පරණ එස්කොට් රථයට ආසා ඔබ හට දැන් එංගලන්තයේ බොර්හැම් සමාගම මගින් නිපදවන ලද අලුත්ම ෆෝඩ් එස්කොට් රථයක් ඔබටත් මිලදීගත හැකියි. ආරම්භක මිල පවුම් 295,000ක් පමණයි. මෙය අලුත්වැඩියා කරන ලද පරණ රථයක් නොවේ, අනුකරණය කර නිපදවූ රථයක් ද නොවේ. ෆෝඩ් සමාගමේ අනුදැනුම ඇතිව පැරණි එස්කොට් රථයට සමානව නිපදවන ලද අලුත්ම රථයකි. මෙය සීමිත අවස්ථාවකි, නිපදවන්නේ රථ 150ක් පමණයි, ඉක්මන් කරන්න. ඔබගේ ෆෝඩ් එස්කොට් රථය දැන්ම වෙන්කරගන්න.
https://borehammotorworks.com/ford-escort-mk1-rs/
https://borehammotorworks.com/ford-escort-mk1-rs/