද්‍යාවට බම්බු ගහගන්න කියලා සල්ලි ප්‍රින්ට් කරන්න ඕන. ✌
    කොරෝනාට බම්බු ගහගන්න කියලා පැණි බෙදන්න ඕන.
    ඒවනෙ ආතල්.. 😍😍

    එපා වෙන්නේ මොකද අපේ හිත තියෙන්නේ වෙන තැනක. දක්ෂතාවය තියෙන්නේ වෙන තැනක. ඔන්න ඕක තේරුම් ගන්න බැරි උන නිසයි මේ තත්වේ උදා වෙලා තියෙන්නේ.

    හිත තියෙන්නෙ රාජපක්ෂලා ළඟමයි නේත? ❤

    8-5 ජොබ් එකෙන් එහාට ගිහිල්ලා තමන් කැමති දෙයක් කරලා ජීවත් වෙන මනුස්සයාගේ හිතේ සතුට තෘප්තිය කොච්චරද කියලා නිම කරන්න අමාරුයි.

    කුලී හෑලි ලියන්නෙක් වෙන එක එච්චර satisfying ද? 😲

    හොඳට plan කරලා ඔබ ගැන ඔබම තීරණයක් ගන්න. ඔබේ ජීවිතය ගැන වෙන අයට තීරණ ගන්න ඉඩ දෙන්න එපා.

    මයිනටත් ඉඩ දෙන්න එපාද? එතකොට ස'ට? ඩේෂි ආච්චිට? චිච්චිගෙ පොඩි කොලුවට? ඒත් එපාද? ඔය කිව්වට උබ අනිත් ත්‍රෙඩ් වල කියන්නෙ වෙන එකක්නෙ. හරියට කියපන්. ඉඩ දෙන්නද එපාද? 😒😑

    මම Advanced Level fail.

    අඩෝ බය වෙන්න එපා. කොතලාවල පනතෙන් උබලට සුබ අනාගතයක් දෙන්න යන්නෙ. ඔය විදියට දිගටම ඒක ඕන කියලා කඩේ පලයන්. ✌

    මම කරපු එකම දේ මම හිතන විදිහ වෙනස් කරපු එක. මම දැන් මගේ ජීවිතය ගැන තීරණාත්මක තීර්ණරයන් කීපයක්ම අරන් තියෙන්නේ.

    තැරි දාර කාබනික බයියෙක් උනා කියන එක ඔච්චර ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයි කියල උබට තේරෙයි කවදහරි. 🖖

    අනිත් එක අපි ජීවත් වෙන්නේ රසසාවක් කරන්න නෙවෙයි. අපි රස්සාවක් කරන්නේ ජීවත් වෙන්න. ඔන්න ඔයා දෙක පටලව ගත්ත මිනිස්සු අන්තිමට තමනුත් අසමත්. තමන්ගේ වටා පිටාවේ ඉන්න මිනිස්සුන්ටත් විඳවන්න වෙනවා.

    උබටම අන්තිමට ඔය දෙක මාරු වෙලා පස්සෙ මුලු රටේම උන්ට විඳවන්න වෙන වැඩ කරන කාලකණ්ණියෙක් වෙයි කියලා කවදහරි හිතුවද? 😮

    මම මේ හැම දෙයක්ම මම මගේ experience එකත් එක්කම share කලේ මම වගේ සෑහෙන්න දෙනෙක් ජෝබ් එක නිසා සෑහෙන්න කලකිරීමකින් ජීවත් වෙන නිසා.

    ආණ්ඩුවෙ බදු සල්ලි වලින් පඩි ගන්න ඔන්ලයින් කුණු අපුල්ලන්නෙක් වෙන එකද හැමෝටම විසඳුම යාලුවේ? ☹

    ඒක නිසා අදම පොඩ්ඩක් ආපස්සට හැරිලා බලන්න ඔයාට කොතනද වැරදුනේ කියලා.

    මට නං වැරදුනේ තැරි මෝඩ වහල් බයියොත් එක්ක එකම රටේ වසපු එක තමයි. ඒක හදාගත්තා. 👌

    අයෙමත් ලගදීම මේවගේ ජීවිතේට වැදගත් වන කරුණු සෙට් එකක් එක්ක සෙට් වෙමු. හැමෝටම ජය.

