අලුතින් හදන්න බැහැ. හදපු කෙනා මැරිල නම් ඒක අරගෙන පාවිච්චි කරන්න පුලුවන්නෙ. ඒක ගැන කිව්වෙ. අහුවෙනව බන් ඕවා. හැමදාම කරන්න බැහැ.ehemath puluwan da?
අලුතින් හදන්න බැහැ. හදපු කෙනා මැරිල නම් ඒක අරගෙන පාවිච්චි කරන්න පුලුවන්නෙ. ඒක ගැන කිව්වෙ. අහුවෙනව බන් ඕවා. හැමදාම කරන්න බැහැ.ehemath puluwan da?
පොඩි එඩිට් එකක්, "ඔය වගේ එවුන් තමයි චප්ප වෙලා මැරෙන්න ඕන".oya vage ewun thamai ballo vage chappa wela marenne
Ow.. Meka asiri surgical hospital eke tiyena hnb branch eken account open karala tiyenne. Branch code 249මේක සමහරක්විට දැනටමත් මැරුණ කෙනෙක්ගෙ එකවුන්ට් එකක් වෙන්න පුලුවන්. නැත්නම් ව්‍යාජ විස්තර දීලා හදපු එකක් වෙන්න පුලුවන්. සල්ලි එළියට ගන්න කොට තමයි අල්ල ගන්න පුලුවන්.
Ona nam ithin bank eke staff eke inna kenekta unath puluwanne.ehemath puluwan da?
oya uba wagema kallathoniyekne hujjawanshaeka thamai Helayo kiwwuwe.

api hitha hadagnna ohoma hithuwata unta mona henayakwath na bnoya vage ewun thamai ballo vage chappa wela marenne
ජරා හැත්තක්නෙ බන් ,කාලකන්නි තිරිසන් ආත්මමූ එක එක නම් වලින් පෝස්ට් දානවා. හැම පොස්ට් එකේම නම වෙනස් හැබයි ගිනුම් අන්කෙ එකම අන්කෙ පාවිවිචි කරන්නෙ. දැන් බැන්කු වල නම වැරදුනත් එකවුන්ට් එක හරි නම් සල්ලි දානවනෙ.
අනික මූ එකම පැටර්න් එකෙ පොස්ට් දාන්නෙත් නෑ. කාලෙන් කාලෙට පොස්ට් මාරු කරන්වා
HNB Bank Account Number- 249020007879
Affiliated Names
S.B.U Jayawardena
K.A Lianado
Lakshika Madusnani
S.I alwiz
![]()
![]()
මේ මුගෙ අනික් බොරුව
Dr Shehan කියල කියන්නෙ මෙ පුන්චි දරුවගෙ තාත්තා. මෙ දරුවට අසනීප කතාව ඇත්ත. හැබැයි මූ එ Details ඔක්කොම තියලා උගෙ බැන්ක් අකවුන්ට එක තමයි දාන්නෙ
![]()
මේ මුගෙ අනික් බොරුව
![]()
මේ තව බොරුවක්
![]()
තව තියෙනව් ඉතින් මෙව FB එකෙ Search කරාම තව නාටක හොයාගන්න පුලුවන්.
263200140065521
අනුරාධපුරේ ewunta owa toys wada! leda lamaya hari wikunaiජරා හැත්තක්නෙ බන් ,කාලකන්නි තිරිසන් ආත්ම
අනුරාධපුරේ යාපනේ හන්දියෙන් බස් වලට නගින කොල්ලො සෙට් එකක් ඉන්නවා.උන් බදුල්ලෙ හෝ බණ්ඩාරවෙල පැත්තෙ ඉන්න ඇටමිඳුලු බද්ධකරන්න ඕන පොඩි දරුවෙක්ගෙ විස්තර තියන චිට් වගයක් බෙදාගෙන බෙදාගෙන යනවා.(,Telephone numbers,තාත්තගෙ phone number,ඒ ලමයගෙ ෆොටෝ එකක් ඔක්කොම විස්තර එක්කම).තව එකෙක් සල්ලි එකතුකරගෙන කරගෙන ගිහිල්ලා මාකට් සයිඩ් ආවාම බැහැල යනවා.හොඳම සීන් එක බස් එකේ කොන්දා.දවසක් මම සල්ලි දුන්නා.මගෙ එහා පැත්තෙ හිටියෙ forces නිවාඩු යන කොල්ලෙක් ඌත් දුන්නා.පස්සෙ කොන්දා මගෙන් අහනවා "උබ ඇයි බන් සල්ලි දුන්නෙ උන් කුඩ්ඩො ටිකක්" කියලා. මන් බැන්න තමුසෙ ඉතින් කියන්නෙපැයි ඕයි කියලා.ඌ කිව්වා ඔය ලමයාගෙ කේස් එක ඇත්‍තක් -ඇත්තටම ඒ ලමයට අසනීපයි.මුන් ඒ ලමයා ආධාර එකතු කරන්න මෙහෙ එක්ක ආව වෙලාවක ඒ මිනිස්සුන්ගෙ ඔය චිට් ටික අරන් අපි ආධාර එකතුකරලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා උන් හම්බකර කර කුඩු ගහනව කියලා. උන් බහිනකොට කොන්දටත් රු 200/= වගෙ මිට මොලවලා බහින්නෙ.ඌම ඒක කියල අපිට හිනාඋනා.අර හමුදාවෙ කොල්ලටත් ඒ වයසෙම දුවෙක් ඉන්නව කිව්වා.එයාට දුව මතක් වෙලා දුන්නා කිව්වෙ.
------ Post added on Jun 12, 2026 at 9:36 AM

------ Post added on Jun 12, 2026 at 9:38 AM
හෙළයො හොරු කියන්නෙ නිකම්ද
Christian ekek
eka thamai Helayo kiwwuwe.
Cyber crime ekata dapan email eka
Ow.. Meka asiri surgical hospital eke tiyena hnb branch eken account open karala tiyenne. Branch code 249
https://m.facebook.com/Lucky.kannangara/මූ නේද ඩයල් එක. වැඩ කර්න්නෙ ආසිරි හොස්පිටල් එකේ,.
https://www.facebook.com/profile.php?id=61589282494317
![]()
පොරගෙ තව එකවුන්ට් තියෙනවා
https://www.facebook.com/lucky.modustus
බඩු කන්ෆර්ම් මූ තමා ඩයල් එක. අර සල්ලි ඉල්ලල පොස්ට් දාන ෆේක් එකවුන්ට් අස්සෙ මූ ඉන්නවා
Asiri එකටත් Email එකක් දාන්න මචං.All information sent to CID.
Thank you for your support machanla
බඩු කන්ෆර්ම් මූ තමා ඩයල් එක. අර සල්ලි ඉල්ලල පොස්ට් දාන ෆේක් එකවුන්ට් අස්සෙ මූ ඉන්නවා
![]()
Lucky Modustus Kannangara ඔන්න බඩු
------ Post added on Jun 12, 2026 at 11:21 AM
![]()
පොලිස් පැමිණිල්ලක් තියේ නම් බැංකුවට පුලුවන් අදාළ දිනයන්හි සල්ලි ගන්නේ කවුද කියලා ATM CCTV වලින් බලලා කියන්න..මේක සමහරක්විට දැනටමත් මැරුණ කෙනෙක්ගෙ එකවුන්ට් එකක් වෙන්න පුලුවන්. නැත්නම් ව්‍යාජ විස්තර දීලා හදපු එකක් වෙන්න පුලුවන්. සල්ලි එළියට ගන්න කොට තමයි අල්ල ගන්න පුලුවන්.