ලංකාවේ ලස්සනම මොන කුලේ වෙබ් සයිට් එකද?

ලංකාවේ ලස්සනම මොන කුලේ වෙබ් සයිට් එකද?

  • https://govigama.org/

    Votes: 6 75.0%
  • https://www.karava.org/

    Votes: 2 25.0%

  • Total voters
    8

dilann

Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    ඇත් එජකුලේ

    thaweesha
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    මම කරාවේ.. දන්න කියන ඔක්කොම නැයෝත් කරාව
    🤔
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    Im the respectfull Developer, CEO, Founder of the Govigama web site. send me your suggestions
    ඔය title එක තඩි බැනර් එකකට වගේ දාල තියන එක අයින් කරල content එක page එකේ උඩට ගෙනෙන් . simple විදියට තියපන් .
    image එකක් දාපං ඔය වගේ ඒවා බලන්න හිතෙන විදියට .
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,838
    13,179
    113
    35
    Spain
    ලංකාවේ උන් ස්කොට්ලන්තේ මිනිස්සු වගේ කියල කවුද සුද්දෙක් කියල තිබුන. එකට හේතුව මේ වගේ ක්ලෑන් ගෝත්‍ර තියෙන නිසා. ඒ කාලේ ප්‍රාදේශීය නායකයොත් දැන් වගේ ඡන්දයෙන් තේරුණු අය නෙවේ නේ. පරම්පරාවෙන් නායක වුනු අය. යුද්ධයක් ආවාම ඔක්කොම ගෝත්‍ර වල උන් එකතු වෙලා රජතුමා වෙනුවෙන් සටන් කරනවා. අනිත් වෙලාවට මරාගන්නවා.

    pride scotland GIF
     
    • Haha
    Reactions: wpril5

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    ඔය title එක තඩි බැනර් එකකට වගේ දාල තියන එක අයින් කරල content එක page එකේ උඩට ගෙනෙන් . simple විදියට තියපන් .
    image එකක් දාපං ඔය වගේ ඒවා බලන්න හිතෙන විදියට .
    mobile padding th wadiy neda left right
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මොනවාද යකෝ මේ තුට්ටුදෙකේ වැඩ , අනික ගල්පැලෙන බොරුනේ මේවායේ තියෙන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    ඔය මොන කුල තිබ්බත් ලංකාවේ සම්මත පහත්ම කුලකය තමයි ජෙප්පෝ කියන්නේ
    කුහකකම, ඉරිසියාව, කයිය, මූසාල කම ඔක්කොම තියෙනවා ඕකුන් ගාව