    එළම බොක්ක. දිගටම රටට ලෝකෙට වැදගත් වෙන threads ම දාපන්. දැන් වගේ. ✌🙏🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    අපිටත් තියෙන ප්‍රශ්නෙ ඕක තමයි. ඇයි උබ වගේ එකෙක් ඉපදුනේ. මං හිතන්නෙ රටේ කරුමෙට. 🤔

    ඔය කිව්වට මට නං ෂුවර් නෑ උබ ඉපදුන විදිය.. 😒

    ඒක තමයි ඕයි කලිනුත් කිව්වෙ. ඒත් මං හිතන්නෙ රටේ කරුමෙට කියලා. දැන් මොනව කරන්නද ඉතින්.. 😕

    හත්තික්කේ දෙපාරක් කිව්වා. ඔව් ඔව් අපිටත් ප්‍රශ්නයක් තමයි ඒක. 🤦

    ඔව්.
    අපි තමයි හොඳටම කරේ, එක රටක් එක නීතියක්, අනුරයගෙ ලපේ, ගූ ඇන් පී ගොන් බඩු, මහා කලාකරු ගූරාජ්, මහින්ද හොරා, බැසිල් කම්බ හොරා, ඇමති මණ්ඩලය 15 යි, මහබැංකු හොරු හිරේ දානවා, පාස්කු බෝම්බ ගහපු උන් එළොව යවනවා........... etc

    ඕව අහලම නේද උබ වයසට ගියේ?

    ඊටත් පස්සෙ මල්ලිලා හෑලි ලියපල්ලා කියලා ඉරාජ් ඕඩර් එක දුන්නම ඕන ගූ ගොඩක් රසයි කියලා පත හෑලි ලියනවා.

    බයි ලීඩර් කෙනෙක් බල කරන නිසා හෑලි ලිව්වා. නිකමට හිතුවද ඇයි ඕන කුණු ගොඩකට පත හෑලි ලියන්නෙ කියලා? 🤔

    එකෙන්ම. ආර්ථික විද්‍යාවට බම්බු ගහගන්න කියලා සල්ලි ප්‍රින්ට් කරන්න ඕන. ✌
    කොරෝනාට බම්බු ගහගන්න කියලා පැණි බෙදන්න ඕන.
    ඒවනෙ ආතල්.. 😍😍

    හිත තියෙන්නෙ රාජපක්ෂලා ළඟමයි නේත? ❤

    කුලී හෑලි ලියන්නෙක් වෙන එක එච්චර satisfying ද? 😲

    මයිනටත් ඉඩ දෙන්න එපාද? එතකොට ස'ට? ඩේෂි ආච්චිට? චිච්චිගෙ පොඩි කොලුවට? ඒත් එපාද? ඔය කිව්වට උබ අනිත් ත්‍රෙඩ් වල කියන්නෙ වෙන එකක්නෙ. හරියට කියපන්. ඉඩ දෙන්නද එපාද? 😒😑

    අඩෝ බය වෙන්න එපා. කොතලාවල පනතෙන් උබලට සුබ අනාගතයක් දෙන්න යන්නෙ. ඔය විදියට දිගටම ඒක ඕන කියලා කඩේ පලයන්. ✌

    තැරි දාර කාබනික බයියෙක් උනා කියන එක ඔච්චර ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයි කියල උබට තේරෙයි කවදහරි. 🖖

    උබටම අන්තිමට ඔය දෙක මාරු වෙලා පස්සෙ මුලු රටේම උන්ට විඳවන්න වෙන වැඩ කරන කාලකණ්ණියෙක් වෙයි කියලා කවදහරි හිතුවද? 😮

    ආණ්ඩුවෙ බදු සල්ලි වලින් පඩි ගන්න ඔන්ලයින් කුණු අපුල්ලන්නෙක් වෙන එකද හැමෝටම විසඳුම යාලුවේ? ☹

    මට නං වැරදුනේ තැරි මෝඩ වහල් බයියොත් එක්ක එකම රටේ වසපු එක තමයි. ඒක හදාගත්තා. 👌

    එළම බොක්ක. දිගටම රටට ලෝකෙට වැදගත් වෙන threads ම දාපන්. දැන් වගේ. ✌🙏🤣
    Ammooo yakooo 😂😂😂