බයික් එකේ යරි වාහනේක හරි යනවනම් ඔය ටික අරං පලයංඅද කන්න ඊවේ නෑ ගෙදර රෑට කඩෙන් ගේන්නම් කියල වැඩක් තිබ්බ නිසා ඒකත් කරලා 11ටත් කිට්ටුවෙලා ටවුන් ගියා. ටවුන් එකට දානකොටම බයික් එක්කින් හෝන් කරගෙන මොකක්ද කියාගෙන ගියා. මම හිතුවෙ මම උන්ට යන්න පාර ඉඩදුන්න නිසා කියලා, ඊගාව වන්ගුවට යන්න හම්බුනේ නෑ පොලිසියෙන් සෙට් එකක් පාරට පැනල අත දාල ගන්න කීවා ලයිසන් ඉන්ශුරන්ස් අනේ ඇදලා දුන්නා ගින්නක්ම නැතුව. ඉටපස්සෙ කියපි ආදායම් බලපත්තරේ දෙන්න කියලා. කරුමෙට ඒක පර්ස් එකේ නෑ. ගෙවල් කිට්ටුවම නිසා මම මෙතන ඉස්සරහ ගිහින් ගේන්නම් කියල ගෙදර ආවා උනුත් ලයිසන් ඉන්ෂුරස් තියාගෙන මට ගේන්න කීවා. මම ගෙදර ඇවිත් කුලප්පුවට මේ අවුරුද්දෙ මුල ඉවර වෙච්ච එකක් අරගෙන ගියා ගිහින් අර පොලිස් කාරයෝ ජෝඩුව හොයල හොයලා හම්බුනේ නෑ පොලිසියේ උන් 2ක් හම්බුනා ඒ එකෙක්වත් අරුන් දෙන්න නෙවෙයි. අන්තිමට හම්බුන සෙට් එක අදායම්බ් බලපත්‍රේ බැලුවාමයි දැක්කෙ ඒක පරන එක. ආපහු ගෙදර ගිහින් අලුත් එක අරන් අරුන් දෙන්නව හෙවුවා. දැන් කන්න ගන්න වෙන්නෙ නෑ කඩවල් වැහුවොත් මම ට්‍රැක් පැනලා පිස්ස වගේ අරුන් දෙන්නව හොයනව. පස්සෙ බැරිම තැන පොලිසියට ගියා. අප්පේ අර ජෝඩුව ඉඳලා ඔක්කොම බලල අපි ලිවුවේ නෑ ඔන්න කියල ලයිසන් ඉන්ශුරන්ස් දුන්නා. ගෙදර එනගමන් කෑම ගන්න බැලුවාම ඔක්කොම කඩ වහලා. දැන් අද රෑ බඩගින්නෙ. ගොං කමට හොඳ පාඩම් මට. ඔය මගුල් නැති උනාම ෆෝන් එකෙන් බලන්න විදියක් තියෙනව නේද?![]()
උඹ තාම පොලිසියකින් හොඳ කට්ටක් කාලා නැහැ. ලයිසන් එකත් අරං ඉන්සුවරන්ස් එකත් අරං ආයෙ බයික් එකේ යනකොට වෙන එකෙක් අල්ලන්න තිබ්බෙ. හොදයි නං ඕවා අරගෙන උඹව වටේ යවන්නෙ නැහැ ගෙවල් ළඟ නං යන්න කියනව. නැත්නං ඉතිං ඌ ඉස්සෙල්ල වචනෙ දානවා නැත්නං අපි ඉස්සෙල්ල වචනෙ දාලා කීයක් හරි දෙන්න ඕනෙ. පුදුමයි බයික් එකක ගිය එකෙක්ට ඔහොම චාන්ස් දුන්නා.හොඳ දෙන්නෙක් 500ක් දික් කරානම් අනිවා ලියනව එහෙනම්. මට කලින් වතාවකත් Learner permit කාලේ වැස්සෙ පර්ස් එක දාලා ගිහින් ඔතනදිම අහුවෙලා තියෙනව. ඒත් මම ගෙනත් පෙන්නන්නම් කීවම කොහෙද ගෙවල් අහලා ආ යන්න කීවා.
ළමය පොඩී බං. එයාගේ කෑම වෙනයි.ළමයත් බඩගින්නේද හිටියේ
Laughs petril shed වල තියන ලාෆ්ස් mini mart වගේ ඒවා නම් 24 hrs arala
පික්මී ඌබර් කෑම ඩිලිවරි තියෙනවනේ..
නයිට් කඩ තියෙනවනේ..
ඉස්සර නුගේගොඩ ඉන්න කාලේ uber, pickme දාල හෙන හුන්ඩුවක කෑම එකක් ගෙනල්ල දුන්නා ඊට පස්සෙ ආය uber pickme ඕඩර් කරල නෑ. ජරාම කෑම එකක් පොඩිම පොඩි 800ගානක් චිකන් කියල දැම්මෙ චිකන් කෑල්ලක් රේනු රේනු ගලවල නිකන් කෑම එක උඩින් දාලා තිබුනෙ. 2019න් පස්සෙ ආය ඉතින් ඇප් වලින් කෑම ගත්තෙ නෑ.uber eats, pickme thiyenne bn
Photo ekak gahala baridaෆෝන් එකෙන් ආදායම් බලපත්‍ර බලන්න පුළුවන් සිංගප්පුරුවේ. ලංකාවේ බලනවා නම් වෙන එකෙක් වීඩියෝ කෝල් එකක් අරන් ගෙදර තියන කොළ කෑල්ල වීඩියෝ එකෙන් පෙන්වන්න ඕන.![]()
රිවීව්ස් බලලා කඩ තෝරගනින්.. හොඳ කඩ තියෙනවා ඕනී තරම්...ඉස්සර නුගේගොඩ ඉන්න කාලේ uber, pickme දාල හෙන හුන්ඩුවක කෑම එකක් ගෙනල්ල දුන්නා ඊට පස්සෙ ආය uber pickme ඕඩර් කරල නෑ. ජරාම කෑම එකක් පොඩිම පොඩි 800ගානක් චිකන් කියල දැම්මෙ චිකන් කෑල්ලක් රේනු රේනු ගලවල නිකන් කෑම එක උඩින් දාලා තිබුනෙ. 2019න් පස්සෙ ආය ඉතින් ඇප් වලින් කෑම ගත්තෙ නෑ.