Ford Escort Mark 1 RS

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,018
    9,314
    113
    35
    Spain
    පරණ එස්කොට් රථයට ආසා ඔබ හට දැන් එංගලන්තයේ බොර්හැම් සමාගම මගින් නිපදවන ලද අලුත්ම ෆෝඩ් එස්කොට් රථයක් ඔබටත් මිලදීගත හැකියි. ආරම්භක මිල පවුම් 295,000ක් පමණයි. මෙය අලුත්වැඩියා කරන ලද පරණ රථයක් නොවේ, අනුකරණය කර නිපදවූ රථයක් ද නොවේ. ෆෝඩ් සමාගමේ අනුදැනුම ඇතිව පැරණි එස්කොට් රථයට සමානව නිපදවන ලද අලුත්ම රථයකි. මෙය සීමිත අවස්ථාවකි, නිපදවන්නේ රථ 150ක් පමණයි, ඉක්මන් කරන්න. ඔබගේ ෆෝඩ් එස්කොට් රථය දැන්ම වෙන්කරගන්න.

    https://borehammotorworks.com/ford-escort-mk1-rs/
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,018
    9,314
    113
    35
    Spain
    පරණ වාහන තාමත් මට නම් ලස්සනයි, පරණ JAGUAR තියනවා මාරම ලස්සනයි මටනම්
    ඔවු බන්, මේක මාර ලස්සනයි. මේකක් ගන්න ආස වුනාට මේ ගණන් අපිට හීන. ලංකාවේ ලොකුම කෝටිපතියා වුනත් දෙපාරක් හිතයි, කාර් පිස්සෙක් නෙවෙයි නම් ගන්න එකක් නෑ.
     
    • Like
    • Love
    Reactions: kinkon and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    පරණ එස්කොට් රථයට ආසා ඔබ හට දැන් එංගලන්තයේ බොර්හැම් සමාගම මගින් නිපදවන ලද අලුත්ම ෆෝඩ් එස්කොට් රථයක් ඔබටත් මිලදීගත හැකියි. ආරම්භක මිල පවුම් 295,000ක් පමණයි. මෙය අලුත්වැඩියා කරන ලද පරණ රථයක් නොවේ, අනුකරණය කර නිපදවූ රථයක් ද නොවේ. ෆෝඩ් සමාගමේ අනුදැනුම ඇතිව පැරණි එස්කොට් රථයට සමානව නිපදවන ලද අලුත්ම රථයකි. මෙය සීමිත අවස්ථාවකි, නිපදවන්නේ රථ 150ක් පමණයි, ඉක්මන් කරන්න. ඔබගේ ෆෝඩ් එස්කොට් රථය දැන්ම වෙන්කරගන්න.

    https://borehammotorworks.com/ford-escort-mk1-rs/

    new-ae86-reproduction-body.webp

    AE86 වලටත් අලුත් ශෙල් හදනවා දැන්. අලිබාබා එකෙන් ගෙන්නන්න පුළුවන්. පොතක් තියෙනව නම් AE86 එකක් හදාගන්න පුළුවන් කෑලි අරන් :P
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,018
    9,314
    113
    35
    Spain
    new-ae86-reproduction-body.webp

    AE86 වලටත් අලුත් ශෙල් හදනවා දැන්. අලිබාබා එකෙන් ගෙන්නන්න පුළුවන්. පොතක් තියෙනව නම් AE86 එකක් හදාගන්න පුළුවන් කෑලි අරන් :P
    මන් 90' අන්තිම ඕකක් ගන්නම ගියා. එත් පිටුපස්ස වතුර ලීක් වෙන කෙස් එකක් ගැන කියපු නිසා අතෑරියා.